Upload
peripatos-school
View
76
Download
5
Embed Size (px)
Citation preview
පුරා� විද්‍යා��ව Archaeology
පුරා� විද්‍යා��වේ ඉතිහා�සය(History of Archaeology)
Dr. S. N. HewagePsychologist, Counselor, Post Graduate Research SupervisorResearch Book Author & Academic Coordinator PhD (University of Kelaniya) M.Phil. (University of Kelaniya) BA 1’st class sp.Hons (Sri Lanka Buddhist & Pali University)BA 2’nd class (Sri Lanka Buddhist & Pali University)BA sp (University of Kelaniya)Dip in Pali (Sri Lanka Buddhist & Pali University)Dip in Buddhism (Sri Lanka Buddhist & Pali University)
පුරා� විද්‍යා��ව හා�ඳින්වීම
පුරා�විද්‍යා��ව යනු ම�නව ස�ස්කෘ�තියන් වේන�වේයකුත් ශිල්ප කෘ මයන් උපවේය"ගී කෘරාවේ$න අධ්‍ය�යනය කෘරානු ලබන විෂයකි. එවේස්ම අතීත ම�නවය�වේ. හා�සිරීම් රාටා� සහා ස�ස්කෘ�තිකෘ වේවනස්වීම්, ද්‍රව��ත්මකෘ අවවේ4ෂ තුලින් අධ්‍ය�යනය කිරීම පුරා� විද්‍යා��ව වේලස හා�දින්වේ. වේමම විෂවේයහි අන්තර්$ත අරාමුණු විවිධ්‍ය�කෘ�රාය. ඒව� අතරා ම�නව වර්$ය�වේ. ආරාම්භය හා� විකෘ�ශනය වේල්ඛන$ත කිරීම, විවිධ්‍ය ස�ස්කෘ�තියන් හාදුන�$�නීම, පරිණා�මනය අධ්‍ය�යනය කිරීම මුල් ත�නක් $නී.
වේම් සඳහා� පුරා�විද්‍යා��ඥයින් වේත�රාතුරා� එක් රැස් කෘරා $න්න� කෘ ම කීපයකි. පුරා�විද්‍යා��ත්මකෘ කෘ�ණීම්, වර්ගීකෘරාණායන්, වි4වේල්ෂණාය කිරීම් හා� ස�රාක්ෂණාය කිරීම් ඒ අතරින් සමහාරාක් වේ. වේප�දුවේ වේමම විෂය ම�නව විද්‍යා��ව, ඉතිහා�සය, වේභLතිකෘ විද්‍යා��ව, රාස�යනිකෘ විද්‍යා��ව ව�නි විෂයන් $ණාන�වකෘ ස�කෘලනයක් වේලස වේ$න හා�රා ද්‍යා�ක්විය හා�කිය. නිතරාව පුරා� විද්‍යා��ව ඉදිරිපත් වන්වේන් වේභLතිකෘ ද්‍යාත්ත ආශිNතව වේභLතිකෘ ස�ධ්‍යකෘ සහිතව ඉදිරිපත් වේකෘවේරාන වි$Oහායක් වේලසයි. ඉතිහා�සයටා ජනපQව�ද්‍යා ස�හිත� වේත�රාතුරා� ව�නි මුල�ශN භ�විතවේයන් මතව�ද්‍යා ඉදිරිපත් කෘළ හා�කි වුවද්‍යා පුරා�විද්‍යා��ත්මකෘ වි$Oහා ඉදිරිපත් කෘළ යුතු වන්වේන් වේභLතිකෘ ස�ධ්‍යකෘ හා� ද්‍යාත්ත ඇසුරිනි. පුරා� විද්‍යා��වේ හා� ඉතිහා�සවේX ද්‍යාක්නටා ල�වේබන ප�හා�දිලි වේවනස්කෘම එය වේලස ද්‍යා�ක්විය හා�කිය. නමුදු වේබ�වේහා" විටා පුරා�විද්‍යා��ත්මකෘ $වේෂණායන්ටා අවශ� වේත�රාතුරා� සම්ප�ද්‍යානය කෘරා $�නීම පිණිස පQ�ථමිකෘ වේල්ඛන වේලස ඉතිහා�ස වේත�රාතුරා� මුල�ශNයන් භ�විත� කිරීවේම් තහානමක් පුරා�විද්‍යා��ඥයින්ටා න�ත.
පුරා�විද්‍යා��ව විද්‍යා��ත්මකෘ විධිකෘ මයක් වේලස ස�වර්ධ්‍යනය වීවේම් දී වේබ�වේහා"විටා එය පද්‍යානම් කෘරා ඇත්වේත් වේවනත් ශුද්ධ්‍ය විද්‍යා��වන් වේ$�ඩන�ඟී ඇති පරිදි ස�ධ්‍යකෘ හා� ද්‍යාත්ත සහිතව නි$මනවලටා එළඹීවේම් කෘ මයයි. පුරා�විද්‍යා��ව ස�වර්ධ්‍යනය වීමටා ප් රාථම ඉතිහා�සය ව�නි විෂයයන්වලටා අවශ� අර්ථකෘථන සම්ප�ද්‍යානය කෘරා $�නීම සඳහා� ජනපQව�ද්‍යා, ස�හිත� මූල�ශN ව�නි ද්‍යාf බහුලව භ�විත� කෘරා ඇති බව ද්‍යා�කෘ $�නීමටා ල�වේh. පුරා� විද්‍යා��වේ දී නිතරාම අර්ථකෘථනවලටා වඩ� ප�හා�දිලි ත�නක් වේභLතිකෘ ද්‍යාත්ත ස�ධ්‍යකෘ කිසියම් විද්‍යා��ත්මකෘ කෘ මවේද්‍යායක් ප�ද්‍යාකෘ කෘරාවේ$න වි4වේල්ෂණාය කිරීම්වලටා පිරින�මී ඇති ආකෘ�රාය නිරීක්ෂණාය කෘළහා�කි වනු ඇත.
යුවේරා"පවේX හා� ප�රාණි වේල"කෘවේX වේකෘ�ටාස් වලදී වේමම විෂය පථවේX මූල තිබුවේk පුරා� වේද්‍යාවේX හා� ලතින් හා� පුරා�තන ගීOකෘ ඉ$�නීම් වලය. එම නිස� එයටා ඉතිහා�ස ක්වේlතmය සම$ ස්ව�භ�විකෘ සබඳ කෘමක් තිබුණි.
ප�රාණි චීනවේX පුරා�විද්‍යා��ව ඇති වුවේX පුරා�වේද්‍යා පරිශීලනය නිස� වේමන්ම විවේ4ෂවේයන්ම රා�ජ� චා�රිතmවල වු පුරා�තන ධ්‍ය�තු භ�විත� කිරීම ව�ඩි දියුණු කිරීමටා වු නිළධ්‍ය�රි වරා�න්වේ. කෘ�ම�ත්ත නිස�ය. ඔහුවේ. චීන සඟයන්වේ. වේමම වේස්වීම වේlන් කුවේව" (1031 – 1095) විසින් විවේචානයටා භ�ජනය කෘරාන ලදී. ඔහු ප් රාකෘ�ශ කෘවේt පුරා� විද්‍යා��ව කි ය�කෘ�රීත්වය අධ්‍ය�යනය කිරීම, පුරා�තන කෘ�ල වල නිlප�ද්‍යාන කෘ ම වේස්වී ම සම$ පරිශීලනය කෘළ යුතු අතරා අන්තර් ක්වේlතm ප් රාවේශයක් සම$ අධ්‍ය�යනය කෘළ යුතු බව වේlන් වේමන්ම වේමම විශය පථය ස�කිර්ණාව $ත් තවත් අවේයකු වුවේX නිළධ්‍ය�රි, ඉතිහා�සඥ, පද්‍යා� රාචාකෘ හා� $ද්‍යා� රාචාකෘ ඔයfන්. ෂිවුය. (1007 – 1072) ඔහු විසින් ප�ෂ�ණා හා� වේල"කෘඩ මත වු
පුරා�තන ඇතිල්ලීම් වල වි4වේල්ෂණිකෘ න�ම�වලියක් සකෘස් කෘරාන ලද්‍යා අතරා එමගින් මුල් අභිවේර්ඛන හා� පුරා� විද්‍යා��ව පිළිබද්‍යා අද්‍යාහාස් දිරි $න්වන ලදී.
උතුරා� ඇමරිකෘ�වේදී පුරා�විද්‍යා��ව යනු ම�නව විද්‍යා��වේ උපක්වේlතm වේහා" අ�ශ ¼ කි. අවේනකුත් අ�ශ 3 වන්වේන් ස�ස්කෘ�තිකෘමය ම�නව විද්‍යා��ව, ජීවි ස�ස්කෘ�තිහා� සම�ජ පිළිබද්‍යා අධ්‍ය�යනයන්; ව�. විද්‍යා��ව , භ�ෂ� හා� භ�ෂ� කෘ� kඩ වල මූල ඇතුළත්ව භ�ෂ� පිළිබද්‍යා අධ්‍ය�යනය; හා� වේභLතිකෘ ම�නව විද්‍යා��ව, මනුෂ� පරින�මනය හා� වේභLතිකෘ හා� ජ�නමය $ති ලක්ෂණා පිළිබද්‍යා අධ්‍ය�යනයන් ඇතුළත් වේවයි.
ම�නව පරින�මවේX මුල් යු$වේX සිටා පසු කෘළ විවිධ්‍ය අවධීන්හිදී විවේශLෂත� හාඳුන�$ත හා�කි වන්වේන් ඔවුන්වේ. ද්‍රව��ත්මකෘ ස�ස්කෘ�තිකෘ ස�ධ්‍යකෘ මගිනි. එනම් ම�නවය� විසින් ඒ ඒ යු$යන්හිදී භ�විත කෘළ� වූද්‍යා අද්‍යාටාද්‍යා කෘ�ණීම්, $වේශන ඔස්වේස් අන�වරාණාය වන්න� වූද්‍යා ම�නවය�වේ. භ�විතයන් පිළීබඳ වේත�රාතුරා� ද්‍යාක්වන විවිධ්‍ය ද්‍රව�යි.
උද්‍යා� :-
ශිල� වේමවලම් සත්ත්ව, මත්ස� අස්ථි ඇසුරින් නි4ප�දිත වේමවලම් ආහා�රා වේලස භ�විතයටා $ත් වේ$�ළු වේබල්ලන් වි වේ4ෂ, ධ්‍ය�න� වර්$, ශ�කෘ වේකෘ�ටාස්, සත්ත්ව අවවේ4ෂ ගිනිම�ල $සන ලද්‍යා ස්ථ�න වල කෘ�ණීම් මගින් හාමුවන අළු ත�න්පත් වූ ප��ශු ස්ථරා එළිමහාන් හා� ගුහා� ආශිNත ව�සස්ථ�න වල ස�ධ්‍යකෘ ශිල� වේමවලම් සකෘස්කෘළ ස්ථ�න (factory side) කෘ�ෂි කෘ�ර්මිකෘ ක්වේlතmජල�පව�හානපද්ධ්‍යතීන් උක්ත අර්ථකෘථනය අනුව, පුරා�විද්‍යා��වේදී මූලිකෘ අවධ්‍ය�නය වේය�මු වන්වේන්,
Human behavior - ම�නව හා�සිරීම්
Cultural changes - ස�ස්කෘ�තිකෘ වේවනස්වීම්
Material remains - ද්‍රව��ත්මකෘ අවවේ4ෂ
යන ස�ධ්‍යකෘ වේකෘවේරාහිය. සම�ජ වේවනස්වීම් රාඳ� පවතින්වේන් වේමකී ස�ධ්‍යකෘ තිmත්වය මතයි. එමතුද්‍යා වේන�ව වේමම තත්වය වර්තම�නයටාද්‍යා ආවේද්ශ කිරීවේම් හා�කිය�ව පවතී. වේමම ලක්ෂණා මගින් ඕනfම සම�ජයක් අර්ථකෘථනය කිරීවේම් හා�කිය�ව පවතියි.
න��ය යනු කෘල්පිතයකි. එය යම් අනුම�න සිතිවිල්ලකි. පුරා�විද්‍යා��වේදීද්‍යා අර්ථකෘථන පහාසු කෘරා$�නීම සඳහා� විවිධ්‍ය න��යන් / සිද්ධ්‍ය�න්ත උපයුක්ත කෘරා$නු ල�වේh. පුරා�විද්‍යා��ව මගින් අධ්‍ය�යනය කෘරානුවේX අප සිටිනව�ටා වඩ� ඉත� ඈත යු$යකෘ සිටි ම�නව සම�ජ පිළීබඳව අප කිසිවේස්ත් වේන�ද්‍යාන්න� කෘරා�ණුය. එහිදී අපටා ඉදිරිපත් කෘළ හා�කි උපකෘල්පන පිළිබඳව අප ද්‍යා�ඩි ව$කිමක් $ත යුතු අතරා වේන�ද්‍යාන්න� සම�ජයකෘ, අපටා වඩ� වේවනස් හා�සිරීම් රාටා� වි$Oහා කිරීමටා වේමහිදී විවිධ්‍ය සිද්ධ්‍ය�න්ත භ�විතයටා $�නීම අනිව�ර්යවේයන් සිදු වන්නකි. එකී උපකෘල්පන සත�ක් බව වි$Oහා කිරීමටා වේපරා කී ද්‍රව��ත්මකෘ ස�ස්කෘ�තිය, ම�නව හා�සිරීම් රාටා� සම$ ස්ස්කෘ�තිකෘ වේවනස්වීම් සඳහා� බලප�ව�ත්වූ ආකෘ�රාය විද්
ය�ත්මකෘ හා� ත�ර්කිකෘ කෘ මවේද්‍යා අනුව වි$Oහායටා ලක් කෘළ යුතුය. පුරා�විද්‍යා�� න් ය�ය භ�විතයටා $�වේනන්වේන් වේමවන් කෘරා�ණූ සඳහා�ය.
ද්‍යාත්ත රැස් කිරීම, වි4වේල්ෂණාය ආදී කි ය�වලීන්හිදී “අර්ථ වි$Oහාය” සඳහා� විවේ4ෂ අවධ්‍ය�නයක් වේය�මු වේ. අර්ථ වි$OහාවේXදී උපකෘල්පන භ�විතයටා $�නීම නිත�තින්ම සිදු වන්නකි. විවේ4ෂත්වය වන්වේන්, අප අර්ථ ද්‍යා�ක්විම් සිදු කෘරාන්වේන් වේන�ද්‍යාන්න� සම�ජයකෘ වේන�ද්‍යාන්න� කෘරා�ණු පිළිබඳව වන වේහායින්, එහිදී කිසි විවේටාකෘ නි$මන ඉදිරිපත් කෘළ වේන�හා�කි අතරා එහිදී අප එළඹිය යුත්වේත් උපකෘල්පන වලටා පමණාක් වීමයි.
පර්වේXෂණායන්හිදී ඉදිරිපත් කෘරාන� ද්‍යාත්ත; පිළි$�නීම, පQතික්වේlප කිරීම මත උපකෘල්පන මත පිහිටා� ප�රාණී නිරාවද්‍යා� ස�ධ්‍යකෘ යම් ත�ක් දුරාටා වේහා" ඉස්මතු කෘරා$�නීවේම් හා�කිය�ව පවතී. වේමහිදී පරිකෘල්පන හා�කිය�ව අත��වශ� වූවකි. පර්වේXශකෘවේයකු හාටා උපකෘල්පන වේලස විවිධ්‍ය අද්‍යාහාස් ඉදිරිපත් කිරීවේම් හා�කිය�ව ඇත. නමුත් ව�ද්‍යා$ත් වන්වේන් ඉදිරිපත් කෘරාන්න�වූ එකී අද්‍යාහාස් ඔප්‍පු කිරීවේම් හා�කිය�වයි. ඒව� නිරාවද්‍යා� බව තහාවුරා� කිරීමටා ස�ධ්‍යකෘ අත��වශ� වේ. පුරා� විද්‍යා��ව ස�ම්පQද්‍යා�යිකෘ පුරා�විද්‍යා��ව හා� නව පුරා� විද්‍යා��ව යනුවේවන් වේද්‍යාව�ද්‍යාfරා�ම් වේ.
1. සා�ම්ප්‍ර�දා�යික පුරා�විදා �ව
කි . ව.1960ටා වේපරා වේමම තත්වය හාඳුන�$ත හා�කිය. වේම් යටාවේත් පුරා�වස්තු වල වේභLතිකෘ ස්වභ�වය පිළිබඳ විස්තරා ඉදිරිපත්
කිරීම් වේකෘවේරාහි ව�ඩි අවධ්‍ය�නය වේය�මුව ප�වතිණි. බහුල වේලස ද්‍යාත්ත රැස් කිරීම සිදු විය පුරා�වස්තු එකෘතු කෘරාන්නන් හාටා පුරා�වස්තු විකිණීම පQධ්‍ය�න අරාමුණාක්
විය. පුරා�වස්තු වේ$�ඩ$�නීවේම්දී පස් ස්ථරා වේකෘවේරාහි වේමම වකෘව�නුවේ ව�ඩි
අවධ්‍ය�නයක් වේය�මු වේන�විණි. කුතුහාලය හා� ව�ණිජ පරාම�ර්ථ සඳහා� මුල් ත�න ල�බිණි. (පුරා�වස්තු
එකෘතුකෘරාන්නන්වේ. කුතුහාලය සහා ඒව� ඔවුනටා විකිණීවේම්දී ල�බිය හා�කි ල�භය)
ව�ඩි අවධ්‍ය�නය වේය�මු වූවේX පුරා�වස්තු වල විස්තරා වලටා පමණි.
2. නව පුරා�විදා �ව
කි . ව.1960න් පසු බිහි විය. (explanation) ප�හා�දිලිකිරීම් සඳහා� වේමහිදී පQමුඛත�ව ල�බිණි. පර්වේXෂණා මට්ටාමින් සිදු විය. (කෘ�ණීම් කෘ මවේද්‍යා, ඡා�ය�රාfපකෘරාණාය,
ව�ර්ත�කෘරාණාය, විස්තරාකෘථනය, පුරා�වස්තු වල භ�විතය) අරාමුණාක් තිබිණි Metric map භ�විතය ඇරාඹුණි විධිමත් කෘ මවේද්‍යා අනුව සිදුවිය ආකෘ�ති වේ$�ඩන$� විස්තරාකිරීම් ඇතිවිය
වේම් අනුව ප�රාණි භ�විතවේX ප�වති සම්පQද්‍යා�යන්වේ$න් මිදී විද්‍යා��ත්මකෘ පද්‍යානම කෘරා� කෘ මවේයන් වේය�මු වේවමින් පුරා�විද්‍යා�� ක්වේlතmවේX පQ$මනයක් සිදු වූ ආකෘ�රාය අවවේබ"ධ්‍ය කෘරා$ත හා�කිය.
පුරා�විද්‍යා��ව හා�ද්‍යාfරීම සඳහා� පුරා�විද්‍යා�� න��ය භ�විතය විද්‍යා��ත්මකෘව සිදු වන්නකි. අතිතය පිළිබඳව පුරා�විද්‍යා��වේදී ස�කෘච්ඡා� වන්වේන් ද්‍රව� භ�විතවේයනි. කෘ�ණීම් $වේශන ආදිය උපයුක්ත වේකෘ�ටා වේ$න නිරීක්ෂණාය වේකෘවේරාන්න� වූ ද්‍යාත්ත භ�විතවේයන් වේකෘවේරාන වලදී අර්ථ වි$Oහාය වේමහිදී මුඛ� වේ. ස�ස්කෘ�තිකෘමය වේවනස්වීම් අධ්‍ය�යනය සහා ඒව� වි$Oහා කිරීම සඳහා� උක්ත කෘරා�ණූ අනුව ද්‍ර ය�ත්මකෘ ස�ධ්‍යකෘ පිළිබඳ අවවේබ"ධ්‍යය ඉත� ව�ද්‍යා$ත් වේ.
න��ය භ�විත වේකෘවේරානුවේX මවේන"මය ආවේද්ශනයක් වශවේයනි. එනම් අනුම�න කෘළ ස�සිද්ධියකෘටා ආවේද්ශකෘයක් වේලසයි.විවේ4ෂවේයන්ම පුරා�වස්තු ප�හා�දිලි කිරීවේම්දී ඒ හා� බ�ඳි සන්ධ්‍යර්භය අමතකෘ කෘළ වේන�හා�කිය. යම් පුරා�විද්‍යා��ත්මකෘ වටින�කෘමක් සහිත ද්‍රව�යකෘටා අර්ථ වි$Oහා ස�පයීවේම්දී එය ත�න්පත් වී තිබුණු පරිස රාවේX / පස් ස්ථරාවේX සන්ධ්‍යර්භය, එනම් ඒ වටා� පවතින වේසසු ද්‍රව�, පස් ස්ථරාවේX ස්වරාfපය ආදියද්‍යා අවධ්‍ය�නයටා $ත යුතුය. සන්ධ්‍යර්භවේයන් වේවන් කෘළ පුරා�වස්තු වල අ$ය ඉත� අඩු වන අතරා අර්ථ වි$OහාවේXදී පQධ්‍ය�නත්වය $න්වේන් එම ද්‍රව� වටා� ඇති පරිසරායයි.උද්‍යා� :-
ශිල� වේමවලම් ස�කෘසූ ස්ථ�නයක් කෘ�ණීමකෘදී හාමු වූ විටා, ශිල� වේමවලම් පමක් වේන�ව ඒ වටා� වූ පරිසරායද්‍යා වේබවේහාවින් ව�ද්‍යා$ත් ස�ධ්‍යකෘ සපයයි. නි4ප�ද්‍යාන ක් රිය�වලිය සිදු වූ ස්ථ�නය, වේමවලම් ස�කෘසීවේම්දී ඉවත පූ ශිල� පතුරා�, ඒව� ඉවත් කෘළ පQවේද්ශය, ස�කෘසුම් ත�ක්ෂණාය ආදිය වි$Oහා කිරීවේම්දී විවේ4ෂවේයන් ව�ද්‍යා$ත් වන්වේන් සන්ධ්‍යර්භයයි.
පුරා�විද්‍යා��ව හා� බ�ඳි විවිධ්‍ය න��යන් පවතී. අධ්‍ය�යනවේXදී වේමන්ම ප�රාණී සම�ජ ප් රාතිනිර්ම�ණාකෘරාණා කි ය�වලිවේXදී ඒව� විවිධ්‍ය ආකෘ�රාවේයන් උපයුක්ත කෘරා $නී. වේමම තත්වය ඉදිරි ලිපි වලදි තව දුරාටාත් ස�කෘච්ඡා� කිරීමටා අවේප්‍ක්ෂ� වේකෘවේර්.
පුරා� විද්‍යා��වේ පQවේ�ද්‍යා
1.භූ පුරා� විද්‍යා��ව
භූ පුරා� විදා �ව යනු භූ විද්‍යා��වේ සහා අවේනකුත් භූමිය හා� සම්බන්ධ්‍යව විද් ය�වන්වේ. කෘ මවේද්‍යා සහා විෂය ද්‍යා�නුම පුරා� විද්‍යා��ත්මකෘ ද්‍යා�නුම සහා චින්තනයටා අද්‍යා�ල ම�ත�කෘ�වන් අධ්‍ය�යනය කිරීමටා වේය�ද්‍යා� $න්න� ලබන පුරා� විද්‍යා��වේ උප ක්වේlතmයකි. භූ පුරා� විද්‍යා��ඥයන් පුරා� විද්‍යා��ත්මකෘ ව�ද්‍යා$ත්කෘමක් ඇති ස්ථ�න වේවත බලපfම් සිදු කෘරානු ලබන ස්වභ�විකෘ වේභLතිකෘ කි ය�වලීන් වන භූ රාfප විද්‍යා��ත්මකෘ වේවනස් වීම, භූ විද්‍යා��ත්මකෘ කි ය�වලීන් ඔස්වේස් එව�නි ස්ථ�න නිර්ම�ණාය වීම සහා ව�ළලී ගිය පුරා� විද්‍යා��ත්මකෘ ස්ථ�න සහා ම�නව කෘ�තීන් මත ව�ළලී ය�වේමන් පසු ඇතිවන ආචාරාණායන් යන�දිය අධ්‍ය�යනය කෘරානු ල�වේh. භූ පුරා� විද්‍යා��ඥයන් නිරාන්තරාවේයන්ම පස් ස�ම්පල සහා අවස�ධිතයන් අධ්‍ය�යනය කෘරානු ලබන එවේමන්ම අවේනකුත් භූ විද්‍යා��ත්මකෘ ස�කෘල්පයන් ද්‍යා නිතරා භ�විත� කෘරාමින් වේම් ඔස්වේස් ඔවුහු පුරා� විද්‍යා��ත්මකෘ අධ්‍ය�යනයන් වේවත තම ද්‍යා�යකෘත්වය ද්‍යාක්වයි.
2.ජල�ශිNත පුරා� විද්‍යා��ව
ජල�ශිNත පුරා� විද්‍යා��ව යනු වේබ"ට්ටු වර්$, වේවරාළ�ශිNත ඉදි කිරීම්, බඩු බ�හිරා�දිය, ම�නව නlටා�වවේ4ෂ සහා දිවේයන් ව�සුණු භූමි පQවේද්ශ අධ්‍ය�යනය මඟින් මුහුදු, ජල�ශ සහා $�ඟ�වන් සහා මිනිස� අතරා ප�වති අන්තර් කි ය�වන් අධ්‍ය�යනය කෘරානු ලබන පුරා� විද්‍යා��ත්මකෘ ක්වේlතmයකි.වේමම ක්වේlතmවේයහි විවේ4ෂිත
වේකෘ�ටාසක් වන්වේන් දිය යටා ඇති වස්තූන් සම්බන්ධ්‍ය පුරා� විද්‍යා��වයි. වේම් ඔස්වේස් අතීතය සම්බන්ධ්‍ය වේත�රාතුරා� ගිලී ගිය වස්තූන් ඇසුවේරාන් අධ්‍ය�නය කෘරානු ල�වේh. වේමම ක්වේlතmයටා අයත් තවත් විවේ4ෂිත වේකෘ�ටාසක් වේලස න�වුකෘ පුරා� විද්‍යා��ව හා�ඳින්විය හා�කි අතරා ඒ ඔසවේස් විවිධ්‍ය න�වුකෘ ය�තm� නිර්ම�ණාය සහා ඒව� භ�විතය පිළිබඳව අධ්‍ය�යනය කෘරානු ල�වේh.
3. ම�නව ව�ශ පුරා� විද්‍යා��ව
ම�නව ව�ශ පුරා� විද්‍යා��ව යනු පුරා� විද්‍යා��ත්මකෘ වේ�තු සද්‍යාහා� මිනිසුන් පිළිබද්‍යාව සිදු කෘරාන ම�නව ව�ශවේල්ඛ අධ්‍ය�යනයයි. ස�ම�න�වේයන් වේමය ස�ම�ජයකෘ ස�ස්කෘ�තියටා වඩ� එහි ද්‍රව�මය අවවේ4ෂ වලටා අවධ්‍ය�නය වේය�මු කෘරායි. ම�නව ව�ශ පුරා� විද්‍යා��ව නූතන සම�ජ වල ද්‍රව�මය හා� ද්‍රව�මය වේන�වන සම්පQද්‍යා�යන් අධ්‍ය�යනය කිරීම තුළින් ඉප�රාණි ජීවන ආකෘ�රා පQතිස�ස්කෘරාණායටා පුරා� විද් ය�ඥයන්ටා පහාසුකෘම් සලස�වේද්‍යායි. ඉන් පසු පුරා�විද්‍යා��ඥයන්ටා අතීත සම�ජ විසින් ඔවුන්වේ. නූතන වේකෘ�ටාස් වේමන්ම එම ත�ක්ෂණිකෘ කෘ මම භ�විත� කෘල බව ප�වසිය හා�කෘ.
ම�නව ව�ශ වේල්ඛ විද්‍යා��වටා, විවේ4ෂවේයන් අතීතවේX ජීවත් වු මිනිසුන්වේ. සම�ජ ව�හාය, ආ$මිකෘ ඇද්‍යාහීම් හා� ඔවුන්වේ. ස�ස්කෘ�තිය පිළිබද්‍යා අවේනකුත් ලක්ෂණා සම්බන්ධ්‍යවේයන් අතීතවේX එම මිනිසුන් ජීවත් වු ආකෘ�රාය පිළිබද්‍යා අ$වේයන් යුත් ද්‍යාර්ශණායක් පුරා� විද්‍යා��ඥයින්ටා සපයීමටා හා�කිය. වේකෘවේස් නමුත් ම�නව විද් ය�ත්මකෘ පර්වේXෂණා මගින් නිර්ම�ණාය වු ද්‍යාර්ශන වේබ�වේහා"මයක් පුරා� විද්‍යා��ත්මකෘ $වේෂණා වලටා සම්බන්ධ්‍ය කෘරා $න්වේන් වේකෘවේස් ද්‍යා යන්න තවමත් ප�හා�දිලි වේන�වේවයි. වේමයටා වේ�තුව සම�ජය මගින් නිර්ම�ණාය වු හා� ඉවත ද්‍යා�මුනු ද්‍රව�මය අවවේ4ෂ පිළිබද්‍යා හා� සම�ජය ස�විධ්‍ය�නය වු ආකෘ�රාය අනුව වේමම ද්‍රව�මය අවවේ4ෂ වේවනස් වු ආකෘ�රාය පිළිබද්‍යා ම�නව විද්‍යා��ඥවරා�න්වේ. අඩු අවධ්‍ය�නයයි.
වේමම $�ටාලුව, පුරා�විද්‍යා��ත්මකෘ $�ටාලු සද්‍යාහා� පිළිතුරා� ස�පයීමටා ම�නව විද් ය�ත්මකෘ කෘ�ර්යයන් පQම�ණාවත් වේන�වේය යන්න තර්කෘ කිරීමටා පුරා� විද්‍යා��ඥයින් වේප�ළඹව� (උද්‍යා�හාරාණා වේලස ලන්ඩන් [2000]) ඇති අතරා එම නිස� වේමම $�ටාලු වලටා පිළිතුරා� ස�පයීම සද්‍යාහා� පුරා� විද්‍යා��ඥයන් විසින් ම�නව ව�ශ පුරා� විද්‍යාය�ත්මකෘ කෘටායුතු ස�ලකිල්ලටා $ත යුතුයි යන්න තීරාණාය විය. වේමම අධ් යයනයන්, වේමවලම් හා� අවේනකුත් ම�නව කෘ�ති වල නිlප�ද්‍යානය භ�විතය හා� ඉවත ලfම පිළිබද්‍යාව වඩ� වේහා�දින් අවධ්‍ය�නය වේය�මු කෘරා ඇති අතරා ජීවත් වන ජන�ව�ස වල භ�විත� වු කිනම් ආකෘ�රාවේX වස්තු කෘසල වේ$�ඩවල් වල ත�න්පත් වී ඇත් ද්‍යා වේහා" ඒව� ස�රාක්ෂණාය වී ඇති අවේනකුත් ස්ථ�න හා� එය බ�විත� කෘළ පQවේද්ශය අසලම එම වස්තු ඉවත ලfමටා වේකෘතරාම් පQවණාත�වයක් තිවේhද්‍යා යන්න ව�නි $�ටාලු වලටා පිළිතුරා� දීම සද්‍යාහා� වේය�ද්‍යා� $ත හා�කෘ.
ම�නව ව�ශ පුරා� විද්‍යා��වටා එක් වේහා�ද්‍යා උද්‍යා�හාරාණායක් වන්වේන් බ යන් වේ�ඩ්න් (1987) වේ. කෘ�ර්යයන්ය. ඔහුවේ. කෘkඩ�යම වේමවේස" ඇමරිකෘ�නු ධ්‍ය�න� ඇඹරා�ම් $ල් නිlප�ද්‍යානය පරීක්ෂ� කෘළ අතරා එමගින් පQ�. ඓතිහා�සිකෘ ධ්‍ය�න� ඇඹරා�ම් $ල් නිlප�ද්‍යානය පිළිබද්‍යා වටින� ද්‍යාර්ශනයක් ස�පයීය.
4. ප�ෂ�ණීය ධ්‍ය�තු විද්‍යා��ව
ප්‍ර�ෂා�ණීය ධා�තූ විදා �ව යනු ශ�කෘ හා� සත්ත්ව වේප�සිල පරීක්ෂ� කිරීම හාරාහා� ප�තුවිය මත ඇති පQ�. ඓතිහා�සිකෘ ජීවි ආකෘ�රා පිළිබද්‍යා අධ්‍ය�යනයයි. වේමයටා
වස්තු වේප�සිල, පථ, වේබන, ඉවත් කෘළ වේකෘ�ටාස්, වේප�සිල $ත වුණු මල හා� රාස�යනිකෘ අවවේ4ෂ පිළිබද්‍යා අධ්‍ය�යන ඇතුළත් වේවයි. පQ�. ඓතිහා�සිකෘ මනුෂ�යන්, ඔවුන්වේ. ස�ස්කෘ�තිය හා� ඔවුන්වේ. හා�සිරීම පිළිබද්‍යා අධ්‍ය�යනය, පුරා� විද්‍යා��ව හා� ප�ෂ�ණීය ධ්‍ය�තු මනුෂ� විද්‍යා��ව යන විෂය පථයන්ටා අයත් වේවයි.
පුරා�විද්‍යා�� කෘ�ණීම
භූමිය වේන�පුරා�දු අයවේ. බලපQවේද්ශයක්ව පවතිද්දී පව� පුරා�විද්‍යා��ත්මකෘ කෘ�ණීම් ප�වතිණි. වේබ�වේහා" ව��ප�ති වලින් අන�වරාණාය කෘරා$ත් බහුතරායක් වේත�රාතුරා�වල පQභව ඉතිරිව ඇත. භූ ස්ථරාය පිළිබඳව අධ්‍ය�යනය සහා තිmම�ණා නිර්ම�ණා ආදී සමීක්ෂණා වලටා ස�ම�න�වේයන් පිවිසිය වේන�හා�කිය. එබ�වින් වේන�වේයක් වර්$වේX වේත�රාතුරා� අන�වරාණාය කෘරා$�නීමටා ඊටා පුළුවන. නවීන කෘ�ණීම් ශිල්ප කෘ ම වලටා ල�වේබන සම්භවය ව�ර්ත� කෘරා$�නීමටා සියුම් වේලස ලක්ෂණා සහා වස්තු පිහිටි ස්ථ�න අවශ�ය වේ. වේමමඟින් තිරාස් පිහිටීම වේමන්ම සිරාස් පිහිටීමද්‍යා තීරාණාය කිරීමටා හා�කිය�ව ල�වේh.අවටා තිවේබන වස්තූන් සහා ලක්ෂණා සමඟ ඒව�වේX පවතින සම්බන්ධ්‍යත�ද්‍යා පසුව කෘරාන වි$Oහා සඳහා� ව�ර්ත� කෘරා $නු ල�වේh. වේමමඟින් පුරා�විද්‍යා��ඥය�ටා කුමන ම�නව කෘ�ති හා� ඒව� ප�වතිවේXද්‍යා යන්න ආදිය පිළිබඳව නි$මනය කිරීමටා ඉඩ ල�වේh. උද්‍යා�හාරාණායක් වේලස භූමිය කෘ�ණීවේම්දී එහි භූ ස්ථරාය පිළිබඳව අධ්‍ය�යනයටා ඉඩ ල�වේh. භූමිය විවිධ්‍ය ස�ස්කෘ�තීන්ටා අයත් ම�නව වේකෘ�ටාස්වලටා ව�ස භූමිව වීනම් වේබ�වේහා" ප�රාණි කෘ�ලවේX සිටා ප�වත එන ම�නව ස�ස්කෘ�තින්වේ. ම�නව කෘ�ති මත මfත කෘ�ලවේX ස�ස්කෘ�තීන්වේ$න් ප�වත එන ම�නව කෘ�ති ද්‍යා පවතියි. පුරා�විද්‍යා�� පර්වේXෂණා වලදී වඩ�ත්ම වියද්‍යාම් සහිත අවස්ථ�ව කෘ�ණීම් අවස්ථ�වයි. ප් රාතිඵලයක් වේලස සමහාරා භූමි කෘ�ණීම් කෘරාන පQතිශතය රාඳ�පවතින්වේන් එම රාටා අනුවයි. වේබ�වේහා" විටා එය 90% කි. කෘ�ණීම් වලදී සමීක්ෂණායටා වඩ� ස�ම්පල් ලබ�$�නීම වඩ� ව�ද්‍යා$ත් වේ. වේමම කෘ�ණීම් කි ය�වලිය වඩ� පරිස්සවේමන් කෘළ යුතු උවත් විවේ4ෂවේයන් මතුපිටා පස ඉවත් කිරීවේම්දී විශ�ල ය�න්තිmකෘ උපකෘරාණා (බ�වේකෘ" යන්තm ) භ�විත� කෘරායි. සියලුම ලක්ෂණා ප�හා�දිලිව වේපවේන්ද්‍යා යන්න නි4චාය කෘරා $�නීම උවේද්‍යාස� වේමම පQවේද්ශය උද්‍යාලු සහා වේම්සන් හා�ඳි භ�විතවේයන් පිරිසිදු කෘරායි. ඊලඟ කෘ�ර්යය භූමි ස�ල�ස්මක් නිර්ම�ණාය කිරීමයි. එය කෘ�ණීම් කෘටායුතු වලදී තීරාණා $�නීම සඳහා� භ�විත� වේකෘවේර්. ව�ර්ත� $�නීම සඳහා� විවිධ්‍ය වේකෘ�ටාස් වේවන වේවනම ස්වභ�විකෘ යටිපස වේතක් කෘ�ණීම් වලටා භ�ජනය කෘරායි. උද්‍යා�හාරාණායක් වේලස අ$ලක් වේකෘ�ටාස් 2 කින් යුක්ත වේ. එය පිරාවුම හා� විවරාය වේලස වේ. විවරාය යනු ස්වභ�විකෘ පස හාමුවන ලක්ෂණා සහිත ම�යිම වේ. පිරාවුම යනු ස්වභ�විකෘ පසටා වඩ� සම්පූර්ණාවේයන් වේවනස් ලක්ෂණා සහිත වේකෘ�ටාසයි. පරිම�ණායටා අඳින ලද්‍යා ස�ල�ස්ම හා� භූමිවේX එක් එක් ලක්ෂණා වල ඒකෘකෘ අඳිනු ල�වේh. ඒව�වේX ඡා�ය�රාfප ලබ�වේ$න (කෘලු, සුදු හා� වර්ණා )අන්තර්$තය ව�ර්ත� කෘරානු ල�වේh. ද්‍යා�නටා වින�ශ වී ගිය පුරා� වස්තූන්වේ. ව�ර්ත� , ඒව�වේX වේත�රාතුරා� සපය� වේද්‍යාන අතරා ඒව� භූමිය පිළිබඳව විස්තරා කිරීමටා හා� වේත්රා�ම් $�නීමටාද්‍යා වේය�ද්‍යා�$නී.
කෘ�පුම යනුපුරා� විද්‍යා��වේදි හා� පුරා� විද්‍යා��ත්මකෘ භූ ස්ථරා අධ්‍ය�යනවේXදි කෘ�පුමක් යනු අ$ලක් වේහා" වළක් ව�නි යම් අ�$යක් නිර්ම�ණාය කිරීම සද්‍යාහා� අවේනකුත් පුරා� විද්
ය�ත්මකෘ අවවේ4ෂ ඉවත් කෘරා ඇති, කෘ�ලවේX යම් කිසි වේම�වේහා�තක් නිරාfපණාය කෘරාන සන්ද්‍යාර්භයකි. ලයිම�නු වද්‍යාන් වලින් කෘ�පුමක් යන්න අතීතවේXදී හා�රාන ලද්‍යා සිදුරාක් වේලස සිතිය හා�කි නමුත් කෘ�පුමක් යන්න සිරාස් වේල"ප කෘරාණා ව�නි පුරා� විද්‍යා��ත්මකෘ ව�ර්ත� වල අවේනක් වේකෘ�ටාස් වලටා ද්‍යා වේයවේද්‍යායි. කෘ�පුම් සන්ද්‍යාර්භයක් යන්න සමහාරාක් විටා ධ්‍යන සන්ද්‍යාර්භයකෘටා පQතිවිරා�ද්ධ්‍යව ස�ණා සන්ද්‍යාර්භ වේලස ද්‍යා පරිශීලනය වේවයි. එම වද්‍යාන මගින් කිය� සිටින්වේන් එය නිර්ම�ණාය වු කෘ�ලවේXදී කෘ�පුම මගින් පුරා� විද්‍යා��ත්මකෘ ව�ර්ත�වේවන් ද්‍රව� ඉවත් කෘරා ඇති අතරා ඊටා ප් රාතිවිරා�ද්ධ්‍යව ධ්‍යන සන්ද්‍යාර්භයන්වේ$න් කියවේවන්වේන් පුරා� විද්‍යා��ත්මකෘ ව�ර්ත�වටා ද් රාව� එකෘතු කිරීමකි. කෘ�පුමකෘටා ශූන� ඝනකෘමක් හිමි අතරා ද්‍රව�මය ගුණා වේන�ම�ති වේවයි. එය අර්ථ ද්‍යාක්වනු ලබන්වේන් අවේනකුත් සිම� මගිනි. ව�ර්ත� තුළ කෘ�පුම් ද්‍යාකිනු ලබන්වේන් එමගින් කෘ�පුණු ද්‍රව� හා� එය න�වත පුරාවන ලද්‍යා ද්‍රව� අතරා ගුණා වල පවත්න� වේවනස මගිනි. වේමම වේවනස ව�ඩ බිවේම් සිටින පුරා� විද්‍යා��ඥයින් විසින් සීම�වක් වේලස ද්‍යාකිනු ලබයි. වේමය ඉහාත රාfපවේX ද්‍යා�ක්වේවන අතරා එහිදි අර්ධ්‍ය වේකෘ�ටාස් කෘරාණාය කෘරා ඇති ස�ක්සන් වලකින් එහි පසු පිරාවුවේමන් බ�$යක් ඉවත් කෘරා ඇති අතරා එම නිස� අපිටා වල හා�රාන ලද්‍යා භූමිය හා� වල පිරාවීම සිදු කෘරාන භූමිය අතරා වේවනස සමහාරාක් විටා වේමම වේවනස්කෘම් ප�හා�දිලි වේන�වන අතරා එව�නි අවස්ථ� වලදී කෘ�පුම් වේස�ය� $�නීම සද්‍යාහා� පුරා� විද්‍යා��ඥයින්ටා තම අත්ද්‍යා�කීම් හා� පිරික්සුම් බලය මත රාද්‍යා� ප�වතීමටා සිදු වනු ඇත.
අ�$ය යනුපුරා� විද්‍යා��වේදි අ�$ හා� විවේ4ෂවේයන් කෘ�ණීම් යන්නටා වේවනස් නමුත් සම�න වේත්රා�ම් කිහිපයක් ඇත. අ�$යක් යනු චාලනය වේන�කෘළ හා�කි මනුෂ� ක් රිය�කෘ�රාකෘමක් නිරාfපණාය කෘරාන සන්ද්‍යාර්භ එකෘකෘ වේහා" කිහිපයකෘ එකෘතුවක් වන අතරා ව�ඩ බිවේමහි භූ ස්ථරා පිළිබද්‍යා විද්‍යා��වටා ස�වේප්‍කෘෂව සිරාස් $ති ලක්ෂණා ඇත. අ�$ වලටා උද්‍යා�හාරාණා වේලස වලවල්, ත�ප්‍ප හා� අඟල් ද්‍යා�ක්විය හා�කිය. භූවිස්තරා විද්‍යා��ත්මකෘ අනුකෘ මණායකෘ පවතින ස්ථරා, $�ටි වේහා" මතුපිටා ව�නි ස�ම�න� තිරාස් අවයව අ�$ වේලස හාදුන්වනු ල�වේh. මතුපිටා වලටා උද්‍යා�හාරාණා වේලස අ�$න, ප�රාවල් හා� මහාල් ද්‍යා�ක්විය හා�කිය.
අ�$ වල ආ$න්තුකෘ $ති ලක්ෂණා වේහා" ඒහා� සම්බන්ධ්‍ය වු කෘ�පුම් තිබිවේම් හා�කිය�වක් ඇත. වේ$�ඩන�ගිල්ලකෘ මතුපිටාද්‍යා අ�$යක් වේලස හා�දින්විය හා�කි නිස�ත් හා� නිපදුම් කෘ�පුම්වලින් වේත�රා නිද්‍යාහාස් න�ගිසිටුම් ව�හා අ�$ විය හා�කි නිස�ත්, වේමය නිසි අර්ථ ද්‍යා�ක්වීම් ආකෘ�රායක් වේන�වේ. කුණු වේ$�ඩවල් (කුණු කෘසල ත�න්පත් ඔවුන්වේ. අ�$ වේලස හාදුන්වනු ල�වේh) වේමය අපද්‍රව� මට්ටාම් කෘරාණායටා සන්සන්ද්‍යාන�ත්මකෘව සලකෘ� බලනු ලබන අතරා එය අද්‍යා�ල ව�ඩ බිවේමහි ස�ලකිය යුතු වේකෘ�ටාසක් පුරා� ව��ප්‍ත වී ඇත. අ�$යක් යන ස�කෘල්පය යම්ත�ක් දුරාකෘටා විකෘ�තියක් වන අතරා එයටා වේ�තුව එය ත�නීවේම් තරා� තිරාම මත පද්‍යානම්ව වේවනස්වීමටා හා�කිය�වක් ඇති වීමයි.
පුරා�විද්‍යා��වේ ඉතිහා�සය
ඉතිහා�සය පිළිබඳ $වේෂණාවේX දියුණුව සහා එම ත�ක්ෂණාවේX වල�ගුත�වය රාඳ� පවතින්වේන් පරික්ෂ� කෘරාන ලද්‍යා භුමිවේX පQම�ණාය මතය.$වේෂණා මගින් වේස�ය�$ත් පුරාණා ස්ම�රාකෘවලටා සහා වසරා ද්‍යාහාස් $ණාන් ප�රාණි වස්තුවල එකෘතුවටා විශ�ල වටින�කෘමක් වේහා" ඉහාළ කෘල�ත්මකෘ අ$යක් හිමියි.
වේමවේස් වේස�ය�$�නීමටා භ�ජනය වන නටාඹුන් පිළිබඳව විධිමත් වේලස අධ්‍ය�යනය ආරාම්භය වූවේX 19 ව�නි ශතවර්ෂවේයදි පමණාය. වේරා"මවේX ඉත� ඉප�රාණි වේමන්ම විශිlටා වු නිර්ම�ණායන් පුරා�විද්‍යා��ව පිළිබඳ ලිපි හුවම�රා� ආයතනවේX එඩ්වඩ් $ර්හා�ඩ්( Eduard Gerhard) සහා ඔහුවේ. කෘkඩ�යම මගින් 1829 දි වේස�ය�$න්න ලදි.
පුරා�විද්‍යා��වේ කෘ මවේද්‍යා කෘල�කෘ�මී සහා ව�ත්තිමය යන වේද්‍යාආකෘරාවේයන්ම දියුණු වේවමින් පවතියි. වේමම කි ය�වලිය වේම"ර්ටිමර් වීලර් ( Mortimer Wheeler) ව�නි පුද්$ලයන් ඉහාළ ස�යමයකින් යුතුව කෘරාන ලද්‍යා විශිlටා $වේෂන නිස� 20 ව�නි ශතවර්ෂවේX සිටා වේන�නවත්ව� දියුණු වේවමින් ප�වතිවේXය.පුරා�විද්‍යා�� දියුණුව වේකෘවේරාහි න�$රිකෘ පුරා�විද්‍යා��වේ සහා $ලව�$�නිවේම් පුරා�විද් ය�වේ දියුණුව ඉත� ව�ද්‍යා$ත් වේත�රාතුරා� පQම�ණායක් ලබ� වේද්‍යායි. පQ�. ත�රාකෘ විද් ය�ව යනු පුරා�විද්‍යා��ව වේන�වන අතරා එය ව�ඩිදුරා අධ්‍ය�යනවේXදී අතීත $�මි ස�ස්කෘ�තියටා සම්බන්ධ්‍යව පවතින බවටා ස�ධ්‍යකෘ ඇත.එක් ද්‍යාහාස් අටාසිය අසූ පවේහාන් ඇරාඹි ල��කීය පුරා� විද්‍යා�� පර්වේXෂණා ඉතිහා�සය අවුරා�දු එකෘසිය තිහාකෘ පමණා පරා�සයකෘ විහිවේද්‍යායි. වේමම පුරා�විද්‍යා�� පර්වේXෂණා ව� q හා වේද්‍යාස අවද්‍යා�නය වේය�මු කිරීවේම්දී ඒව� ම�වේකෘ " වේහාවත් ස�ර්ව පුරා� විද්‍යා��ව වේවත සුලභව වේක්න්ද්‍ර$ත වේ. එනම් වේසල්ලිපි, ස් ම�රාකෘ, අස් ථි, $ල් ආයුධ්‍ය, ම�ටි බඳුන්, ආභරාණා, වේල"හා වර්$, ඛනිs ජ ආදී ද්‍යා�ශ�ම�න වේභLතිකෘ ස�ධ්‍යකෘ ප�ද්‍යාකෘ කෘරා$නිමින් අතීතය සම්බන්ධ්‍ය යථ�ර්ථ වේ$�ඩන�වන ධ්‍ය�රාණා�වයි. $�ටාලුව වනුවේX එමගින් සම�ජ$තවන පරිකෘල්පිත මතව�ද්‍යායන් වේකෘතරාම් දුරාටා යථ�ර්ථයටා සමප�ත පිළිබිඹුවක් ද්‍යා යන්නයි. විද්‍යා��වක් වේලස න�මකෘරාණාය වන පුරා�විද්‍යා��ව වඩ� ස�ධ්‍ය�රාණා, ශක් තිමත් හා� වේප�දු පිළි$�නීවේම් කෘ මවේද්‍යා සහිත පර්වේXෂණා ය�න්ත් රානයක් ජ�ත�න්තරාව දිටිය හා�කිය. නමුත් ල��කීය සන්ද්‍යාර්භය තුළ එය විද් ය�ත්මකෘ ස් පර්ෂවේයන් මිදී මිථ��ත්මකෘ ද්‍යා�lටිව�ද්‍යායන්හි බහුලත්වයකින් පවතී.
සමකෘ�ලීන ජ�ත�න්තරා බහුවිධ්‍ය පුරා�විද්‍යා�� පර්වේXෂණා සඳහා� මයිවේකෘ " ආකිවේය"a වේල�ජි වේහාවත් ක් ෂුද්‍ර පුරා� විද්‍යා��ව පද්‍යානම් වූ ස් වභ�ව පQබලව කෘ�පී වේපවේන්. ක් ෂුද්‍ර පුරා�විද්‍යා��ව යනු පියවි ඇසටා වේන�වේපවේනන පරා�$, පයිවේටා�ලික් ස් , බීජ�නු, ඩයටාම, ඩයිවේන�µ ජවේල්ටා, මයිවේකෘ �වේප�සිල්, සත්ව අස් ථිහි පද්‍යා�ර්ථමය ද්‍රව�, වේප�සිලමය වේපQ�a ටීන, ලිපිඩ, කෘ�බනිකෘ රාස�යනිකෘ, බහුඅවයවීකෘ වේප�සිලමය ජ�න, අවස�ධිත, විකිරාණාශීලී සමස් ථ�නිකෘ, ප��ශු චුම්භකෘත්වය ආදිය රාස�යන�$�රා පර්වේXෂණා මගින් පුරා�විද්‍යා�� ආකෘ�තියකෘ වි$Oහා කෘරාන්න�වූ විද්‍යා��වයි. පුරා�තන අතීතය ස�ර්ව පුරා�විද්‍යා��ව පරාය� පුළුල් පරා�සයකෘ අධ්‍ය�යනය කිරීවේම් ධ්‍ය�රිත�ව එහි ඇත. නමුත් ක් ෂුද්‍ර පුරා�විද්‍යා��ව ල��කීය පුරා�විද්‍යා�� පර්වේXෂණා සඳහා� භ�විත විභවය පවතින්වේන් ඉත� අවම මට් ටාමකෘය.
ක් ෂුද්‍ර පුරා�විද්‍යා�� අධ්‍ය�යන පQවේශ අතරා පරා�$ වි$Oහාය වේහාවත් වේප�ලන් ඇනලයිස් මූලිකෘ අ�$යකි. පරා�$යක් යනු සරාල අර්ථවේයන් ශ�කෘයකෘ පQජනන අවයවයයි. මල් හාටා $න්න� ශ�කෘවල හා� මල් හාටා වේන�$න්න� ශ�කෘයන්හි පරා�$ හා� බීජ�නු සම්බන්ධ්‍ය අධ්‍ය�යන විෂය ප�ලිවේන�වේල�ජි වේහාවත් පරා�$විද්‍යා��ව වේ. විෂයක් වේලස විද්‍යා��ත්මකෘ පද්‍යානමකෘටා 1918 පමණා ස් වීඩන් ජ�තිකෘ වේලන�ර්ඩ්වේ µd න් වේප"ර්ස් ට් යටාවේත් ස�කෘසුන වේමය ගුනර් එඩ්ම�න් හායිඩ් හා� විලියම් ඇතුළු විද්‍යා��ඥයින් යටාවේත් 1970 වන විටා ස�වර්ධ්‍යනීය තලයකෘටා පත්වන ලදී.
පරා�$යකෘ $තිකෘත්වය වනුවේX අති සුවිවේ4ෂි තත්ව තුළ අවුරා�දු ලක් ෂ $ණානක් වේන�න�සී ප�වතීවේම් ස් වභ�වයයි. වේප�ළවටා යටා වූ අවස�ධිත තත්ත්වයන් තුළ පරා�$වේX පිටාත ආවරාණාය නිර්ම�ණාය වී ඇති ස් වේප�වේරා"වේප�ලිනීන් නම් පQතිවේරා"ධී කෘ�බනිකෘ ම�නවින් සුරාක් ෂිතවීවේම් පQවණාත�ව ඉහාළය. සල්ෆියුරික් , හායිවේ¯ඩ් රා�ෆ්වේල�රික් ආදී ස�න්ද්‍ර ආම්ලිකෘ තත්වයකෘදී වුවද්‍යා වින�ෂ වේන�වීවේම් අවකෘ�ශය පවතී.
වේමම තත්ත්වයන් නිස� පුරා�විද්‍යා��ත්මකෘ අධ්‍ය�යනයන්හි වේප�ළව අභ�න්තරාය, $�ඹුරා� මුහුදු හා� ජල පතුල්, වේහාල්, පQප�ත, විල්, මඩවගුරා�, අවස�ධිත ප�ෂ�ණා, වේප�සිල තත්ත්වවලින් ලබ�$න්න� පරා�$ අධ්‍ය�යන මගින් මිනිස� සහා පරිසරාය සම්බන්ධ්‍යව වේමවේතක් අන�වරාණාය වේන�වූ වේත�රාතුරා� විනිවිඳීවේම් ශකෘ�ත�ව පවතී. භූ$ර්භ තත්ත්ව තුළ ඇති ක් ෂුද්‍ර පුරා�විද්‍යා��ත්මකෘ ද්‍රව�යන්හි සුවිවේ4ෂි සුරාක් ෂිත බව නිස� පුරා�විද්‍යා�� ඇකෘඩමිය�ව භූ$ර්භ වේල්ඛන�$�රා වේලස වේම්ව� න�මකෘරාණාය කෘරායි. ඉන් ව�ක් ෂලත�වල ඉතිහා�සය වේද්ශගුණිකෘ ඉතිහා�සය, භූවිෂමත�වය, කෘ�ෂිකෘර්මවේX ආරාම්භය, සතුන් හා� ශ�කෘ හීලf කිරීම, මිනිස� භ�විත� කෘළ ත�ක් ෂණායන්, මිනිස�වේ. යfපීම් කෘ ම, ආහා�රා භ�විත�ව වේවනස් වීම, අභිචා�රාකෘ ම, ශිlටා�චා�රා වේ$�ඩන�ඟීම ආදිය සම්බන්ධ්‍යව තියුණු වේත�රාතුරා� යථ�ර්ථමය වේකෘවේර්. පරා�$ රාfප විද්‍යා��ව වේහාවත් වේප�ලන් වේම"ර්පර්වේල�ජි එම වි4වේල්ෂණා�ත්මකෘ කෘ�ර්ය පQධ්‍ය�නව ඉටු කෘරායි. එහිදි ම�නව හා� සම�ජ විද්‍යා��ත්මකෘ න�ඹුරා�වකින් අතීත ම�නව කි ය�කෘ�රාම්, චාර්ය� රාටා�වන් හා� චින්තනයන් සම්බන්ධ්‍ය වඩ�ත් නිව�රාදි වි. රාහා ල�වේh. මිනිස�වේ. ම�දිහාත්වීවේමන් වේහා" එවේස් වේන�ම�තිව සිදු වූ ප�රිසරිකෘ විපර්ය�ස අධ්‍ය�යනය වන ප�රිසරිකෘ පුරා�විද්‍යා�� විෂය, මිනිස�වේ. බිහිවීවේම් සිටා පුරා� වසරා මිලියන වේද්‍යාකෘකෘ පමණා අධ්‍ය��යන පථයකි. වේපLරා�ණිකෘ ප�රිසරිකෘ විද්‍යා��ව නම්වූ නව විෂයද්‍යා මිනිස� බිහිවීමටා වේපරා ප�රිසරිකෘ හා� වේද්ශගුණිකෘත්වය වි$Oහා කෘරාන අතරා එහි අධ්‍ය�යන කෘ�ලය ප�ථිවිවේX බිහිවීම ද්‍යාක් ව� $මන් කෘරායි.
එක් ශ�කෘමය පවුලකෘ පරා�$ සඳහා� ඇත්වේත් ස් ව�භ�විකෘව නි4චිත වූ රාfපමය හා�ඩයකි. වේල�ව මල් හාටා $න්න� සහා වේන�$න්න� ශ�කෘ වේකෘ�පමණා තිවේhද්‍යා ඊටා සම$�මීව ඒ ඒ ශ�කෘ සඳහා� නි4චිත පරා�$ රාfප හා�ඩතල ඇත. පරා�$ය වසරා ලක් ෂ $ණානකෘටා වේපරා ශ�කෘයකින් ජනිත වුව ද්‍යා එම පරා�$ය හිමි ශ�කෘ කුලය කුමක් ද්‍යා යන්න රාfප විද්‍යා��ත්මකෘ සහාසම්බන්ධ්‍යය මත වර්ගීකෘරාණාය වේ.
පරා�$ රාfප විද්‍යා��ව ඔස් වේස් පරා�$යක් වි$Oහා කෘරානු ලබන ස් වරාfප කිහිපයකි. ධ් රැවීයත�ව වේහාවත් පරා�$යටා නි4චිත වූ හා�ඩය ඉන් පළමුව�න්නයි. පරා�$ වේක්න්ද් රාවේX සිටා අරාය ද්‍යාක් ව� හා�ඩය සම�න වන සමධ්‍ය²�වීයත�ව හා� විෂමවන විෂම ධ් රැවීයත�වය ඔස් වේස් පරා�$ වි$Oහා වේකෘවේර්. සියලු පරා�$වලටා හිමි සමමිතිකෘ සහා අසමමිතිකෘ තත්ත්වයන් පරා�$යක් වි4වේල්ෂණාය කෘරාන වේද්‍යාව�නි තත්ත්වයයි. පරා�$ කෘණිකෘ�වේ හා�ඩවේX ස් වරාfපය යනු පරා�$යකෘටා අනන� වූ වේතවන තත්ත්වයයි. පරා�$යක් විශ�ලත්වය හා� පQම�ණාය අනුව ද්‍යා වි$Oහා කෘරාන අතරා ඉත� කුඩ�, කුඩ�, මධ්‍ය�ම, විශ�ල, ඉත� විශ�ල වේලස හාතරාවන තත්ත්වය අනුව වර්ගීකෘරාණාය වේ. එය පියවි ඇසටා වේන�වේපවේනන මයිවේකෘ "න මීටාර් 5 සිටා 200 ද්‍යාක් ව� වූ පරා�සයකි. පරා�$යකෘ බිත්තිවේX පවතින කෘණිකෘ� විවරාය වේහාවත් ඇවේප�චාර් හිs ස් වභ�වය මගින් ද්‍යා පස් වන ස් වරාfපය වේලස පරා�$යක් වර්ගීකෘරාණාය වන අතරා පරා�$යකෘ වේමව�නි විවරා එකෘක් වේහා" ව�ඩි $ණානක් වේහා" විවරා වේන�ම�ති තත්ත්වයන්a දිටිය හා�කෘ. එවේස්ම වේමම කෘණිකෘ� විවරා පිහිටා� ඇති ස් ථ�නයන්හි ස් වභ�වය ද්‍යා සලකෘ� බ�වේල්. පරා�$ කෘණිකෘ� බිත්තිය සහා ඒ මතුපිටා
වූ අල�කෘ�රා ස් ව�භ�විකෘ කෘ�ටායම් ද්‍යා හායවන අයුරාටා පරා�$ විද්‍යා��ව ඔස් වේස් වි$Oහා කෘරානු ලබයි.
පරා�$ විද්‍යා��ව පුළුල් විෂය ක් වේlතm පරා�සයකෘ අධ්‍ය�යන සඳහා� ඉවහාල් වේ. ශ�කෘ වර්ගීකෘරාණා විද්‍යා��ව එහි මූලිකෘය. ඒ ඒ ශ�කෘ විවේ4ෂ හා� ඒව�වේX පරිණා�මීය ස් වභ�වය, වර්ගීකෘරාණාය, පQවේණිය, ජ�නමය විෂමත� හා� සම�නත� වේසවීම එහි සිදු කෘරායි.
වේපLරා�ණිකෘ පුරා� උද්භිද්‍යා විද්‍යා��ව උද්භිද්‍යාවිද්‍යා��ව හා� සම්බන්ධ්‍ය විෂය අනු වේකෘ�ටාසකි. වේම් මගින් පුරා�ණා ශ�කෘයන්හි බිහිවීම සහා ව��ප්‍තිය නිව�රාදිව වි4වේල්ෂණාය සඳහා� පරා�$ විද්‍යා��ව වේය�ද්‍යා� $නී. අතීතවේX සිටා වර්තම�නය ද්‍යාක් ව� වේද්ශගුණිකෘ හා� පරිසරා චාකෘ යන්වේ. වේවනස් වීම, වේපLරා�ණිකෘ වන�න්තරා පද්ධ්‍යති න�වත ප් රාතිනිර්ම�ණාය කෘරා $�නීම, අන�$ත ප�රිසරිකෘ විචාල�යන් වේහාවත් අන�$ත වේද්ශගුණාය, වර්ෂ�ව වේවනස් වීවේම් රාටා�, වේ$"ලීය උlණාත්වය වේවනස් වීවේම් රාටා� අනුව අන�$තයටා අනුවර්තනය වියයුත්වේත් වේකෘවේස්ද්‍යා යන්න පිළිතුරා� වේසවීමටා ඉවහාල් වේ.
ම�වේත"ප පරා�$ විද්‍යා��ව හාරාහා� සතුන්වේ. මළ ද්‍රව�යන්හි අන්තර්$ත පරා�$ හාරාහා� සත්ව වේභ"ජන රාටා�වන්වේ. විවිධ්‍යත්වය වේහාළිකෘරා $නී. පQ�ශවේX නියfන්ඩිත�ල් ම�නවය�වේ. මළ ද්‍රව� පරා�$ අධ්‍ය�යනවේX දී අවුරා�දු පනස් ද්‍යාහාවේස් සිටා හා�ත්තද්‍යාහාස අතරා ප�රිසරිකෘ තත්ත්ව වේහාළි වූ අතරා ඇමරිකෘ�වේ ම�ක් ස�ස් හි කෘ�ණීමකින් හාමු වූ සත්ව මළ පරා�$ හාරාහා� කි .පූ 1300 - කි .ව 800 කෘ�ලවේX ව�ක් ෂලත� සබ�ඳි වේත�රාතුරා� වේහාළි විය. වේමමගින් ආහා�රා බහුලවීම හා� හිඟවීම, අතීත පරිවේභ"ජන රාටා�ව, අන�$තයටා පQවර්ධ්‍යනය කෘළ හා�කි ආහා�රා, අහා�රා සුරාක් ෂිතත�ව හා� සත්ත්ව වර්ධ්‍යනවේX ස් වභ�ව සම්බන්ධ්‍යව අද්‍යාහාස් පරිකෘල්පනය කෘළහා�කෘ.
ව�යව පරා�$විද්‍යා��ව ව�යුවේ$"ලවේX ප�වේවන ද්‍යාහාස් ස�ඛ��ත පරා�$ සහා බීජ�නු පිළිබඳ අධ්‍ය�යන විෂයයි. බ�ක් ටීරිය�, වෛවරාස ඇල්ගි බීජ�නු, දිලීරා බීජ�නු, ලයිකෘන, වේපQ�වේටා�වේස�A ව�, ප�සි බීජ�නු, මීවන බීජ�නු, පරා�$ කෘණිකෘ�, කෘ�මීන්වේ. බිත්තරා ආදිය පද්‍යානම්ව පරිසරාවේX උlණාත්වය, වේතතමනය, සුළඟ, වර්ෂ�ව, ආර්ද්‍රත�ව පිළිබඳ අධ්‍ය�යනය කෘරායි. එවේමන්ම වෛවද්‍යා� විද්‍යා��ව, අපරා�ධ්‍ය විද්‍යා��ව, පරාවේප"ෂිත වේද්‍යාය, කෘ�ෂිs කෘර්ම විද්‍යා��ව, වන විද්‍යා��ව ආදී විෂයන් සඳහා�ද්‍යා භ�විත� වේ. පරිසරායටා ව�ඩිපුරා විෂ පරා�$ එකෘතු වන්වේන් න�$රිකෘ අවකෘ�ශවල එළිමහාන් ත�ණා ව�නි ශ�කෘවලින් වන අතරා වේමහිදී සිදුවන ව�යුවේ$"ලීය දූෂිත බව වේ�තුවේවන් විවිධ්‍ය ආස�ත්මිකෘත� මිනිස�ටා ඇති වේ. ව�යව පරා�$විද්‍යා��ව හාරාහා� එම තත්ත්වයන් වි$Oහා කෘරාමින් ජ�ත�න්තරා තලය තුළ පිළිතුරා� වේස�යයි.
කෘ�ෂිකෘර්මය යනු සතුන් හා� ශ�කෘ හීලfකෘරාමින් ම�නව ස�වර්ධ්‍යනයටා පිය න�ගූ මුල්ම අවස් ථ�වයි. සත්ව හා� ශ�කෘ පද්ධ්‍යති හීලfකෘරා $�නීමටා වේද්ශගුණිකෘ වේය". යත�වය අනිව�ර්යය තත්ත්වයකි. ල�කෘ�වේ ඉහාළ කෘඳුකෘරා පQවේද්ශ අධ්‍ය�යනයන්හිදී අවුරා�දු විසිපන්ද්‍යාහාසකෘ වේද්ශගුණිකෘ ඉතිහා�සයක් පරා�$ වි4වේල්ෂණා හාරාහා� වේපන්වයි. ඉන් වසරා විසිපන්ද්‍යාහාසකෘ පමණා වේපරා සිටා කෘඳුකෘරා පQවේද්ශවලටා බලප�න ලද්‍යා වේද්ශගුණිකෘ හා� ප�රිසරිකෘ චාකෘ යන්වේ. විපර්ය�ස තක් වේස්රා� කිරීමටාත්, වන�න්තරා එළිs වේපවේහාළි කිරීම, ගින්ද්‍යාරා පQවේය"ජනයටා $ත් වේ�න් ව$�ව, ත�ණා බිම්වල සිදුකෘරා ඇති එවේ¯Œ රා කෘටායුතු, ත�ණා බිම් කෘළමන�කෘරාණාය, අනුභව කෘළහා�කි ශ�කෘ, ව$� කෘටායුතු සඳහා� භ�විත වූ පඳුරා� ශ�කෘ, වේහා"ර්ටාන්ත�න්න
ආශිNs ත ව�ක් ෂලත�වල ඉතිහා�සය, වේම් පQවේද්ශ ව�ස භූමිය කෘරා$ත් ම�නවය� සම්බන්ධ්‍ය වේත�රාතුරා� රැසක් අන�වරාණාය වී ඇත. මින් වසරා විසිපන්ද්‍යාහාවේස් සිටා ද්‍යාහාඅටාද්‍යාහාස් පන්සියකෘ කෘ�ලය කෘ�න්ත�රා වේද්ශගුණිකෘ තත්ත්වයන් වේමරාටා වූ අතරා එය වසරා ද්‍යාහාහාත්ද්‍යාහාස් පන්සියකෘ සිටා ඉදිරියටා යහාපත් තත්ත්වය ද්‍යාක් ව� වේවනස් ව ඇත. වේහා"ර්ටාන් ත�න්න පර්වේXෂණා වේක්න්ද්‍රය වේලස මීටාරා 6 ක් පමණා $�ඹුරාටා ලබ� $න්න� පස් ස�ම්පල රැසක් ඔස් වේස් හාමු වූ වේප�සිල පරා�$ අධ්‍ය�යන හාරාහා� වේමම විද්‍යා��ත්මකෘ නි$මනයන්ටා එළඹ ඇත. පරා�$ වි4වේල්ෂණාය මූලිකෘ කෘරා $ත් ක් ෂුද්‍ර පුරා�විද්‍යා��ව පQථම වරාටා ල��කීය පුරා�විද්‍යා��වටා ස් පර්ෂ කෘරාමින් කෘ�ලණි සරාසවිවේX පුරා�විද්‍යා�� ප4චා�ත් උප�ධි අධ්‍ය�යන ආයතනවේX ප�රිසරිකෘ පුරා�විද්‍යා�� අධ්‍ය�යන අ�ශය යටාවේත් වේමම පර්වේXෂණා සිදු වේ. ස් වීඩනවේX ස් වේටා�ක් වේහා"ම් සරාසවිවේයන් පරා�$ හා� වේපLරා�ණිකෘ ප�රිසරිකෘ විද්‍යා��ව සම්බන්ධ්‍ය ආචා�ර්ය උප�ධියල�භි ටී. ආර්. වේප්Qමතිලකෘ අවුරා�දු 20 කෘ කෘ�ලයක් පුරා� ස් වකීය ක් ෂුද්‍ර පුරා�විද්‍යා��ව සම්බන්ධ්‍ය යවහා�රිකෘ ද්‍යා�නුම ල��කීය පුරා�විද්‍යා��වටා ආවේරා"පණාය කෘරාමින් වේමම පර්වේXෂණායන්හි නිරාතව පවතී.
සමකෘ�ලීන ස�ර්ව පුරා�විද්‍යා��ත්මකෘ අධ්‍ය�යන හාරාහා� ල��කීය කෘ�ෂිකෘර්මය සම්බන්ධ්‍යව වේ$�ඩන$� ඇති කෘතිකෘ�ව වනුවේX එය අවුරා�දු වේද්‍යාද්‍යාහාස් පන්සියකෘටා වේන�ව�ඩි තත්ත්වයක් බවයි. එය ඉන්දිය�නු මූලයක් වේලස වේමරාටා ස් ථ�පිත වූ බවටා විව�ද්‍යා පවතී. නමුත් එම සකෘලවිධ්‍ය මත පරාය� ල��කීය කෘ�ෂි ඉතිහා�සය අවුරා�දු ද්‍යාහාතුන් ද්‍යාහාසකෘ ඈතටා $මන් කෘරාන බව වේප�සිල පරා�$ වි4වේල්ෂණා ඔස් වේස් ආචා�ර්ය ටී. ආර් වේප්Qමතිලකෘ, වේහා"ර්ටාන් ත�න්න ආශිNත අධ්‍ය�යන හාරාහා� තහාවුරා� කෘරා ඇත. වේල�ව කෘ�ෂිකෘර්මයටා උචිත ප�රිසරිකෘ හා� වේද්ශගුණිකෘ වේය". යත�ව සහිත ස් වරාfප මුල්වරාටා ඇතිවන්වේන් ආසිය�ව පQමුඛ න�වේ$නහිරා කෘල�පවේXය. මධ්‍ය� ආසිය�වේ-චීනවේX යf�ෂි, බටාහිරා ආසිය�වේ-යුපQටීස් ටායිගි¶ රාස් , අ.නිදි$ ආසිය�වේ-ප�පුව� නිවේ.නිය�, ද්‍යාකෘණු ආසිය�වේ - උතුරා� ඉන්දිය� $�$� නිම්න පQවේද්ශය, ල�කෘ�වේ වේහා"ර්ටාන් එහි මූලිකෘ ස් ථ�නයන්ය.
මින් වසරා ද්‍යාහාතුන් ද්‍යාහාවේස් සිටා ද්‍යාහාද්‍යාහා ද්‍යාක් ව� අතරා කෘ�ලවේXදී වසරා එක් ද්‍යාහාස් පන්සීයක් a පමණා සමස් ථ පමණා ප�ථිවියම හාදිසි සීතල වියළි වේහාවත් Ñ යන්$ර්ඩයර්ස් , නම�ති වේද්ශගුණිකෘ ස් වභ�වය ප�වත ඇති බව ක් ෂුද්‍ර පුරා�විද්‍යා��ව හාරාහා� වේපන්ව� වේද්. ඉන් අනතුරා�ව ශතවර්ෂ තුනක් ක් ෂණිකෘව උණුසුම් විය. ඉන්සිපිs යන්ට් ඇගිOකෘල්චාර් වේහාවත් පQ�. මූල�රාම්භකෘ කෘ�ෂිකෘර්මයටා ම�නවය� වේය�මු වීමටා වේමම වේද්ශගුණිකෘ තත්ව ඉවහාල් විය. නව ශිල� යු$වේX විප්‍ලවීය වේම�වේහා�ත වේලස න�මකෘරාණාය වන වේමම කෘ�ල පරා�සය $O�මීය ස�ස් කෘ�තියක් කෘරා� ම�නවය� න�ඹුරා� වූ මූලිකෘ අවස් ථ�වයි. පQ�. මූලිකෘ කෘ�ෂිකෘර්මවේX මුල්ම ස�ධ්‍යකෘ වේලව�න් කෘල�පය වේලස නම්වන ඊශN�යලය, පලස් තීනය, සිරිය�ව, ඉරා�නය පQවේද්ශවේX වූ න�වේටා"යන්වරා� හාරාහා� පQතිමුඛ වන අතරා ල��කීය තලය තුළ දී වේහා"ර්ටාන්ත�න්න එහි එක් මට් ටාමක් විද්‍යා�ම�න කෘරායි.
පQ�. මූලිකෘ කෘ�ෂිකෘර්මයටා මීටා වසරා ද්‍යා�හාත් ද්‍යාහාස් පන්සියයකෘකෘටා වේපරා පද්‍යානම ස�කෘසූ ල��කීය ම�නවය� තවත් වසරා හා�රාද්‍යාහාස් පන්සිs යයක් වේහාවත් මීටා වසරා ද්‍යාහාතුන්ද්‍යාහාසකෘටා වේපරා යම් ස් ථ�වරායකෘටා ප�මිණා ඇත. සමකෘ�ලීන කෘ�ෂිභූමි අඩි හාත් ද්‍යාහාසකෘ ඉහාළ භූමිවල පිහිටා� තිබූ අතරා වී වර්$ වේමන්ම යව සහා බ�ර්ලිවල ජ�නමය සබඳත� ඇති ශ�කෘ විවේ4ෂ ව$� වේබ"$ වූ බව වේහා"ර්ටාන්ත�න්න වේප�සිල පරා�$ ව�ර්ත� තහාවුරා� කෘරායි. ප�හිය�$ල පර්වේXෂණා ක් වේ4තmය හාරාහා� ල�කෘ�වේ වල් වීවල ඉතිහා�සය අවුරා�දු හාතලිස් ද්‍යාහාසකෘ කෘ�ල
පරා�සයකෘ විහිවේද්‍යාන බවද්‍යා, වේකෘවේසල් ශ�කෘය හීලf කිරීම අවුරා�දු හාය ද්‍යාහාසක් ද්‍යාක් ව� ඈතකෘටා යන බවද්‍යා වේප�සිල පරා�$ වේත�රාතුරා� සපයයි. වේම් වේබ"$වල වල් ද්‍යාර්ශීය ප�ව�ත්ම සහා ඒව�වේX විවිධ්‍ය උපවේය"ගිත�වල ශකෘ�ත� මට් ටාම පිළිබඳව පුළුල් පර්වේXෂණා වේන�කෘඩව� සිදුවේවමින් පවතී. වේමම නව ද්‍යා�නුම ල��කීය පරිසරාය, ම�නවය� සහා අතීත ජ�ත�න්තරා සබඳත�වල නව ම�නයන් රැසක් ලබ�වේද්‍යානු වේන�අනුම�නය.
වේප�සිල පරා�$ වි4වේල්ෂණා හාරාහා� ල��කීය වේපLරා�ණිකෘ වර්ෂ�පතන ස් වභ�වය අධ්‍ය�යනවේXදී අදින් වසරා ද්‍යාසද්‍යාහාසකෘටා වේපරා වේහා�ඳ වර්ෂ�පතනයක් ප�වති අතරා එය වරින් වරා උස් පහාත් වේවමින් ද්‍යාශකෘ $ණානක් ඉදිරියටා ඇදී පවතී. මින් වේපරා වසරා නව ද්‍යාහාස් වේද්‍යාසිය වන විටා ව�ඩි වර්ධ්‍යනය වේවමින් වසරා අටාද්‍යාහාස් හාත්සීය දී පමණා ඉත� ඉහාළ වර්ෂ�පතනයක් ල�බී ඇත. එය අද්‍යා වේමන් තුන් ගුණායකෘටා ආසන්නය. මින් වසරා අටාද්‍යාහා සිටා තුන්ද්‍යාහාස් හායසීය ද්‍යාක් ව� ඒවේම්දී වර්ෂ�ව අඩුවේවමින් $�$� ඇල වේද්‍යා�ළ සිවේඳමින් ද්‍යා�ඩි කෘ�න්ත�රාමය තත්ත්වයක් ද්‍යාක් ව� පරිවර්තනය විය. මින් වසරා තුන්ද්‍යාහාස් හායසීය සිටා ශතවර්ෂ පහාක් ඉදිරියටා එන විටා න�වතත් වේම"සම් ව�සි වේහා�ඳින් සකී ය වූ අතරා ව�රි කෘර්ම�න්ත වේ$�ඩන$මින් කෘළ කෘ�ෂිකෘ�ර්මිකෘ ස�වර්ධ්‍යනය හාමු වේ.
අතීතවේX වූ වේම"සම් චාකෘ වේX ස් වභ�වය අධ්‍ය�යනය කෘරාන විටා අකි ය හා� වියලි වේලස ප�වතුනු කෘ�ලය වසරා ද්‍යාහාස් $ණාන ඉක් මවයි. එම වසරා විසිපන්ද්‍යාහාසකෘ වේද්ශගුණා ඉතිහා�සවේX විශ�ල කෘ�ල පරා�සයකෘ නියඟ තත්ත්වයන් බහුල බව ආචා�ර්ය ටී. ආර් වේප්Qමතිලකෘවේ. අධ්‍ය�යන ව�ර්ත� වේහාළිකෘරායි. ම�නවය� ජල කෘළමන�කෘරාණායටා වේය�මුවූවේX වේමම තත්වයන් නිස�වේවනි. අතීත වේම"සම්හි සකි ය අකි ය ස් වභ�ව හා� අතීත නියඟ තත්ත්ව අන�$තයටාත් බලපf හා�කි අතරා අන�$ත ජල කෘළමන�කෘරාණාය සම්බන්ධ්‍යව පද්‍යානමක් සකෘස� $�නීමටා වේමම ද්‍යාත්ත පිටිවහාලක් වේ. කෘ�ෂිකෘ�ර්මිකෘ ශිlටා�චා�රා බිහි වූ මුල්ම රාටාවල් අතරින් ශීN ල�කෘ�ව සම්බන්ධ්‍ය පුළුල් ද්‍යා�නුම් පරා�සයක් වේමම අධ්‍ය�යන හාරාහා� පුරා�විද්‍යා�� කෘතිකෘ�ව වේප"ෂණාය කෘරායි.
පරා�$ විද්‍යා��ව ව�නි ක් ෂුද්‍ර විද්‍යා��ත්මකෘ විෂයකෘ අවේන"න� සහාවේය"ගිත�වය ඇසුරින් පුරා�විද්‍යා�� විෂය ක් වේlතmයටා අධ්‍ය�යනය කෘළ හා�කි $�ඹුරා වේම් අනුව විද්‍යාහා�ලිය හා�කෘ. $�ටාලුව වනුවේX ල��කීය පුරා�විද්‍යා��ත්මකෘ ඇකෘඩමිය�ව ක් ෂුද්‍ර පුරා�විද්‍යා��ව ආදි බහු අන්තර් විෂයයිකෘ සබඳත� ප�ව�ත්වීම හා� ස�මුහිකෘ පර්වේXෂණා නිය�මනය කිරීම ඉත�ම මන්ද්‍යා$�මී විභවයකෘ ප�වතීමයි. එහිදී සම�ජ විද්‍යා�� පර්වේXෂණා ආචා�රා ධ්‍යර්මවලටා පටාහා�නිව අවිධිමත් හා� විද්‍යා��ත්මකෘ න�ඹුරා�වකින් වේත�රාව සිදුවන ව��ප�ති වේබ�වේහා"ය. එවේමන්ම පර්වේXෂණාවේX විද්‍යා��ත්මකෘ බව වේවනුවටා බ�ල වේද්ශප�ලනිකෘ ව��ප�තිහි මතව�ද්‍යායන් ඉස් මතු කෘරාවීම තවත් පවේසකින් හාඳුන�$ත හා�කෘ. බහුතරා පර්වේXෂකෘයින්ටා පර්වේXෂණාය කිරීවේම් ඉවසිලිමත් බව, ම�නව කෘරා�ණා�ව හා� ඒ සඳහා� අවශ� ද්‍යා�lටිව�දී එළඹුම ඉත� අවම මට් ටාමකෘ පවතී. සමකෘ�ලීන ජ�ත�න්තරා පුරා�විද්‍යා�� කෘතිකෘ�ව ජර්නල් ඔෆ් ආකිවේය�වේල�ජිකෘල් සයන්ස් , වේහා�වේල"ක්සීන සහා ප�රිසරිකෘ විද්‍යා�� ආදීs ජ�ත�න්තරා මධ්‍ය�ස් ථ�න සම$ සහාජීවනවේයන් ද්‍යා�නුම වේබද්‍යා� $න්න� ස�ස් කෘ�තියකෘ පවතී. වේල�ව පිළි$ත් ශ�ස් තීmය පර්වේXෂණා ආයතනවල පර්වේXෂකෘයන් සම$ අවේන�"න� ද්‍යා�නුම සම$ සන්සන්ද්‍යානය කෘරාමින් ජ�ත�න්තරා ආචා�රා ධ්‍යර්මවලටා අනු$තව සිදුවන පර්වේXෂණා ල��කීය පසුබිවේම් විරාලත්වයක් දිටිය හා�කෘ. බහුතරා පර්වේXෂකෘයින් උත්සුකෘ වනුවේX තම� ද්‍යාන්න� එක් ප�තිකෘඩකෘ ද්‍යා�නුමකින් කිනම් ආකෘ�රායකෘ
ය�ප�තියක් වේහා" $වේෂණායක් දියත්කෘරා විව�ද්‍යා සම්පන්න අර්ථයක් පQචා�රාණාය වේකෘ�ටා තමන්වේ. අනන�ත�වය වේ$�ඩන�ව� $�නීම හා� ජනපිQය කෘතිකෘ�වේ සිවිල් තත්ත්වයන් අත්පත් කෘරා $�නීමයි. නව ත�ක් ෂණිකෘ ද්‍යා�නුම භ�විත� කෘරාමින්, ක් ෂුද්‍ර විද්‍යා��ත්මකෘ පQවේශ ස් පර්ෂ කෘරාමින් පර්වේXෂණා කෘරාන්වේන් නම් ල��කීය භූමි තලය තුළ අප වේන�සිතන පරා�සයකෘ අතීත ම�නවය� හා� පරිසරාය සම්බන්ධ්‍යව අපූර්ව වූ ඓතිහා�සිකෘ වේත�රාතුරා� වේහාළිකෘරා $�නීවේම් ශකෘ�ත�ව පවතී. වේමම අඩුව නිස�වේවන් වටින� වේත�රාතුරා� හා� ද්‍යාත්ත රැසක් නිරාන්තරාවේයන් අප අතරින් ගිලීයමින් පවතින ය�න්තmණාය දිටිය හා�කෘ. අපටා බහුතරාව පQතිමුඛ වනුවේX විද්‍යා��ත්මකෘ පද්‍යානමක් වේන�ම�ති හුදු මතව�දීමය වේත�රාතුරා�වල දිගුවකි.
එවේමන්ම නූතන ඊනිය� ස�වර්ධ්‍යන ව��ප�ති පQව�හාය තුළ කෘරාන්න�වූ ඉදිකිරීම් හා� වේ$�ඩ කිරීම් හාරාහා� ස් ව�භ�විකෘ වගුරා� බිම්, වේ$�ඩබිම් ජල පතුල්, නිධි, කෘඳු, ත�නිතල� ආදිය වින�ශ වී යන ස් වරාfපය දිටිය හා�කෘ. අධිවේගී ම�ර්$ පද්ධ්‍යතීන් සඳහා� සකී යව කෘරාන්න� වූ කුඹුරා�, වගුරා� බිම් වේ$�ඩ කිරීම් වේමන්ම කෘඳු හා� ව�ක් ෂලත� පද්ධ්‍යතින් වින�ශය එහිදී පQධ්‍ය�නව හාඳුන�$ත හා�කෘ. නූතන න�$රිකෘ සුන්ද්‍යාරීකෘරාණා ව��ප�ති හාරාහා� වේජ�ගින් ම�තීරා� හා� ජල�ශ ඉදිකිරීම් ව��ප�ති එහි අවේනක් ප�ත්තයි. ඉත� නුදුවේර් අත්තිඩිය අභය භූමිය හා� දියවන්න� රාක් ෂිතය ආ4 රිතව කෘරානලද්‍යා හාfරීම් සහා වේ$�ඩ කිරීම් තත්ත්වයන් තුළ ද්‍යා ල��කීය ඉතිහා�සය සම්බන්ධ්‍යව වේත�රාතුරා� වේහාළිකෘරා $ත හා�කි පQ�ථමිකෘ මූල�ශN වේප�සිල විශ�ල ප් රාම�ණායක් අපටා අහිමිව ගිය අයුරා� නිද්‍යාසුන්ය. වේමම භූමි වපසරියන්a තුළ අවුරා�දු මිලියන $ණානකෘ ම�නව ඉතිහා�සය සම්බන්ධ්‍ය ද්‍යාත්ත අනිව�ර්යවේයන්ම ස�ඟව තිබූ බව වේන�අනුම�නය. අවිධිමත් ව��ප�ති ධ්‍ය�රා�ව ඔස් වේස් එම ස් ථ�නවල ඇති වේත�රාතුරා� මූල�ශN ස�රාක් ෂණාය වේහා" රැස් කෘරා $�නීම වේහා" එම ව��ප�ති සඳහා� විනය$ත ව�ඩපිළිවේවළක් දියත් කිරීමටා නූතන බලධ්‍ය�රීන්ටා වේමන්ම වි4වවිද්‍යා��ල හා� පර්වේXෂණා ආයතනයන්හි ශ�ස් තmඥයින්ටා මතව�ද්‍යායක් ප�න වේන�න�ගීම කෘන$�ටුද්‍යා�යකෘය. වේමම සකෘලවිධ්‍ය තත්ත්වයන් නිස� දිවේනන් දින ල��කීය පුරා�විද්‍යා�� පර්වේXෂණා ස�ස් කෘ�තිය දුර්වල හා� ගුණා�ත්මකෘ මට් ටාමින් පQප�තයකෘටා ඇද්‍යාහා�වේලන ද්‍යාර්ශනය විනිවිඳිය හා�කි යථ�ර්ථයයි.
පුරා� විද්‍යා��වේ අරාමුණු
පුරා� විද්‍යා��වේ අරාමුණු විවිධ්‍ය වන අතරා එහි අරාමුණු හා� ව$කීම් වේම�නව�ද්‍යා යන්න පිළිබඳ යම් විව�ද්‍යායක් ද්‍යා පවතී. සමහාරාක් අරාමුණුවලටා පූර්ව ඓතිහා�සිකෘ හා� ඓතිහා�සිකෘ සම�ජ සඳහා�, ම�නුෂිකෘ ස�ස්කෘ�තීන්වල මූල�රාම්භය හා� දියුණු වීම වේල්ඛණා$ත කිරීම හා� විස්තරා කිරීම, ස�ස්කෘ�තිකෘ ඉතිහා�සය වේත්රා�ම් $�නීම, ස�ස්කෘ�තිකෘ පරිණා�මනය ව�ර්ත� කිරීම හා� ම�නුෂිකෘ හා�සිරීම හා� පරිසරා විද්‍යා��ව අධ්‍ය�යනය කිරීම ඇතුළත් වේ. පුරා� විද්‍යා��ඥයින්, අද්‍යා�ල අ�ශය තුළදී වේය�ද්‍යා� $න්න� ඉවේ$නුම් කෘ ම සමඟ හා� පුරා� විද්‍යා��ඥයින් අතීතවේX අසනු ලබන පර්වේXෂන වල ස�ඟවී ඇති වෛසද්ධ්‍ය�න්තිකෘ හා� ද්‍යා�ර්ශනිකෘ ද්‍යාත්ත මත සලකෘ� බලනු ල�වේh. නව ව�ඩ බිම් වේසවීම සඳහා� පQවේද්ශ සමීක්ෂණාය කිරීම, ස�ස්කෘ�තිකෘ අවවේ4 ෂ වේස�ය� $�නීම සඳහා� ව�ඩ බිම් කෘ�නීම, වර්ගීකෘරාණාය , වි4වේල්ෂණාය හා� ස�රාක්ෂණාය පුරා� විද්‍යා��ත්මකෘ කි ය�වලිවේX සියළු ව�ද්‍යා$ත් වේකෘ�ටාස් වේ. වේම් සියල්ල ව�ද්‍යා$ත් වේත�රාතුරා� පQභව වේ. අද්‍යා�ල විෂය පථවේX අතිශයින් පුළුල් පරා�සය වේපන්ව� වේද්‍යාන පුරා� විද්‍යා��වේ හාරාස් විෂය පථ පරීක්ෂණා වේබ�වේහා"මයක් පවතී. එය ම�නව විද්‍යා��ව, ඉතිහා�සය, කෘල� ඉතිහා�සය, සම්භ�ව�, ම�නව විද්‍යා��ව,
භූවේ$"ල විද්‍යා��ව, භූ විද්‍යා��ව, වේභLතිකෘ විද්‍යා��ව, වේත�රාතුරා� විද්‍යා��ව, රාස�යන විද්‍යා��ව, ස�ඛ��නය, පුරා� පරිසරා විද්‍යා��ව, පුරා� සත්ව විද්‍යා��ව, පුරා� ම�නව උද්භිද්‍යා විද්‍යා��ව හා� පුරා� උද්භිද්‍යා විද්‍යා��ව සමඟ සම්බන්ධ්‍ය වේ.
පුරා� විද්‍යා�� සිද්ධ්‍ය�න්ත
පුරා� විද්‍යා��වේ එක් තනි සිද්ධ්‍ය�න්තයක් වේන�ම�ත. එවේමන්ම අර්ථ ද්‍යා�ක්වීම් ද්‍යා මත වේ�ද්‍යායටා තුඩු වේද්‍යාන 20 වන සියවවේස් ම�ද්‍යා භ�$ය වේතක් පුරා� විද්‍යා��ව ඉතිහා�සයටා හා� ම�නව විද්‍යා��වටා සමීපව සම්බන්ධ්‍ය බවටා වේප�දු සම්මුතියක් ප�වතුණි.
එක්සත් ජනපද්‍යාවේX පුරා� විද්‍යා��ත්මකෘ සිද්ධ්‍ය�න්තවේX ඉතිහා�සය පQථම පQධ්‍ය�න කෘල�පය 19 වන සියවවේස් පසුභ�$වේX දී හා� 20 වන සියවවේස් මුල් භ�$වේX දී දියුණු විය. එය ස�ම�න�වේයන් හාඳුන්වනු ලබන්වේන් ස�ස්කෘ�තිකෘමය වේහා" ස�ස්කෘ�තිකෘ ඉතිහා�සය වේලසය. එය එහි ඓතිහා�සිකෘ සුවිවේ4ෂීත�වය පිළිබඳ වූ මතුකෘරා ද්‍යා�ක්වීම සඳහා� වඩ�ත් සුපQසිද්ධ්‍ය වේ.
1920 ද්‍යාශකෘවේX දී ඇමරිකෘ�නු නිරිත දි$ ස�ස්කෘ�තිකෘමය ඓතිහා�සිකෘ පුරා� විද්‍යා��ව ඍජු පුරා� විද්‍යා��ත්මකෘ පQවේශය සමඟ තදින් බ�ඳී තිබුණි. වේමම පQවේශය, ඇමරිකෘ�නු නිරිත දි$ පQවේද්ශවේX ඇමරිකෘ�නු වයඹ දි$ වේවරාවේt, වේමවේස" ඇමරිකෘ�වේ ඇන්ඩීl, ඕෂිනිය�, සයිබීරිය�ව හා� ජීවී ආවේනිකෘ ජන$හාන හා� ප�රාණි කෘkඩ�යවේම් පුරා� විද්‍යා��ත්මකෘ අවවේ4ෂ අතරා අඛkඩත�වය ද්‍යාක්නටා ඇති වේල"කෘවේX අනිකුත් පQවේද්ශවල අඛkඩව කි ය�ත්මකෘ විය. ඍජු ඓතිහා�සිකෘ ප් රාවේශය කි ය�ත්මකෘ කිරීවේම් දී නූතන මිනිසුන් හා� පුරා� විද්‍යා��ත්මකෘ අතීතය අතරා සම්බන්ධ්‍යත�වය එක්ත�න් කිරීම සඳහා� ම�නව පුරා� විද්‍යා��ත්මකෘ හා� මුල් ඓතිහා�සිකෘ ව�ර්ත� ව�ද්‍යා$ත් භූමිකෘ�වක් රාඟ ද්‍යාක්වනු ල�වේh. ස�හිත�මය පQබව අනිකුත් සන්ද්‍යාර්භවල දී ද්‍යා භ�විත� කෘළ හා�කෘ. උද්‍යා�හාරාණා වේලස හා�ඩි¼යන්වේ. ලිඳ ද්‍යා�ක්විය හා�කෘ.
1960 ද්‍යාශකෘවේX දී මූලිකෘව ඇමරිකෘ�නු පුරා� විද්‍යා��ඥයන් කිහිප වේද්‍යාවේනක් (වේලවිස් බින්වේ½¾"ඩ් හා� වේකෘවින් ෆ්ල�නරි ව�නි) ස�ස්කෘ�තිකෘමය ඉතිහා�සවේX න�ම ම�ල�වටා එවේරාහිව කෘ�රාලි $�වේස්. ඔවුන් විසින් නව පුරා� විද්‍යා��ව වේය"ජන� කෘළ අතරා එය වඩ� විද්‍යා��ත්මකෘ හා� ම�නව විද්‍යා��ත්මකෘ වන අතරාම කෘල්පිත පරීක්ෂ� කිරීම හා� විද්‍යා��ත්මකෘ කෘ ම සමඟ වඩ�ත් ව�ද්‍යා$ත් විය. පසුව එය ස�කෘසුම් පුරා� විද්‍යා��ව වේලස හා�ඳින්වේ.
1980 ද්‍යාශ කෘවේX දී බි ත�න� පුරා� විද්‍යා��ඥයන් වූ මිවේචාල් ෂfන්ක්ස්, කි ස්වේටා"පර් ටිලී, ඩ�නිවේයල් මී හා� ඉයන් වේහා�ඩර් විසින් වේමවේහාය වූ නව පසු නූතනව�දී ය�ප�රායක් මතු විය. එමඟින් ස�කෘසීම් විද්‍යා��වේ විද්‍යා��ත්මකෘ ධ්‍යන�ත්මකෘත�වයටා හා� අස�ධ්‍ය�රාණා�ත්වයටා ඇති ආකෘර්ශනය $�ටාළුවටා බඳුන් කෘළ අතරා වඩ� ස්වශ�ස්තීmය වෛසද්ධ්‍ය�න්තිකෘ පරා�වර්තත�වකෘ ව�ද්‍යා$ත්කෘම මතුකෘරා ද්‍යා�ක්වීය. වේමම පQවේශය පසු ස�කෘසුම් පුරා� විද්‍යා��ව වේලස හාඳුන්වනු ල�බීය. වේකෘවේස් නමුත් වේමම ප් රාවේශය ස�කෘසුම්කෘරා�වන් විසින් විද්‍යා��ත්මකෘ උමතුව අඩු ය�යි පවසමින් විවේචානයටා ලක් කෘරාන ලදී. ස�කෘසුම්ව�ද්‍යාය හා� පසු ස�කෘසුම්ව�ද්‍යාවේX වල�ගු බව පිළිබඳ තවදුරාටාත් විව�ද්‍යායටා බඳුන් වී තිවේh.
ඓතිහා�සිකෘ ස�කෘසුම්ව�ද්‍යාය මතු වේවමින් පවතින න�ම ම�ල�වක් වන අතරා එමඟින් කි ය�වලි හා� පසු ස�කෘසුම් පුරා� විද්‍යා��වේ පරා�වර්තීත�ව හා� ඉතිහා�සය පිළිබඳ මතු කෘරා ද්‍යා�ක්වීම පිළිබඳ ව�ඩි අවධ්‍ය�නයක් වේය�මු කෘරානු ල�වේh.
පුරා� විද්‍යා��ත්මකෘ සිද්ධ්‍ය�න්ත වර්තම�නවේX දී බලපfම් $ණාන�වකින් කෘරාලියටා ප�මිවේk. එයටා නව ඩ�වීනිය�නු පරිණා�මනීය සිතුවිල්ල, ස�සිද්ධිමය විද්‍යා��ව, පසු නූතන ව�ද්‍යාය, ඒජන්සි සිද්ධ්‍ය�න්තය ඥ�න�ත්මකෘ විද්‍යා��ව, කෘ�ර්යබද්ධ්‍ය ව�ද්‍යාය, ලි�ගිකෘත්වය මත පද්‍යානම් වූ හා� එබඳු මත ද්‍යාරාන පුරා� විද්‍යා��ව හා� පද්ධ්‍යති සිද්ධ්‍ය�න්තය ඇතුළත් වේ.
පුරා�විද්‍යා��ව හා� ඉතිහා�සය
“පුරා�විද්‍යා��ව“ යනුවේවන් හාඳුන්වන විෂය අද්‍යා තරා�ණා පරාපුරා අතරා වේමන්ම වේවනත් ශ�ස්තී ¶ රාය විෂයන් පිළිබඳ උනන්දුවක් ද්‍යාක්වන විද්වතුන් හා� උ$තුන් අතරා ද්‍යා ජනප Q¿ය විෂයක් බවටා පත් වී තිවේh. විවේ4ෂවේයන්ම ප�රාණි අවේප් ජ�තිකෘ උරා�මය හා� සම්බන්ධ්‍ය වී ඇති වේම් විෂයය $�න ස�මවේ. අවවේබ"ධ්‍යය දියුණු කෘරා $�නීම සඳහා� උනන්දුවීමත් ඊටා නිසි වේත�රාතුරා� සපය�දීමත් සියලුම ජනම�ධ්‍ය� ආයතන වල ජ�තිකෘ යුතුකෘමකි. පුරා� විද්‍යා��ව යන වචානය ඉ�$ OÀසි භ�ෂ�වේවන් Archeology (ආකිවේය�වේල�ජි) යන න�මවේයන් හා�ඳින්වේවයි. පුරා�තනය $�න න�තවේහා�ත් අවේප් පුරා�ණා උරා�මය පිළිබඳව වේස�ය� බලන තවත් විෂයයක් අද්‍යා තිවේh. අප ඊටා ඉතිහා�සය යන න�මය භ�විත� කෘරාන්වේනමු. වේම් අනුව අවේප් ප�රාණි ජ�තිකෘ උරා�මය පිළිබඳ ඉවේ$නීවේම්දී (ල�කෘ�වේ පමණාක් වේන�ව වේල�ව කුමන රාටාකෘ වුව ද්‍යා) වේම් විෂයයන් වේද්‍යාකෘම පිළිබඳව ඉවේ$න $ත යුතුය.පුරා�විද්‍යා��ව යනු කුමක් ද්‍යා යන්න පිළිබඳ ඔබටා ද්‍යා�න් ප Q4නයක් මතු වී ඇතුව�ටා ස�කෘ න�ත. පුරා�විද්‍යා��වේවන් වේස�ය� බලන්වේන් පුරා�ණා කෘ�ලවේX ම�නවය� (මිනිස� - අවේප් මුතුන්මිත්තන්) විසින් භ�විත� කෘරාන ලද්‍යා වේහා" හා�ඩ$ස්වන ලද්‍යා වේහා" වේභLතිකෘ අවවේ4ෂ පිළිබඳ ඉවේ$නීමය. වේමය ඉත� සරාල වේලසින් සඳහාන් කෘරාවේත�ත් අවේප් ප�රාණි මුතුන්මිත්තන් ජීවත් වූ අන්ද්‍යාම ඔවුන් භ�විත� කෘළ (ද්‍යා�නටා) ඉතිරිවී ඇති - වේ4ෂ වී ඇති) (වේභLතිකෘ වස්තු - අතටා හාසුවන අන්ද්‍යාවේම්) වේද්වල් පිළිබඳ ඉවේ$නීමයි. අප රාවේට් මහා� පර්වත ද්‍යාක්නටා ඇත. එවේහාත් ඒව� පුරා�ණා මුතුන් මිත්තන් විසින් ප් රාවේය"ජනයටා වේ$න න�ත්නම් ඒව� ඒ වේලසින්ම වේහා" කෘ�ලය�වේ. ඇවfවේමන් වේවනස් වී තිබිය හා�කිය.
එවේහාත් $ල් වර්$ කෘඩ� එයින් තමන්වේ. එදිවේනද්‍යා� ජීවිතයටා අවශ� වන අවි ආයුධ්‍ය පුරා�ණා අවේප් මුතුන් මිත්තන් (ප Q�. ඓතිහා�සිකෘ යු$වේX දී) විසින් භ�විත කෘරා ඇත. වේම්ව�, ප Q�. ඓතිහා�සිකෘ යු$ය පිළිබඳ වේත�රාතුරා� ලබ� $�නීමටා උපකෘ�රී වන්වේන්ය. තවත් උද්‍යා�හාරාණායක් $තවේහා�ත් ප�රාණි $ල් පර්වත ආශ N¿තව ඇති වේලන් වල ප�රාණි (ම�නවයින්) අවේප් මුතුන් මිත්තන් ව�සය කෘළ බව අපටා ද්‍යාකින්නටා ල�බී ඇත. උද්‍යා�හාරාණායක් වේලසින් මීටා අවුරා�දු තිස් අටා ද්‍යාහාසකෘටා (38,000) වේපරා බුලත්සි�හාල ප Qවේද්ශවේX ප�හියන්$ල මහා� වේලවේනහි අවේප් මුතුන් මිත්තන් ව�සය කෘළ බව වේස�ය� වේ$න ඇත. මීටා අමතරාව කුරා�විටා බටා වේද්‍යා�ඹවේලන කිතුල්$ල වේබලි වේලන වේද්‍යා�රාවකෘ කෘන්වේද් වේලන ආදී වේලන් වන ප�රැණි අවේප් (ම�නවයින්) මුතුන් මිත්තන් ව�සය කෘළ බව අප ද්‍යා�නවේ$න ඇත්වේත් ඔවුන් භ�විත� කෘළ $ල් වේමවලම් ඔවුන් ආහා�රායටා $ත් සත්ව සහා ශ�ඛ වේකෘ�ටාස් (අද්‍යාවේ4ෂ වී ඇති) සහා ඔවුන්වේ. හිස් කෘබල් (ප�හියන්$ල වේමවේස් හාමු වී ඇත) ද්‍යා
නිස�ය. වේම්ව� කුමන කෘ�ලයකෘටා අයත්ද්‍යා යන්න විද්‍යා��ත්මකෘ පර්වේXෂණාය කෘරාන කෘ�ල නි$මනය කිරීම ද්‍යා සිදු වේකෘවේර්.
වේම් අනුව පුරා�විද්‍යා��ව යනු (ප�රාණි වේභLතිකෘ අවවේ4ෂ අධ්‍ය�යනය) පුරා�ණා මිනිසුන් භ�විත� කෘළ වේහා" හා�ඩ$ස්වන ලද්‍යා වේභLතිකෘ වස්තු වල ඉතිරි වී ඇති වේකෘ�ටාස් පිළිබඳ ඉවේ$නීමක් බ� ඔබටා අවවේබ"ධ්‍ය වනු ඇත. පුරා�ණා ම�නවය� (ප�රාණි මුතුන් මිත්තන්) පිළිබඳව විද්‍යා��ත්මකෘව ඉවේ$නීම වේම් අනුව පුරා�විද්‍යා��ව වේලසින් ඉත� වේකෘටිවේයන් හාඳුන්ව� දිය හා�කිය. වේම් පිළිබඳ විවිධ්‍ය විද්වතුන්වේ. මත ද්‍යාක්නටා ල�වේh. ඒව� සියල්ලම වේමහිදී ඉදිරිපත් කිරීමටා අපි උත්ස�හා වේන�කෘරාන්වේනමු.ද්‍යා�$�බි මුරා $ල් බුදු පිළිම ආදි වේම් සියල්ලම මීටා අයත්ය.ඉතිහා�සය යනු කුමක් ද්‍යා ඉතිහා�සය යනු වේමවේස් සිදුවිය යන්න එහි ස�ම�න� අර්ථයයි. ඉ�$ OÀසි භ�ෂ�වේවන් ඒ සඳහා� වේය�ද්‍යාන්වේන් හිස්ටි ¶ රා History යන වචානයයි. ඉතිහා�සය වේලසින් අප ව�වහා�රා කෘරාන්වේන් ලිය� ඇති වේද්ය. අවේප් මුතුන් මිත්තන් අකුරා� ලිවීමටා හුරා� වූ ඒ අකුරා� භ�විත� කෘළ යු$ය වේම් ඉතිහා�සය ටා අයත්ය. ඉත�ම සරාල වේලසින් සඳහාන් කෘරාන්වේන් නම් වේල්ඛන$තව ඇති (අතීත) වේත�රාතුරා� ඉතිහා�සයටා අයත්වන්වේන්ය.මිනිස� ලිවීම ආරාම්භ කිරීමත් සමඟම ඔහු ටා අද්‍යා�ල වූ වේත�රාතුරා� වේම් වේල්ඛනවලින් වේස�ය� $ත හා�කිය. අප රාවේට් ඉත� ප�රාණි වේල්ඛන ද්‍යාක්නටා ල�වේබන්වේන් ශිල� වේල්ඛන වලය.එම ශිල� වේල්ඛන කි ¶ රාස්තු පූර්ව තුන් ව�නි (3 - සියවස) සිටා ද්‍යාකින්න ල�වේh. ලිඛිත ස�ක්ෂි ද්‍යාක්නටා න�ති යු$යකෘ ප Q�. ඓතිහා�සිකෘ යු$යටා අයත් වේ. ඒ ලිඛිතව ද්‍යාක්නටා න�ති අතීතය අප ඉවේ$න $න්වේන් ඉහාතින් සඳහාන් කෘළ ආකෘ�රායටා ඒ ප�රාණි වේභLතිකෘ වස්තු ආශ Nවේයනි.වේම් අනුව පුරා�විද්‍යා��ව ඉවේ$න $න්වේන් වේභLතිකෘ අවවේ4ෂ ආශ Nවේයන් වේස්ම ඉතිහා�සය ඉවේ$න $න්වේන් ලිය� ඇති වේප�ත – පත ඇතුළු වේල්ඛන ආ4 රාවේයන් බව ද්‍යා�න් ඔබටා ඉත� වේහා�ඳින් ප�හා�දිලි වන්නටා ඇත�යි අපි සිතමු. ස�ම�න�වේයන් ඉතිහා�සය වේකෘ�ටාස් තුනකෘටා වේබද්‍යා� ද්‍යා�ක්විය හා�කිය
1. ඉතිහා�සය
2. ප Q�. ඉතිහා�සය
3. පූර්ව ඉතිහා�සය
වේමයින් වේල්ඛන ආශ Nවේයන් ඉවේ$න $න්වේන් ඉතිහා�සයයි. පුරා�විද්‍යා��ත්මකෘ අවවේ4ෂ ආශ Nවේයන් එනම් වේල්ඛන වේන�වන වේභLතිකෘ අවවේ4ෂ ආශ Nවේයන් අවේනකුත් වේකෘ�ටාස් වේද්‍යාකෘටා අයත් ඉතිහා�සය ඉවේ$නීම සිදු වේකෘවේර්. වේම් අනුව වේමම පුරා�විද් ය�ව හා� ඉතිහා�සය විෂයයන් වේද්‍යාකෘක් වුව ද්‍යා රාටාකෘ ශිlටා�චා�රාය පිළිබඳව ඉවේ$නීවේමහිදී වේම් අ�ශ වේද්‍යාකෘ $�නම ඉවේ$න$ත යුතුය. ඉතිහා�සය වේමන්ම පුරා�විද්‍යා��ව ද්‍යා කෘ�සියකෘ වේද්‍යාප�ත්ත වේලසින් සමහාරා විද්වතුන් සලකෘන්වේන් ඒ නිස�ය. අප රාවේට් ඉතිහා�සය ලිය� ඇති ප�රාණිම $ Oන්ථය දීපව�සයයි. මහා�ව�සය ඉන්පසුව ලියන ලදී. ඒව� මුලින්ම ලිය� ඇත්වේත් ප�ලි භ�ෂ�වේවනි. ප�රාණි වේල්ඛන $ල්වේලන් වල ලිය� ඇති වේලන් ලිපි වේලසින් හාඳුන්වන ශිල� ලිපි වර්$යයි.
පුරා�විද්‍යා��ව වන�හි බහු විෂය�ත්මකෘ හා� අන්තර් විෂය�ත්මකෘ විෂයන් වශවේයන් සලකෘනු ල�වේh. ස්ව�භ�විකෘ විද්‍යා��වන් හා� ස�ම�ජීය විද්‍යා��වන් $ණාන�වකෘ ද්‍යා�යකෘත්වය හා� ඒ ඒ විෂයයන්වේ. පිළිබඳ පවතින ද්‍යා�නුම පුරා�විද්‍යා�� වි$Oහායන් සඳහා� භ�විතයටා $�නීමටා සිදු වන බ�වින් වේමව�නි පQකෘ�ශයක් පුරා�විද්‍යා��ව සඳහා� වල�ගු වේ. පුරා�විද්‍යා��ව යටාවේත් අතීත ම�නවය� පිළිබද්‍යා හා�ද්‍යාfරීවේම් දී ඔහු වේ. ස�ස්කෘ�තිකෘ ලක්ෂණා වේමන් ම ඔහු වටා� වූ ප�රිසරිකෘ ස�ධ්‍යකෘ ද්‍යා හා�හාfරීම
ශ�ස්තීmය පර්වේXෂණා කෘ�ති 40 කෘටා අධිකෘ ස�ඛ��වකෘ කෘර්‍තෘ�වූ අධ්‍ය�යන ශ�ස්තීmය පර්වේXෂණා ක්වේlතmවේX නිරාත උප�ධි සිසුන්හාටා ඉ$�න්වීවේම් වේද්ශකෘවරාවේයකු වන වේමහි කෘර්‍තෘ� දිවයිවේන් පQමුඛතම රා�ජ� අම�ත���ශ, වේද්‍යාප�ර්තවේම්න්තු රැසකෘ වසරා $ණානක් තිස්වේස් වේස්වය කිරීවේමන් ල�බූ දිගු කෘ�ලීන ව�ත්තීය රා�ජ� වේස්ව� අත්ද්‍යා�කීම් මත පද්‍යානම්ව විශිlඨ ස�ම�ර්ථ ල�බීවේම් අරාමුණින් සිප් සතරා හාද්‍යා�රාණා සිසු ද්‍යාරා� ද්‍යා�රියන්හාටා ලබ� දීම
පුරා�විද්‍යා��ඥය� විසින් අනිව�ර්වේයන් ම සිදුකෘල යුතු වේ. අතීත මිනිස� විසින් ස�ස්කෘ�තියක් වේ$�ඩන$� $නු ල�බුව ද්‍යා ඔහු ද්‍යා මූලිකෘ වශවේයන් සත්ත්වයක් වීම නිස� හා� ස�ස්කෘ�තිය තිරාණාය වීම ද්‍යා ප�රිසරිකෘ ස�ධ්‍යකෘ අනුව තීරාණාය වන බ�වින් ස�ස්කෘ�තිකෘ වේමන් ම ස්ව�භ�විකෘ පරිසරාය වේබවේහාවින් ම ව�ද්‍යා$ත් වේ. ඒ අනුව අතීත මිනිස� පිළිබද්‍යා හා�ද්‍යා�රීවේම් දී ස�ස්කෘ�තිකෘ ස�ධ්‍යකෘ වේවත පමණාක් සීම� වි ඔහු පිළිබද්‍යා පුළුල් අවවේබ"ධ්‍යයක් ලබ�$�නීමටා පුරා�විද්‍යා��ඥය�ටා හා�කි වන්වේන් න�ත. එ බ�වින් අනිව�රායවේයන් ම ප�රිසරිකෘ ස�ධ්‍යකෘ පිළිබද්‍යාවත් අවධ්‍ය�නයක් වේය�මු කිරීමටා සිදු වේවයි.