9
ධම ධාන Click Our Web Site

Asirimath Buddha Charithaya -2

Embed Size (px)

Citation preview

Page 1: Asirimath Buddha Charithaya -2

ධර්ම නිධාන

Click Our Web Site

Page 2: Asirimath Buddha Charithaya -2

ධර්ම නිධාන

Page 3: Asirimath Buddha Charithaya -2

ධර්ම නිධාන

අසිත කාලදේවල තාපසයාණන් තමන් දත් ශාස්ත්‍රමා්ගයය අනුව

කුමාරයාදේ ලක්ෂණ බැලූ කල බුදු දවන උත්තමදයකුට පිහිටන්නට

උවමනා දදතිස ්මහා පුරුෂ ලක්ෂණයම හා අසූවක් අනු වයංජන

කුමරුදේ සිරුද්ග පිහිටා ඇති අයුරු පැහැදිළිව දැක සුේද ෝදන

රජතුමා ට ඒ බැව් සැල කර සිටිදේය.

තාපසයාණන් දයන් පුත් කුමරුවාදේ දරේෂ්්ත්වය අසායත් පිය

රජතුමා ප්‍රිතිදයන් පිනා දයොස ් දේ මාදේ පළමු වන්දනාව යැයි පවසා

පුත් කුමරාට වන්දනා කදේය.

ඉන්පසු දව්දදේ දකළ පැමිණි බමුණන් 108 දදදනක් කැඳවා ඔවුන්ට

සත්කාර සේමාන දකොට ඒ අතර සිටි දක්ෂම 8 දදනා දතොරා

යත්දත්ය. බ්‍රාහ්මණයාදණී තත් වූ පරිේදදන් කාරණා කියවයි

කියමින් පුත් කුමරුවා ඔවුන්ට දපන්වූදේය. ඔවුනතරින් වයසින් වැඩි

7 දදනා වන රාමය, ජය, ලක්ෂණය, ජාති මන්තය, යඤ්ඤය,

සුයාමය, සුද ොජය යන බ්‍රාහ්මණයන් දදතිසක් ලක්ෂණ සියේල බලා

දේ උතුමා ගිහිදයයි සිටිදයොත් චක්‍රව්ගී රජ වන්දන් යැයිද පැවිදි

වුවදහොත් දලොව්තුරා බුදු වන්දන් යැයිද කීහ.

අට දවනියා සියේලට වඩා තරුණ වූ නමුත් ශාස්ත්‍රදයන් ප්‍රවීනනදයක්ම

විය. ඌ්ග ණදරෝම ාතුදව් රිදී ව්ගණය හා කැරකුණු දකුණු දිශාව පවා

Page 4: Asirimath Buddha Charithaya -2

ධර්ම නිධාන

නිවැරදිව දතෝරා, සක්විති රජ දව් නේ එය රන් පැහැය හා වාමාව්ගත

වනබව දපන්වා දී දේ උතුමා ඒකාන්තදයන්ම බුදු වන්දන් යැයි

දකොණ්ඩඤ්ඤ නේ බ්‍රාහ්මණයා කීය.

සිය රජ පරපුර යැන සංදව්යයට පත් පිය රජතුමා මපුතනුවන්ට පැවිදි

වීනමට ඉඩ දනොදදමි යන කේපනාදවන් ආරක්ෂා තබා කිරිමවුන්

Page 5: Asirimath Buddha Charithaya -2

ධර්ම නිධාන

දතෝරා ව්ග නය කරන්නට පටන් යත්දත්ය. එතනින් පස් මසක් ගිය

තැන සුේද ෝදන රජු දේ වප්මඟුේ දින, දඹ රුකක් යටදී පස්මස් වයස ්

සිේ ා්ගථ කුමාරදතම ආණාපාණ සතිදයන් සිත එකඟ දකොට

ප්‍රථම යානය උපදවා අහස පළඟ බැඳ වැඩ උන්හ. ඒ බව දුටු පියරජ

මාදේ දේ දදදවනි වැඳීම යැයි කියා පුතනුවන්ට වැන්දේය

Page 6: Asirimath Buddha Charithaya -2

ධර්ම නිධාන

පිය රජතුමාදේ අදහස සා්ගථක වූදේ කුමරුට විසිනව අවුරුේදක් වයස ්

වන දතක් පමණි. බුදු වීනමට දපර එතුමා දලෞකික ්ගමදේ දයදවීනම

පිණිස පස් ආකාරයක ගුරුවරු සිටියහ.

1. උපන් කේහී උන්වහන්දසේදේ ලක්ෂණ දතෝරා දුන්

බ්‍රාහ්මණයන් 8 දදනා පළමු ගුරුවරදයෝය

2. ශිේප සාස්ත්‍ර ඉයැන්වීනමට පත්වූ "සබ්බමිත්ත" නේ බ්‍රාහ්මණයා

දදදවනි ගුරුවරයා ය.

3. එතුමාට මා්ගයදයහි සතර දපර නිමිති දක්වාලූ දේවතාවාද,

රථාචා්ගයාට ආරූඪව සසර කලකිරීමට සෑදහන වචන කියවූ

දේවතාවාද යන දදදදනා තුන්වැනි ගුරුවරදයෝය.

4. අභිනික්මනින් පසු ආරය කලා වූ අරූප සමාපත්ති ලාභී

“ආලාරකාලාම” තාපසයා සතරවැනි ගුරුවරයායි.

5. එදසේම ආරය කලා වූ අරූප සමාපත්ති ලාභී “උේදකරාමපුත්‍ර”

තාපසයා පස්වැනි ගුරුවරයායි.

එනමුත් දලෝදකොත්තර ්ගමදේ දයොදවා නිවන යැන ඉඟියක් දහෝ

දීමට සමත් කිසිම ගුරුවරදයක් උන් වහන්දසේට සිටිදේ නැත.

යනාදිදයන් උන් වහන්දසේට

ගුරුවරදයක් නැතැයි කීදව් දේ නිසාය.

උපතින්ම සියළු ශාස්ත්‍රයන් අති ඝාේභීර දලස සසරින් උරුම කරදයන

පැමිණි බැවින් සිේ ා්ගථ කුමාරයා කිසි ශිේප ශාස්ත්‍රයක් ඉදයන

යන්නවා කිසිදවකුත් දුටුදව් නැත. ඤාතිසමූහයා දමයින් භීතියට

පත්වූදයන් සතුරු රජදරුවන්දේ යුේ යක් ආ කේහී

කුමක්කරන්දනහිදැයි කියා ඒ ඒ තැන් කථා බස් කරන්නට පටන්

යත්හ.

එය දැනයත් සිේ ා්ගථ කුමරා පියරජ්ජුරුවන් ලවා නුවර ම යයට

ඤාීන් රැස් කරවා සර ංය ජාතකදේ සවිස්තරව දපන්වා ඇති දලසට

Page 7: Asirimath Buddha Charithaya -2

ධර්ම නිධාන

කිසිදවකුටත් දැක්විය දනොහැකි යු ශිේප දක්වා සිටියහ. සියළු

ඤාීන් විස්මිත කිරීමට ත් ඔවුන්දේ පූජාවන් ලැබීමටත් එය සමත්විය.

පිය රජ විසින්, දහසය හැවිරිදි වියට පත් කුමරාට විසීම පිණිස තුන්

ඍතුවට දයෝයය වනදසේ 9 මහේ, 7 මහේ, 5 මහේ ප්‍රසාද තුනක්

Page 8: Asirimath Buddha Charithaya -2

ධර්ම නිධාන

කරවා සත් රුවනින් දසෝ මාන දකොට තමන්දේ නැයණියන්දේ

දියණිය වූ, ඒකාසංඛ්‍ය කේපලක්ෂයක් මුළුේදේ කුසේ වඩමින්

බුදුදවන උත්තමදයකුට පාදපරිචාරිකා වීනමට දපරුේපුරාදයන ආ

යදසෝ රා දේවීනන් කරකාරබැඳ දී මහත් වූ සැපතට පත් කදේය.

Page 9: Asirimath Buddha Charithaya -2

ධර්ම නිධාන

උන්වහන්දසේ විවාහදයන් පසු 13 අවුරුේදක් ගිහිදයයි විසූහ. උදයාන

ක්‍රීඩා පිණිස උයනට වඩින එතුමා ඉලක්ක කර දේවතාදවක් මවා පෑ

මහේදලක් , දලදඩක්, මලකඳක් පැවිදිරුවක් ද රථාචා්ගය හරහා

අදනක් දේවතාදවක්ද එතුමාට සසර කලකිරවීනමට සමත්විය.