6
ආආආආආආ ආආආ ආආආආ ආආආආ ආආආ ආආආආආආආආආ ආආආආආආආ ආආආආ By Nalaka Gamage 1

ආරක්ෂා විය යුතු දේශපාලනික සමාජ ජාල මිතුරන් වර්ග

Embed Size (px)

Citation preview

Page 1: ආරක්ෂා විය යුතු දේශපාලනික සමාජ ජාල මිතුරන් වර්ග

1

ආරක්ෂා විය යුතු සමාජ ජාල දේ�ශපාලනික මිතුරන්

වර්ග

ByNalaka Gamage

Page 2: ආරක්ෂා විය යුතු දේශපාලනික සමාජ ජාල මිතුරන් වර්ග

2

Spammers ( ලිපි වදකයන්)• දේමාවුන් සිටින්දේන්තමන්දේ

දේ�ශපාලන මතවාදය හැකිතරම් සංක්‍යාත්මකව ඔබට දේපන්වීමටයි.

• දේගාදේබල්ස්න්‍යාය විශ්වාශකරයි• දිනකට ලිපි 10-100 අතර තම

ප්දේරෝෆයිලදේ6 දේහෝ සමූහ වල දමන අය දේම් වර්ගයට අයත්.Unfriend කිරීම දේහෝ notification අක්‍රී:ය කිරීමකල

හැකියි.block කිරීදේමන්, සමූහ වල දමන spam මගහරවා

ගතහැකියි.

Page 3: ආරක්ෂා විය යුතු දේශපාලනික සමාජ ජාල මිතුරන් වර්ග

3

Taggers ( ඇලවුම්වදකයන්)

• දේමාවුන් සිටින්දේන් ද තමන්දේ දේ�ශපාලන මතවාදය ඔදේ<ඇදේ ගැසීමටයි

• තමන්දේ මතවාදී ඇදුම් බලහත්කාරදේයන් අනුන්දේ වැල් වල වනන පිරිසකි.

• සතියකටලිපිකිහිපයකට දේහෝ ඔබව tag කරයි. ඉන් පසු ඔබට notification වදයට

ලක් දේF.

Tagging අකි:ය කිරීම පළමු පියවරයි. Unfriend කිරීම දේහෝ notification අක්‍රී:ය

කිරීමද කලහැකියි.

Page 4: ආරක්ෂා විය යුතු දේශපාලනික සමාජ ජාල මිතුරන් වර්ග

4

දේ�ශපාලන ළදරැවන්• දේබාදේහෝ විට දේ�ශපාලන ඉවක්නැතිඅතර, ගිරවුන් දේමන් අදාළ නැතිcomment, නැත්නම් photo comments අලවමින් යයි

• මතවාද ලනුගිලඇති දේලාකු අයත් ඇතැම්විට දේමදේලස හැසිදේරනවා.

ඇතැම් විට ඉවසා ගැනීමටත්, සීමාව ඉක්මවා යයි නම් unfriend කිරීම සහ ban

කිරීමකලහැකියි.

Page 5: ආරක්ෂා විය යුතු දේශපාලනික සමාජ ජාල මිතුරන් වර්ග

5

දේ�ශපාලකදේයක් ට කබුරන්නන්

• දේමයාල දේ�ශපාලන මතවාදයකට වඩා පු�ගලදේයක් දේවනුදේවනුයි දර දිය

අදින්දේන්.• දේබාදේහෝ විට දේමයාල

දේ�ශපාලනදේයන්තමන් දේහෝ තමන්දේ පවුදේල් දේකදේනක් පු�ගලික

වාසි ප්‍රදේයෝජන ගන්න / ගත්තදේකදේනක්.Unfriend කිරීම දේහෝ notification අක්‍රී:ය

කිරීමකලහැකියි.

Page 6: ආරක්ෂා විය යුතු දේශපාලනික සමාජ ජාල මිතුරන් වර්ග

6

ව්‍යාජ (fake) අය• සැබෑ නමක්බවහගවන අය සහ ව්‍යාජ නමක්

බවහදුනාගතහැකි අය දේලස වර්ග දේදකක අයඉන්නවා.

• ව්‍යාජ වීමට විය හැකි දේQතු:o සැබෑ ජීවිතදේ6 සහ සමාජ ජාල ජීවිතදේ6 දේදබිඩි චරිතගතකරයිo දේගදර බිරිදට/සැමියාට/ දේදමවුපියන්ට බිය නිසා ව්‍යාජ

ප්දේරෝෆයිලයකින් පැමිදේVනවාo සැබෑ නමින් දේපනී සිටීම තමන්දේ තත්වයට තරම් දේනාවන බවට

හිස උදුම්මාදේගන ඉන්න අයo සමාජ ජාලවල සැබෑ නමින් ඉන්න දේ�ශපාලනිකවආත්මශක්තියක්

නැති ය.o සමහරැන්දේගන් පමVක්මුලින් සදහන්කලආකාරදේ6 හිරිහැර සිදු

දේවන අතර අදේනක් අයදේගන් එතරම් ගැටලුවක්නැහැ.