22
269 13 වන දේ ශනය නදො තස භගවදතො අරහදතො සො සබධසඑතං සතං එතං පතං යදං සබසංඛාරසමථා සබපධපනසථගා තහඛථයා රාථගා නථරාථා නබානංථමය ශානතය, ථමය පරතය, එන සය සංසකාරයනථග සංසපම සය උපනඅතහැර , තහාව කම, ථනාඇලම රාගය, නැවැතම නථරෝය, නම නබානයඅතපජනය මහෝපායාය මාපාණන වනහස පරාන ගරතර හයෝගාවචර මාසංඝරතනහයන අවසරය. නබාන යන මාතෘකාව යටහත පවතවන ලබන හදශනා මාලාහේ දතත වන හදශනයය හේ. මඣම නකාථය පළමවන සතරය වන මලපයාය සතරථය අඩංග වන සබම මලපයායකයන මාතෘකාව - හැම ථදකම මලක ආකාරය, ලක ආකෘතය කයන මාතෘකාව - යටථත අප යකස ගරහයක ග යවර ථදශනථය කළා. ඒ සතරථය පඨ, ආථපා, ථතථා, වාථයා ආ සංකලප 24ක පළ බඳව ආකලප තනක ඇතළත වන බව එ අප සඳහන කළා. නමත එයන ආකලප ථදකක පමණය අපට එ ගරහ කරනනට ලැබථන. එන, අශරැතවත පෘගනයාථග ථලෝක දශශනයත , එථහම නැතන ආකලපයත , ථසඛ තතවථය සන ආයශ පදගලයාථග ආකලපයත පමණය අපට එ සඳහන කරනන පවන වථණ. අද පළමථවනම තනථවන ආකලපය වශථයන සතරථය කථවන රහතන වහනථසථගත , තාගතයන වහනථසථගත - ඒ දශශන ථදකම එකය - ඒ ආකලපය පළමථවනම මතකර ගනම. ඒ සතරථය අවශය පාළ වචන ක, ථශෂ ආකලපය ථපනන කරන වචන ක, තථයනථන ථමනන ථමථහමය . පඨං පඨථතා අභානාත , පඨං පඨථතා අභාය, පඨං න මඤත , පඨයා න මඤත , පඨථතා න මඤත , පඨං ථමත න මඤත , පඨං නාභනදත , තං කස ථහත ? පාතං තසාත ව.’ ඒ ථක අශය - තාගතයන වහනථසත , රහතන වහනථසත , ‘පඨං පඨථතා අභානාත’ - පෘය, පෘය වශථයන ශෂට නථයන නගනය. ‘පඨං පඨථතා අභාය’ - පෘය, පෘය වශථයන ශෂට නථයන ථතරැ අරථගන,

13 වන ද ේශනය - Nissarana Vanaya · 13 වන ථද්ශනය 271 ථකථරනව. ඒක නසා මඤ්ඤඤනා වලින් ථකථරන්ථන

  • Upload
    others

  • View
    5

  • Download
    0

Embed Size (px)

Citation preview

  • 269

    13 වන ද ේශනය

    ‘නද ො තස්ස භගවදතො අරහදතො සම් ො සම්බුද්ධස්ස’

    ‘එතං සන්තං එතං පණීතං යදිදං සබ්බසංඛාරසමථ ා සබ්බූපධිපටිනිස්සථ්ගා තණ්හක්ඛථයා විරාථගා නිථරාථ ා නිබ්බානං’

    ‘ථමය ශාන්තය, ථමය පරණීතය, එනම් සියලු සංස්කාරයන්ථග් සංසිඳීම සියලු උපධීන් අතහැර දැමීම, තණ්හාව ක්ෂය කිරීම, ථනාඇල්ම නම් වූ විරාගය, නැවැත්ම නම් වූ නිථරෝ ය, නිවීම නම් වූ නිබ්බානය’

    අතිපූජනීය මහ ෝපාධ්යාය මා ිමිපාණන් ව න්හස් පරධ්ාන ගරුතර

    හයෝගාවචර ම ාසංඝරත්නහයන් අවසරයි. නිබ්බාන යන මාතෘකාව යටහත්

    පවත්වනු ලබන හද්ශනා මාලාහේ ද තුත් වන හද්ශනයයි හේ.

    මජ්ඣිම නිකාථය් පළමුවන සූතරය වන මූලපරියාය සූතරථය් අඩංගු වන

    ‘සබ්බ ම්ම මූලපරියාය’ කියන මාතෘකාව - හැම ථද්කම මූලික ආකාරය, මලූික

    ආකෘතිය කියන මාතෘකාව - යටථත් අපි යම්කිසි විගරහයක් ගයිවර ථද්ශනථය්දී

    කළා. ඒ සූතරථය් පඨවි, ආථපා, ථතථ ා, වාථයා ආදී සංකල්ප 24ක් පිළබිඳව

    ආකල්ප තුනක් ඇතුළත් වන බව එදා අපි සඳහන් කළා. නමුත් එයින් ආකල්ප

    ථදකක් පමණයි අපට එදා විගරහ කරන්නට ලැබුථන්. එනම්, අශරැතවත්

    පෘ ග් නයාථග් ථලෝක දශශනයත්, එථහම නැත්නම් ආකල්පයත්, ථසඛ තත්වථය්

    සිටින ආයශ පුද්ගලයාථග් ආකල්පයත් පමණයි අපට එදා සඳහන් කරන්න පුළුවන්

    වුථණ්.

    අද පළමුථවන්ම තුන්ථවනි ආකල්පය වශථයන් සූතරථය් දැක්ථවන රහතන්

    වහන්ථස්ථග්ත්, ත ාගතයන් වහන්ථස්ථග්ත් - ඒ දශශන ථදකම එකයි - ඒ

    ආකල්පය පළමුථවන්ම මතුකර ගනිමු. ඒ සූතරථය් අවශය පාළි වචන ටික, ඒ

    විථශ්ෂ ආකල්පය ථපන්නුම් කරන වචන ටික, තිථයන්ථන ථමන්න ථමථහමයි.

    ‘පඨවිං පඨවිථතා අභි ානාති, පඨවිං පඨවිථතා අභිඤ්ඤාය, පඨවිං න මඤ්ඤ ඤති,

    පඨවියා න මඤ්ඤ ඤති, පඨවිථතා න මඤ්ඤ ඤති, පඨවිං ථමති න මඤ්ඤ ඤති, පඨවිං

    නාභිනන්දති, තං කිස්ස ථහතු? පරිඤ්ඤාතං තස්සාති වදාමි.’ ඒ ටිථක් අ ශය -

    ත ාගතයන් වහන්ථස්ත්, රහතන් වහන්ථස්ත්, ‘පඨවිං පඨවිථතා අභි ානාති’ -

    පෘථිවිය, පෘථිවිය වශථයන් විශිෂ්ට ඥානථයන් දැනගනියි. ‘පඨවිං පඨවිථතා

    අභිඤ්ඤාය’ - පෘථිවිය, පෘථිවිය වශථයන් විශිෂ්ට ඥානථයන් ථත්රැම් අරථගන,

  • නිවථන් නිවීම

    270

    ‘පඨවිං න මඤ්ඤඤති’ - පෘථිවිය යයි ථනාහඟී. කල්පනා ථනාකරයි. ‘පඨවියා න

    මඤ්ඤඤති’ - පෘථිවිථයහි යයි ථනාහඟී. ‘පඨවිථතා න මඤ්ඤඤති’ - පෘථිවිථයන් යයි

    ථනාහඟී. ‘පඨවිං ථමති න මඤ්ඤඤති’ - පෘථිවිය මථග් යයි ථනාහඟී.’ ‘පඨවිං

    නාභිනන්දති’ - පෘථිවිය පිළිබඳ සතුටක් ඇතිකර ථනාගනී. ‘තං කිස්ස ථහතු?’ ඒ

    කවර ථහයින්ද? ‘පරිඤ්ඤාතං තස්සාති’ - උන්වහන්ථස් විසින් එය පිරිසිඳ දැන

    ගන්නා ලද නිසාය.

    දැන් අප ිථම් ආකල්ප තනු සංසන්දනය කරන්න බලම.ු ඒ එක්කම ථම් එක

    එකක ් තවදුරටත් අපට සවිස්තරව ථතර්ැම් ගන්නත් පළුුවන ් ථවනව. අශරැතවත්

    පෘ ග් නය අර පඨවි, ආථපා, ථතථ ා, වාථයා ආදී ඒ සංකල්ප 24ත් - ඒව 24ක්

    දක්වල තථියන්ථන නදිශශන වශථයනයුි - එබඳු ඒ මනසට අරමණුවුන යම්කසිි

    මශයක ්පළිබිඳව, දැන් පෘථිවිය කයිල ගත්ථතාත්, පඨවිය පඨවිත්වථයන් හඳුන ගන්නව.

    පඨවිය පඨවියක් හැටියටම හදුනගන්නව. සමහර විට හිම කැටයක් ථවන්න පළුුවනි.

    ඒක තදට දැථනන නසිා ඒක පඨවිය කයිල අල්ලගන්නව. ඔන්න ඔය විදියට ඒ

    සංඥාව විතරයි, පෘ ග් න පදු්ගලයට අවථබෝ ය පළිබිඳව උපකාර ථවන්ථන. පෘථිවිය

    පෘථිවිය වශථයන් හඳුනථගන ඊළඟට ‘පඨවිං මඤ්ඤඤත’ි අන්න අර මඤ්ඤඤනා කයින

    වචනථය් විථශෂ්වය තථියන්ථන මමවයක ්මලු්කරථගන හඟනි එකය.ි ‘පෘථිවිය

    යයි හඟයි.ි ඊළඟට ‘පඨවියා මඤ්ඤඤත’ි - පාථිවිථයහි යයි හඟයි.ි පෘථිවිථයන් යයි

    හඟයිි. පෘථිවිය මථග් යයි හඟයි.ි පෘථිවිය පළිබිඳව සතටු ඇති කරගන.ී ථමතන අපට

    දකනි්නට ලැථබනව වයාකරණථය තථිබන විභක්ති රූප. වයාකරණය කයින එක

    ථලෝකයා ඇති කරගන්ථන, අප ි කලිනතු් සඳහන ් කළා, ථකථලස් සහිත

    පදු්ගලයනි්ථග ් අදහස් හුවමාරැ කරිීමට. සක්කාය දිට්ඨියට යටථවලා සිටින ඒ

    සත්වයනි් අතර තමන්ට ඇතවින සංකල්ප තමා හා සමාන අදහස ්ඇත ිපද්ුගලයනි්

    සමඟ හුවමාරැ කර ගැනමීටය.ි ඒක නසිා ඒකට ගැලථපන එකක් තමය ි ථම්

    වයාකරණය කයින එක. ථම් වයාකරණය තළු දක්නට ලැථබනව යම් යම් මි යාවල.්

    දැන ්ථමතැන ඒවයනි ්කපීයක ්එළයිට අරථගන තථියන්ථන. ‘පඨවිං මඤ්ඤඤත’ි - ථම්ක

    දුතයිා විභක්තයි හැටියට ගන්නත් පළුුවන.් විභක්ති රූප වශථයන් ගන්න පළුුවන.ි

    නාම පදයක් හැටියට සලකා ගන්නව. ඇත්ත වශථයන්ම නාම පදයක ් හැටියට.

    ඊළඟට ‘පඨවියා මඤ්ඤඤත’ි - පෘථිවිථයහි යය ිහඟී - සත්තමී - සමහරවිට ඒක ආ ාර

    විභක්තයි හැටියට ගන්න පළුුවන.ි ඊළඟට ‘පඨවිං ථමති මඤ්ඤඤති’ පෘථිවිය මථගයි,

    ඒ කයින්ථන මාත ්පෘථිවියත් අතර සම්බන් තාවක් තථියනව, ආදී වශථයන ්කල්පනා

    කරන්න පළුුවන.් එථහම කල්පනා කරනථකාට අර මඤ්ඤඤනාවන් නසිාම පෘථිවිය

    ඇත්ත වශථයන්ම තථිබන ථදයක.් ඒකට ‘සද’් භාවයක ්ආථරෝපනය ථකථරනව.

    සත්තාවක්, සත්භාවයක්, ඇත ි බවක්, සැබූ බවක,් ඒ පෘථිවියට ආථරෝපනය

  • 13 වන ථද්ශනය

    271

    ථකථරනව. ඒක නසිා මඤ්ඤඤනා වලින් ථකථරන්ථන ඒක තහවුරැ වීමක.් පඨවිය

    පළිබිඳව ගත්තු අදහස තහවුරැ ථවනව. ඒ තහවුරැ වුණාට පස්ථස් ඒ පිළිබඳව

    අභිනන්දනය, ඒ පළිිබඳව සතටුු ථවනවා. ඔන්න ඕකයි එතථකාට අශරැතවත්

    පෘ ග් නයථග් ථලෝක දශශනය. ථශ්ඛ පදු්ගලය පළිිබඳව අප ිඑදා සඳහන් කළා. ‘පඨවිං

    පඨවිථතා අභි ානාති’ - පෘථිවිය, පෘථිවිය වශථයන් විශෂි්ට ඥානයකනි් - සංඥාථවන්

    ථනාථවයි - විශෂි්ට ඥානයකින්, එක්තරා අවථබෝ යක ් ලබාගන්නව. නමතු්

    සම්පණූශථයන්ම මඤ්ඤඤනාවලින් මිදිල නැහැ. ඒක නසිා තමයි අපි එදා සඳහන් කළා

    - ඒ ථශ්ඛ පදු්ගලය පළිිබඳව අමුතු විදිථය වචන කීපයක් සඳහන් ථවනවා. ‘පඨවිං

    මා මඤ්ඤඤි, පඨවියා මා මඤ්ඤ ඤි, පඨවිථතා මා මඤ්ඤඤි, පඨවිං ථමත ිමා මඤ්ඤඤි,

    පඨවිං මාභිනන්දි’ කයිල. ථමථතන්දි අපිට අටවුාථව දක්වප ුවිවරණයට වඩා ථවනස්

    යමක ්කයින්න සිද් වුණා. මක්නසිාද, අටවුාථව ථම් ‘මා මඤ්ඤඤි’ කයින එක ථත්රැම්

    කරන්ථන අර ථශඛ් පදු්ගලයාට ‘මඤ්ඤඤති’ කයිලවත් ‘න මඤ්ඤඤත’ි කයිලවත්

    කයින්න බැරි නසිා අඩාල බවක් හැඟවීමට ථම් ‘මා මඤ්ඤඤි’ කයින එක ථයදුව

    කයිල. නමතු් ථමතන පැහැදිලිවම ථපථනනව ‘මා’ නපිාතය ථයාදන්ථන වැළැක්වීම්

    අථිථයන්, පරතථිෂ් ා ශථයන.් ‘මා අභිනන්දි’ කයින්ථන මඤ්ඤඤනා ථනාකරව. එථහම

    නැත්නම්, ‘මා අභිනන්දි’ කයින්ථන සතටුු ථනාවව. ථම් ථශ්ඛ පදු්ගලයා පළිිබඳව

    විථශෂ්ථයන ් කයින්ථන ස්වයංශික්ෂණයක හැසිථරනව ඒ පදු්ගලය. ථශ්ඛ කියන

    වචනථයන ් කයින්ථනත් ශකි්ෂණයක ් ලබන කයින එකය.ි ඒ කයින්ථන අභඤි්ඤා

    වශථයන ්යම්කසිි අවථබෝ යක ්ලබා ගතත්. පරිඤ්ඤාව තාම නැහැ. පරිිසඳි දැනගතථ්ත

    නැහැ. ඒකට තමයි අර ථශ්ඛ පදු්ගලය පළිබිඳව අවසාන ථකථරන්ථන ‘තං කසි්ස

    ථහත?ු පරිථඤ්ඤඤ යයං තස්සාති වදාමි’ - මක්නසිාද යත ්ඒ ථශ්ඛ පද්ුගලයා විසින්

    ‘පරිථඤ්ඤඤ යයං තස්ස’ - පරිිසඳි දතයතුු නසිය.ි දතයතු ු නසිා ඒ ශකිෂ්ා මාගශථය්

    හැසිථරනව. ඒ හැසිථරන බව ථපන්නමු් කරිීමටය.ි ‘මා’ කයිල ථයාදල තථියනථ්න,

    ‘මා මඤ්ඤඤි’ ‘මා අභිනන්දි’ වශථයන.් ඒ කයින්ථන ථලෝකයා ථයාදාථගන තථියන ථම්

    වයාකරණ රටාව ඒ ථසඛ පදු්ගලයටත් පාවිච්චි කරන්න සදි් ථවනව. ඒ නසිාම තවම

    අර අනසුය ආදිය ඉවර නැති නසිා ථශ්ඛ තත්වථය් සිටින පදු්ගලය ඒ පළිබිඳව

    එක්තරා හික්මීමක් කරනවා. නතිරම සතිය, පරඥාව, ථයාදල අර ථලෝකයාථග් වයාකරණ

    රටාවට අසුථනාථවන්ට උත්සාහ කරනව. අන්න ඒක හැඟවීමටයි ‘මා මඤ්ඤඤි, මා

    අභිනන්දි’ ආදී වශථයන් දක්වල තථියනථ්න. පඨවි, ආථපා, ථතථ ා, වාථයා, ආදී ඒ

    සංකල්ප ගැන ථලෝකයා එක්ක ක ා කරනථකාට, වයවහාර කරනථකාට, ඒවාට යට

    ථවන්ට ඉඩ තථියනව. ඒක නසිා සතයි, පරඥාව මලු්කරථගන අර ලබාගත්තු

    අභිඤ්ඤාථව - විශෂි ්ට ඥානථය - පහිිථටන් පරිඤ්ඤාව දක්වා ගමන් කරිීමට උතස්ාහ

    කරනවා. අන්න ඒකයි ථමතන ථම් ‘ස්වයංශකි්ෂණය’. ඒ ථශඛ් පදු්ගලයා

  • නිවථන් නිවීම

    272

    පිළිබඳව කයිනව ‘අත්තගුථත්තා’ තමාම ආරක්ෂා ථවන්න උත්සාහ කරන

    පුද්ගලථයක්. ඒක නිසා ඒ ස්වයංශික්ෂණය දැක්වීමටයි ‘මා මඤ්ඤඤි’ ආදිය ථයදුථන.

    අටුවාථව දක්වපු විවරණයට වඩා යමක් අපට එථතන්දි කියන්න සිද් වුණා.

    එතථකාට ඒ ථසඛ පුද්ගලයා පිළිබඳව ඒ විදිථය් තත්ත්වයක් තිථයනව.

    ඊළඟට රහතන් වහන්ථස්ත්, ත ාගතයන් වහන්ථස්ත්, උන්වහන්ථස්ලා

    ථදනමථග්ම ථලෝක දශශනය එකයි. ඒ කියන්ථන අර පඨවිය පිළිබඳව අභඤි්ඤා

    වශථයනුත්, දැනීමක් තිථයනව. පරිඤ්ඤා වශථයනුත් තිථයනව. ‘පරිඤ්ඤාතං තස්සාති

    වදාමි’ - සම්පූණශථයන්ම පිරිසිඳ දැනථගන - ඒක නිසා කිසිථස්ත් ථලෝකයාථග්

    වයාකරණ රටාවට යට ථවන්ථන නැහැ. ථලෝකයාථග් වයවහාරය පාවිච්චි කරනව.

    අර බබාථග් භාෂාව ක ා කරන ථදමව්පියන් වථග්. නමුත් ඒකට යටථවනථ්න්

    නැහැ. ‘මඤ්ඤඤනා’ වශථයන් ඇතුළත බැඳීමක් ඇති ථවන්ථන නැහැ. තණ්හා, මාන,

    දිට්ඨි වශථයන් ඇලී ථවළී පැටලීමක් නැහැ. ථකටිථයන් කියථතාත් තණ්හාථවන්

    ඇලීමක්, මානථයන් ථවළීමක්, දිට්ඨිථයන් පැටලීමක් නැහැ, අර සංකල්ප පිළිබඳව.

    අන්න එතථකාට අපට හිතාගන්න පුළුවනි ථම් මූලපරියාය සූතරථය ් ඇති

    වැදගත්කම. ථම්ක මජ්ඣිම නිකාථය මලුට ථයදුථව මක්නිසාද කියලත් හිතාගන්න

    පුළුවනි. ථබෞද් දශශනථය - බුදුපියාණන් වහන්ථස්ථග් පරියාය ථද්ශනාථව -

    තිථබන වචන එථහම ථත්රැම් ගතයුතු ආකාරය හැඳින්වීමට අර ථහෝඩිය වථග ්ථම්

    මුල්ම සූතරය ඉදිරිපත් කරල තිථබනව. ම.නි. විථශ්ෂථයන්ම ගැඹුරැ සූතර අඩංගු

    ගරන් යක්.

    අපි ඒ විදියට කල්පනා කරනථකාට හිතාගන්න පුළුවනි අභිඤ්ඤාවත්

    පරිඤ්ඤාවත් ථදකම අවශය බව. අපි ථමතනදී දැක්වුවා, වයාකරණ රටාවට

    සම්බන් යක් තිථබන බව ථම් සූතරථය. ථම් වයාකරණ රටාවත් මඤ්ඤඤනා විධියත්

    අතර සම්බන් තාව ථනාතැකීම නිසාථදෝ අටුවාචාරීනව්හන්ථස්ට එක්තරා ගැටලුවක්

    ඉදිරිපත් වුණා, ථම් විවරණය කරථගන යද්දී. ඒ කියන්ථන, හැමතැනම සඳහන්

    ථවනව ‘පඨවිං මඤ්ඤඤති’ ‘පඨවියා මඤ්ඤඤති’ ආදී වශථයන.් එථහම මඤ්ඤඤනා විධි

    කීපයක් සඳහන් ථවනව. ඒ හැම මඤ්ඤඤනා විධියක්ම අටුවාව ථතෝරන්ථන තණ්හා,

    මාන, දිට්ඨි වශථයන් මඤ්ඤඤනා කරයි කියල. එථහම ථත්රැම් කළාට පස්ථස අර

    ‘මා අභිනන්දි’ කයින පාඨය අනවශය එකක් හැටියට බුද් ථ ෝෂ ස්වාමීන්වහන්ථස්ට

    ථපනී ගියා. ඒක පුනරැක්තියක් - කී ථද් නැවත කීමක්. ඒක ඉතින් පරශ්නයක්

    හැටියට ඊළඟට ඉදිරිපත් කරනව, අටුවාථවම. ‘පඨවිං මඤ්ඤඤතීති එථතථනව

    එතස්මිං අථත් සිථද් කස්මා එවං වුත්තන්තිථච අවිචාරිතථමතං ථපාරාථණහි.

    අයං පන ථම අත්තථනා මති ථදසනාවිලාසථතා වා ආදීනවදස්සනථතා වා.’1 ඒ

    කියන්ථන අටුවාචාරීන්වහන්ථස් ථම් විදියටයි තමන්ථග ගැටලුව ඉදිපත්

    කරන්ථන ‘පඨවිං මඤ්ඤඤති’ කියන ථම් එක කියමථනන්ම

  • 13 වන ථද්ශනය

    273

    අවශය කාරණය ඉටුථවලා තිථබද්දී මක්නිසාද ථම් නැවතත් පඨවිං අභිනන්දති

    කියල කිව්ථව්? ඒ කයින්ථන, තණ්හා, මාන, දිට්ඨි වශථයන් මඤ්ඤඤනා කරනව නම්,

    තණ්හා කියල කියන්ථන අභිනන්දනය. එතථකාට එතන කියවිලත් ඉවරය.ි ඇයි ථම්

    අගට ආයිමත් ‘පඨවිං අභිනන්දති’ කියල ථයදුථව්? ඉතින් ඒක පුනරැක්තයික්

    හැටියට - නැවත කීමක් හැටියට - අරථගන ථම්ක නැවත කීමක් වශථයන් ථම්

    සූතරථය දක්වල තිථයන්ථන මක්නිසාද කියල පරශ්නයක් නගනව. ‘අවිචාරිතං එතං

    ථපාරාථණහි’ - ථම් කාරණය ථමතන අපට විසඳල දීල නැහැ පැරණි ඇදුරන්.

    ‘අයං පන ථම අත්තථනා මති’ - ථම් මථග්ම මතයයි, කියල බදු් ථ ාෂ

    සවාමීන්වහන්ථස් තමන්ථග මතය දක්වනවා. ථමාකක්ද විසඳුම? ‘ථදසනා

    විලාසථතා වා ආදීනවදස්සනථතා වා’ බදුුර ාණන් වහන්ථස්ථග් ථද්ශනා විලාසයක්

    පමණයි ඒක. එථහම නැතිනම් අර මඤ්ඤඤනාවල තිථයන ආදීනව තවදුරටත්

    දැක්වීමට පමණයි. නමුත් අප ිදැන් දුන්නු ථම් විවරණය අනුව, ථම් වයාකරණ රටාවට

    සම්බන් කරල දැක්වූ විවරණය අනුව, සමහරවිට අපට හිතාගන්න පුළුවනි ‘මා

    අභිනන්දි’ කයින එක ථයදුථව මක්නිසාද කියල. ඒ කියන්ථන අර වයාකරණ රටාව

    මගින්, අර මඤ්ඤඤනා මගින්, එක් එක් සංකල්පය ඇත්ත වශථයන්ම ‘ථදයක්’ බවට

    පත්වුණා. සිතිවිලි ථලෝකථය් ඇත්ත වශථයන්ම ඒක ‘ථදයක්’ හැටියට තහවුරැවුණා.

    තහවුරැවුණාට පස්ථස් ඉතින් ඒ පිළිබඳව සතුටු ථවන්න පුළුවනි. ඇත්ත වශථයන්ම

    ඒක ‘ථදයක්’ වුණා. ථම් මඤ්ඤඤනා වලින් ථකථරන්ථන ‘ථදයක්’ බවට පත්වීමයි.

    ථමතන අපි තවදුරටත් විමසල බැලුථවාත්, දැන්, ඔන්න ඉන්රිය සංවරය

    පිළිබඳව නිතර සූතරවල සඳහන් වන ථකාටසක් තිථයනව. ඒථක සාමානය අ ශය

    සැලකුවහම ථමන්න ථමථහමයි. ථකථලස් සහිත පුද්ගලයා මනසත් ඇතුළු

    ඉන්රියයන් හථයන්ම නිමිති සහ අනුවයං න ගන්නව කියල සඳහන් ථවනව. ඒ

    නිමිති අනුවයං න ගැනීම නිසා ඒ පුද්ගලයා තුළට ථනාථයකුත් විදිථය්

    ආශරවයන් ගලාථගන එනවයි කියලත් සදහන් ථවනව, ඔය ඉන්රිය සංවරය

    පිළිබඳව සඳහන් ථවන ථේදවල. එතථකාට අපට හිතාගන්න පුළුවනි දැන්

    මනසට අරමුණු වන ම්මාරම්මණ පිළිබඳව නිමිති ගැනීම තමයි ථමන්න ථම්

    මඤ්ඤඤනාථවන් ථකථරන්ථන. ඒ කියන්ථන මනසට අරමුණුවන ‘ ම්ම සඤ්ඤා’.

    යම්කිසි ථදයක් හැටියට - ‘ථදයක්’ කියන අදහසයි ථම් ‘ ම්මා’ කියන

    වචනථයන් හැථගන්ථන. සබ් බ ම්ම මූලපරියාය - හැම ථදයක්ම අවසානථය

    මනසටයි අරමුණු වන්ථන. ඒ මනසට අරමුණු වන ථදය පිළිබඳව නිමිති

    ගැනීමක් තමයි ථම් ‘පඨවිං මඤ්ඤඤති’ යන්ථනන් හැථගන්ථන. ඊළඟට ඒ ගත්තු

    නිමිත්ත තවදුරටත් තහවුරැ ථකථරන අනුවයං න වථග් තමයි ‘පඨවියා මඤ්ඤඤති’

    ‘පඨවිථතා මඤ්ඤඤති’ ‘පඨවිං ථමති මඤ්ඤඤති’ ආදී වශථයන් පරකල්පනය

  • නිවථන් නිවීම

    274

    කිරීම, හිතීම. ‘පෘථිවිථයහි’ යයි හඟී. ‘පෘථිවිථයන්’ යයි හඟී. ‘පෘථිවිය මථග’් යයි

    හඟී. ථමයින් තවදුරටත් තහවුරැ ථවනව. නිමිති අනුවයං න කියන වචන ථදක

    ඉන්රිය සංවරය පිළිබඳව සඳහන් ථවනථකාට අපට ථත්රැම් ගන්න ථවන්ථන

    ථමථහමයි. දැන්, නිමිත්ථතන් ථකථරන්ථන යම්කිසි ඡායාමාතරයක් වශථයන් ‘ථම්ක

    ථමථහම ථවන්න ඇති’ කියල හිතාගැනීමක්. ඒක තහවුරැථවනව අනුවයං න

    වලින් - ඒ නිමිත්ත අනුව ගන්න අවථශ්ෂ ලක්ෂණ වලින්. ‘ථම්ක ථම්කට

    ගැලථපනව’, ‘ථම්ක ථම්කට ගැලථපනව, ඒක නිසා මං ගත්තු නිමිත්ත හරි’ - අන්න

    ඒ විදියට. අපිට ඔය අන්දමට ථත්රැම්ගන්න පුළුවනි අර ඉන්රිය සංවරය පිළබිඳ

    ථේදය ආශරථයනුත්, ථමතන මඤ්ඤඤනාවල ඇති විථශෂ්වය, ථම් මඤ්ඤඤනා ථයදිල

    තිථයන්ථන මක්නිසාද කියල. ඒ එක්කම අපට ථපථනනව, ථම් වයාකරණ රටාව

    පිළිබඳව එක්තරා වැදගත් දශශනයක් බුදුපියාණන් වහන්ථස් ථමථතන්දි ඉදිරිපත්

    කරල තිථයනව ථම් සූතරථයන්. ථම් වයාකරණ රටාව ථලෝක සත්වයාථග් නිතය

    සංඥාව අනුව සිතිවිලි පරම්පරාව ථගනයාමට, අදහස් හුවමාරැකර ගැනීමට,

    උපකාරවන හැටියට තනාගත්තු එකක්. ථම් වචනවලට එක්තරා විදියක ‘පණක්’

    එනව ථමයින් - ථම් වයාකරණ රටාථවන්. ථම් පණගැන්ථවන ආකාරය අර නාමපද

    ආදී වශථයන් ‘ඒක ඇතුථළ්’ ‘එයින්’ කියල එථහම ගත්තාම ඒ අනුවත් ථතර්ැම්

    ගන්න පුළුවනි. සමහරවිට වයාකරණථය අගටම ථයථදන ආලපන විභක්තිථයන්

    ථත්රැම්ගන්න පුළුවනි. ‘ථහ පඨවි’ කවි්ව හැටිථය ‘එම්බා පඨවිය’. අර පඨවියට

    පණදීල අන්තිමට නැගිට්ටවන තරමට ‘එම්බා පඨවිය’ කියල කියන්නත් ඉඩක්

    තිථයනව වයාකරණථය. අපි කලින් සඳහන් කළා වයා රයකුථග් ඇටකටු එකතු

    කරල සම්බන් කරල මස්වලින් සම්පූණශ කරල පණගැන්වුව ක ාවක.් ඔන්න

    ඔථහාම ථදයක් ථම් වයාකරණ රටාථව තිථබනව. ථම් තත්වය අපට ථම්

    මූලපරියාය සූතරය ආශරථයන් එක්තරා විදියකට ථත්රැම් ගන්න පුළුවන්.

    එතථකාට ථම් මඤ්ඤඤනාවල තිථබන, සිත අල්ලා ගන්න ස්වභාවයක් නිසා,

    බුදුපියාණන් වහන්ථස් ථම් මූලපරියාය සූතරය, සියලු මශයන්ථග් මූලික ආකාරය

    එථහම නැත්නම් මූලික ආකෘතිය වශථයන් ථලෝකයාට ඉදිරිපත් කරල තිථයනව,

    තුන් ආකාර ථලෝකදශශනයක් හැටියට. එථහම නැත්නම් පුද්ගලයන් තුන්ථදථනකුථග්

    ථලෝකදශශනයක් හැටියට. ඒ වයාකරණ රටාවට යටත්වන අශරැතවත් පෘ ග් නයත්,

    ඒ වයාකරණ රටාථවන්, ඒ ගරහණථයන්, මිදීමට උත්සාහ කරන ‘ථශඛ’ පුද්ගලයත්,

    එයින් සම්පූර්ණථයන්ම මිදුන විමුක්ත පුද්ගලයත්, ථලෝකදශශනයත්, මූලපරියාය

    සූතරථය සඳහන් වුණා. කලින් දවථස ඒ ලැයසි්තුවම දුන්න. සංකල්ප 24ක්. ථම්

    24න් අපි විථශ්ෂථයන් සඳහන් කරන්න ඕන, අථප් මාතෘකාව අනුව, ‘නිබ්බාන’

    කියන වචනයකුත් අගට ථයදිල තිථයනව.

  • 13 වන ථද්ශනය

    275

    ථම් ‘නිබ්බාන’ කියන වචනය පිළිබඳවත් ථලෝකයා සාමානයථයන් එක්තරා

    විදියක මඤ්ඤඤනාවක් ඇතිකරගැනීමට ථපළථඹනව, සමහර දාශශනිකයින් පවා.

    ‘නිවථනහි’ ‘නිවනින්’ ‘නිවනට ආවාම’ ආදී වශථයන්. ‘නිවන මථග්’ - ඔය ආදී

    වශථයන් එක්තරා විදියක පරපඤ්ඤ ව මඤ්ඤඤනා ඇතිකරගන්න ථපළථඹනව.

    මක්නිසාද, නිවන යම්කිසි පදා ශයක් හැටියට ගැනීථමන් නිවන පිළිබඳවත් පදා ශ

    සංඥවක් ඇතිකරගන්නව. අර පඨවිය පිළිබඳව වථග්. ථම්ක යුක්තයිුක්තද කයිලයි

    දැන් ඉතින් අපට විසඳන්න ථවන්ථන. ථම් නිබ්බාන කියන වචනථය මූලික අ ශය

    නිවීමයි. අපි අර අ්ගිවච්ඡථගාත්ත සූතර ආදිථයදි කලින් අවස් ාවකත් සකච්චඡා කරල

    තිථයනව. ඒ අවස් ාථව බුදුපයිාණන් වහන්ථස් නිබ්බාන කියන වචනය

    වච්ඡථගාත්ත පරිබරා කයට ථත්රැම් කථළ් ගින්නක නිවීම පිළිබඳ කාරණය

    අරථගනයි. ‘නිවීගයිා’ කිව්වාම ථකාථහ් ගියාද කියල දන්ථන නැතිව වථග්. ඒ කරියා

    පදයයි එතන තිථයන්ථන. නිවීම කියන එක. එතන තිථයනව ඒ වථග්ම

    ‘නිබ්බුථතාති සංඛං ගච්ඡත’ි කයිල. ‘නිවුථණ්ය යන සංඛයාවට වැථට්’. ථම් ‘සංඛං’

    කියන වචනය අපි කලින් අවස ාවක සදහන් කළා සංඛා කියල ථයාදන්ථන -

    ‘සංඛා සමඤ්ඤා පඤ්ඤඤත්ති’ - ගණන් ගනු ලැථේ කයිල කියන්ථන වයවහාර කරනු

    ලැථේ, හඳුන්වනු ලැථේ කියන අ ශයමයි. එතථකාට ‘නිවීම’ කියන එක එකත්රා

    විදියක සංඛාවක්, සමඤ්ඤාවක්, පඤ්ඤ ඤත්තියක්. ඒ අ්ගිවච්ඡථගාත්ත සූතරය අනුව

    බලනථකාටනම් නිබ්බාන කියන වචනය පඤ්ඤඤත්තියක් හැටියටයි අපට ගන්ට

    ථවන්ථන. නමුත් ථම් අටුවාචාරීන්වහන්ථස්, විථශ්ෂථයන් ඒ ගැන

    සැලකිලිමත්ථවලා මූලපරියාය සූතරථය අගට සඳහන් වන නිබ්බානය, අථප්

    නිබ්බානය ථනාථව්ය, අනයතීථිකයන් අතර පරකට නිබ්බානයකය් ථම් සුතරථය

    සදහන් ථවන්ථන කියල විස්තර කරනව.

    ථමාකද ඒකට ථහ්තුව? ථම් ‘අථප් නිබ්බානය’ ථබරාගන්න. නමුත් ඒ

    විවරණය ගැලථපන්ථන නැහැ. මක්නිසාද? ථශ්ඛ පුද්ගලය කිසිථස්ත්

    අනයතී ශකයන්ථග් නිබ්බානයක් පිළිබඳව මඤ්ඤඤනාවලින් වැළකී සිටීමට

    උත්සාහයක් දැරිය යුතු නැහැ. ඒ අනයතී ශකයන්ථග් නිබ්බානය පිළිබඳ සතුටක්

    ඇතිවීථමන් වැළකීමට අවශයය වන්ථන නැහැ. ථමතන තිථයන්ථන ථම් ‘අථප්

    නිබ්බානය’ ගැනම තමයි. නමුත් ථම් ‘අථප් නිබ්බානය’ පිළිබඳව රහතන්

    වහන්ථස්ලා ථමාකද සතුටුථවන්ථන නැත්ථත කියන එක ථම් අටුවාචාරීන්

    වහන්ථස්ට ථත්රැම්ගන්න බැරිථවනන් ඇති. ත ාගතයන් වහන්ථස් පිළිබඳව

    කියන ඒ ථකාටථස් සඳහන් ථවනව ථමන්න ථමථහම - ‘නිබ්බානං නාභිනන්දති

    තං කිස්ස ථහතු? නන්දි දුක්ඛස්ස මූලන්ති ඉති විදිත්වා භවා ාතිභූතස්ස රාමරණං’

    - නිබ්බානය පිළිබඳව සතුටු ථවන්ථන නැහැ ත ාගතයන් වහන්ථස්. මක්නිසාද?

    ‘නන්දි දුක්ඛස්ස මූලන්ති ඉති විදිත්වා’ - සතුටුවීම දුකට මුලයි. ථමාකද

  • නිවථන් නිවීම

    276

    ‘නන්දි’ කයිල කියන්ථන තණ්හාථවන් ඇතිකරගන්න උපාදානයක.් සමහරවිට

    උපාදාන නමිනුත් සදහන් ථවනව. ‘යා ථවදනාසු නන්දි තදුපාදානං’2 කියල. ‘නන්දි’

    කියන්ථන සතුටුවීමයි. සතුටවුීම එක්කම යනව උපාදානය. උපාදානය යම් තැනකද,

    එතන භවය, ඒක නිසා තමයි ‘භවා ාතිභූතස්ස රාමරණං’. අර නිබ්බාන

    සංකල්පය පවා, ඒ පරඥප්තිය පවා සාමානයථයන් අථප් ථම් ශික්ෂණයට අරමණුක්

    හැටියට ඈතින් තියාගන්නව. නමුත් ඒක අල්ලගත්ථතාත්, පඨවි සංකල්පය වථග්,

    ඒ පිළිබඳව මඤ්ඤඤනා කරන්න ගිථයාත්, කවදාවත් නිවශාණය පරතයක්ෂ කරගන්න

    බැහැ. මක්නිසාද? ථමතන තිථයන්ථන ථම් හැම සංකල්ප වලින්ම මිදීථම් පුදුම

    පරතිපදාවක්. ‘නසි්සාය නිස්සාය ඔ ස්ස නිත් රණා’ 3 හැම එකක්ම උපකාර

    කරගන්නව. නමුත් අල්ලගන්ථන නැහැ, බදාගන්ථන නැහැ. තණ්හා, මාන, දිට්ඨි

    වශථයන් අල්ලාගැනීමක් නැහැ. අන්න ඒක නිසා තමයි ත ාගතයන් වහන්ථස්

    පිළිබඳව සඳහන් ථවනථකාටත් ‘නිබ්බානං නාභිනන්දති’ කියල තිථයන්ථන. නවින

    පිළිබඳව සතුටුවන්ථන නැහැ. එතථකාට නිවන පිළිබඳව සතුටුවුණාම නරකද

    කියල අපට අහන්න පුළුවන්. ඒ නරක බව ථවන්න ඕන - කලින් ථද්ශනයක අපි

    සදහන් කළා සගා ව්ගථය් තිථයන එක්තරා ථකටි සංවාදයක්, ථබාථහාම ලස්සන

    සංවාදයක්.4 ථද්වතාථවක් ඇවිල්ල බුදුපයිාණන් වහන්ථස්ථගන් අහනව හිටිගමන්ම

    ගත්කටටම වථග්, ‘නන්දසි සමණ?’ - මහණ ඔබ සතුටු වන්ථනහිද? ‘කිං ලද් ා

    ආවුථසා?’ - බුදුර ාණන් වහන්ථස් ඒකට ථදන පිළිතුර ‘කුමක් ලබාගතත්ටද

    ඇවැන්නි?’ ඊළඟට අහනව ථම් ථද්වතාව, ‘ථතනහි සමණ ථසාචසි?’ - එථහනම්

    මහණ ඔබ දුක්වන්ථනහිද? බුදුර ාණන් වහන්ථස් ඒකටත් ථදන ථකටි පළිිතුර

    ථමාකක්ද? ‘කිං ජීයිත්ථාවුථසා?’ - ථමාකක්ද ඇවැත්නි නැති වුථණ්? ‘ථතනහි සමණ

    ථනව නන්දසි න ථසාචසි?’ - ඔන්න ඊළඟට ථද්වතාව අහනව ‘එථහමනම් මහණ

    ඔබ සතුටුවන්ථනත් නැහැ දුක්වන්ථනත් නැහැ.’ ‘එවං ආවුථසා’ - එථස්ය ඇවැත්නි.

    ඔන්න ඔතනින් ථත්ථරනව නිවන පිළිබඳවත්, නිබ්බාන පරඥප්තිය පිළිබඳවත්,

    ත ාගතයන් වහන්ථස්ල, රහතන් වහන්ථස්ලා සතුටුථවන්ථන නැහැ. සතුටුථවන්න

    ථදයක් නැහැ. උථප්ක්ෂාව තිථයන්ථන එතන.

    ඔන්න ඔය විදියට ගත්ථතාත් ථම් මූලපරියාය සූතරථය තිථයන නිබ්බානය

    අර අනයතී ශකයන්ථග නිබ්බානයක් හැටියට ගතයුතු නැහැ. ථමතන තිථයන්ථන

    ථම් ‘අථප් නිබ්බානය’ම තමයි. නමුත් ථම්ක පිළිබඳව ආකල්පය ඇත්ත වශථයන්ම

    ථවනස් විය යුතුයි, ථම් මාගශථය යන අතථර. එථහම නැතිව ඒක බදාගත්ථතාත්,

    පදා ශයක් කරගත්ථතාත්, නිබ්බාන කියන වචනය අංගසම්පූණශ නාම පදයක්

    හැටියට අරථගන, අල්ලථගන, ඒ පිළිබඳව ථනාථයකුත් විදිථය් තකශ විතකශ

    පරපඤ්ඤච කරන්ට පටන්ගත්ථතාත්, ඒක ‘අථප් නිබ්බානය’ බවට හැථරන්ථන නැහැ.

    එතැන මි යාදෘෂ ් ටියට නැඹුරැ ථවනව. ඒ දෘෂ්ටිථයන් මිදීමට හැකියාවක්

  • 13 වන ථද්ශනය

    277

    ලැථබන්ථන නැහැ ඒථකන්. අන්න ඒක නිසා ථමතන ඉතාම වැදගත් කාරණයක්.

    ථබාථහාම දාශශනිකයින් භාවසා නථයන් මශවිවරණය කරන්නට පටන්ගන්නව.

    නමුත් නිබ්බානය ළඟට එනථකාට කරණසා නයක පිහිට ථසායනවා. එථතන්දි

    කරණසා නයක් නැතුව බැරි ථවනව. ‘නිබ්බානං ආගම්ම රාගාදථයා පහීනා’ ආදිය

    අපි කලින් අවස් ාවකත් සදහන් කළා. ඔය විදියට අටවුාචාරීන් වහන්ථස්ලා විගරහ

    කරන්ථන ඔය මඤ්ඤඤනා වලට යටවීම නිසා. ‘නිවනට ආවාම රාගාදිය නැති

    ථවනව.’ එථහම නැත්නම් ථතෝරනව - ‘නිවන කරණථකාටථගන ථකථලස් ගිනි

    නිථවනව.’ නිවන කරණථකාටථගන ථකථලස් ගිනි නිථවනවයි කීම එකත්රා

    විදියක වටරවුම් තකශ නයායයක්, පරපඤ්ඤචයක්. කරියාකාරක පද සම්බන් යට වහල්

    වීමක්. ‘ගඟ ගලයි’ කීවහම ගැලීථමන් ථතාර ගඟක්වත්, වැස්ස වහිනවයි කවීාම

    වැහීථමන් ථතාර වැස්සක්වත් නැහැ. ථම්ක ථම් වයාකරණ රටාථව එක්තරා

    අංගයක්. අපි අර කලින් අවස් ාවකදී ථපාට්ඨඨපාද සූතරථය ඉතාමත් වැදගත් ථකාටස්

    කීපයක් සාකච්චඡා කළා. එයිනුත් ථපනුනා බුදුපියාණන් වහන්ථස් භාෂාව පිළබිඳව

    ථම් කාලථය් පවා ථකථනකුට පුදුම වියහැකි අන්දථම් පදුුම දශශනයක් ඉදිරිපත්

    කරල තිථයනබව. ථම් මූලපරියාය සූතරථය තිථයන්ථනත් ඒ විදිථයම කාරණයක්.

    එතථකාට භාෂාවක නාමපද කරියාපද ආදිය ගැන කල්පනා කරල බලනථකාට

    ථලෝකයා සිතන ආකාරයයි ථම්. අර බබාථග් සිතිවිලි වථග් නාමපදයක් අවශයමයි.

    ඒක නිසා අර ‘ථදථවා වස්සති’ කයිල කියනව. නාමපදයක තිථයන කරියා අ ශය

    වසන් කරනව. එථහම නැත්නම් අමතක කරනව. ඉතින් අර කී ථද් නැවත කමීක්

    වථග්. ගඟ ගලනව, වැස්ස වැහිනව, එථහම නැත්නම් ‘ථදථවා වස්සති’. ඒකට

    ගූඪවයක් ආථරෝපණය කරනව. පරාණවයක් ආථරෝපණය කරනව. ආදිකල්පික

    මනුෂයයින් හැම ථද්කටම පණ තිථයනව කියල හිතුව. යම්කිසි කරියාවලියක්

    ථකථරනව නම් එතන පණ තිථයනව. ඔන්න ඔය විදියට ඒ පරකල්පන මා යයමයි

    ථමතන තිථයන්ථන, නාමපදයයි කරියාපදයයි අතථර. ඊළඟට නාමපදයට නාම

    විථශ්ෂණ තිථයනව. කරියාපදයට කරියා විථශ්ෂණ තිථයනව. අතරතුර නිපාත පද

    දාගන්නව. ඔය විදියට වයාකරණයක් හදා ගන්නව. වයාකරණථය් හැටියටම ථලෝකය

    තිථයනව කියල හිතුථවාත් අන්න වැරදීම එතනයි. එතථකාට ථම් නිබ්බාන කියන

    පරඥප්තිය පිළිබඳවත් මහා තකශ රාශයික් අටුවාචාරීනව්හන්ථස්ල දක්වන්ථන ඔන්න

    ඔය කාරණය ගැන සූථහන අවථබෝ යක් නැතිකම නිසයි. ඒක නිසාම තමයි ථම්

    මූලපරියාය සූතරය ‘ථකාන්ථවලා’ තිථයන්ථන. මූලපරියාය සූතරය මජ් ඣිම නිකාථය

    මුලටම තිබුණට ථමාකද ‘ථකාන්ථවලයි’ තිථයන්ථන. එතථකාට ඔය විදියට

    කල්පනා කරල බලනථකාට විථශ්ෂථයන්ම ථම් සංකල්ප ගැන, ථම් භාෂාථව ඇති

    නාමපද කරියාපද ආදිථය එක්තරා නිතය සංඥාවක් තිථයනව. නාමපදයක් හදාගතත්ම

    ඒකට නිතය සංඥාවක් ආථරාපණය කරනව. ‘ගඟ ගලයි’ කීවම ගථඟ ් අර

  • නිවථන් නිවීම

    278

    ගැලීම් ස්වභාවය අමතක ථවනව, ඉථේටම. ථම් නිතය සංඥාව ගැන අපි කලිනුත්

    අවස් ාවක සඳහන් කළා. ඇත්තවශථයන් සංඥාවම නිතයයි. සංඥාව කයිල

    කියන්ථන නිමිති ගැනීමයි. නිමිත්තක් ගන්න පුළුවන් ථවන්ථන එතන නිතය බවක්

    ඇථතයි කියල හිතා ගැනීථමන්මය.ි එතථකාට ඒ සංඥාව ගන්ථන හඳුනාගැනීමට

    පමණක් ථනාථවයි. හදුන්වාදීමට. හඳුනාගැනීමත් හඳුන්වාදීමත් අතර ඉතාම සමීප

    සම්බන් තාවක් තිථබන බව බුදුර ාණන් වහන්ථස් අංගුත්තර නිකාථය ඡක්ක

    නිපාතථය එක්තරා වටිනා පාඨයකිනුත් සඳහන් කරල තිථයනව.

    ‘හවා ාරහවපක්කා ං භික්ඛහව සඤ්ඤං වදාමි. යථා යථා නං

    සඤ්ජානාති තථා තථා හවා රති එවං සඤ්ඤි අහ ාසනි් ති.’5

    මහථණනි, මම වයවහාරය සංඥාථව් විපාකය යයි කයිමි. මක්නිසාද, ‘ය ා

    ය ා නං සඤ්ඤ ානාති’ - යම් යම් ආකාරයකින් හඳුනාගනීද, ඒ ඒ ආකාරථයන්

    වයවහාර කරනව, ථමබදු සංඥාවක් ඇතිව සිටිථයමැයි ආදී වශථයන.් දැන් ථමතන

    ථම් විපාක කියල ථයාදල තිථයන වචනය අර කමශ විපාක කියන ඒ වචනය අනුව

    ථකථනක් හිතන්න පුළුවනි. නමුත් විපාක කියන වචනථය සාමානය අ ශය පැසීම,

    ථම්රූ අවස් ාව. එතථකාට තමා හදුනාගැනීම සඳහා ගන්නා ඒ සංඥාථව්, තමාථග්

    පරථයෝ නය සඳහා ගන්නා සංඥාථව් විපාකය, ථම්රූ අවස් ාව තමය ිවයවහාරය.

    අන්න එතනින් ථප්නව එතථකාට ‘සඤ්ඤාව’ සහ ‘සංඛාව’ අතර ඇති සම්බන් තාව.

    ඒක නිසා තමයි අපි කලින් අවස් ාවක සඳහන් කළ කලහ විවාද සූතරථය්

    ‘සඤ්ඤානිදානා හි පපඤ්ඤචසංඛා’ කියල කිවුථව. පරපඤ්ඤචථයන් ඇතිකරගන්නා

    හැඳින්වීම්, සංඛාවන්, ඒ පරඥප්ති හැම එකක්ම, සංඥාව නිදානථකාට තිථයනව කයින

    එක දැන් ථත්රැම්ගන්න පුළුවන.ි මක්නිසාද, සංඥාථව පැසුණු ථම්රූ අවස ාව තමයි

    අර වයවහාරය. ඔය විදියට කල්පනා කරල බලනථකාට අපට ථප්නව භාෂාව

    පිළිබඳ දශශනය ඉතාමත්ම වැදගත් ථම් මශය ථත්රැම් ගැනීමට. ඒකයි ථම්

    මූලපරියාය සූතර ආදිථයන් මතුකරගත යුත්ථත්. එතථකාට ථමන්න ථම් ‘සංඛා,

    සමඤ්ඤා, පඤ්ඤඤත්ති’ ආදී වශථයන් ඇතිවුණ ථලෝකවයවහාර වලට සාමානයථයන්

    සත්වයා යටත් ථවන්ථන ථම්වා තුළ නිතය සංඥාව තැන්පත් ථවලා තිථබන නිසා.

    ථම්ථකන් මිදීම ඉතාමත් අමාරැයි. අර කිරි, දී කිරි, ථවඬරැ කියල ඒ වචන ටික

    හදාගත්තට පස්ථස් ඒව අතර ඇති සම්බන් තාව මහා ගැටලුවක්, මහා දාශශනිකයනි්ට

    පවා ථත්රැම් ගන්ට බැරි විදිථය ගැටලුවක්, බවට පත්ථවනව.

    දැන් අපි අර නිබ්බානය ගැන ක ා කළා - ඒ නිබ්බානය, ථම් කාලථය්

    සමහර විට ථකථනක් අහන්න පුළුවන්, අථපායි එථහනම් නිබ්බානය

    |

  • 13 වන ථද්ශනය

    279

    පරමා ශ මශයක් ථනාථවයිද කයිල, පරමා ශයක් ථනාථවයිද කියල. නිබ්බානය

    ‘පරමා ශයක්’ ථනාථවයි. නිබ්බානය තමයි ‘පරම අ ශය’. සූතර ථද්ශනාවලට අනුව

    බලනථකාට නිබ්බානය තමයි පරමා ශය. නමුත් ඒ ථවනත් අ ශයකින්. ථම් කාලථය්

    පරමා ශ හැටියට ගන්න අ ශථයන ්ථනාථවයි. උතුම්ම යහපත, පරතයක්ෂ කර ගතයුතු

    ඉහළම උතුම්ම යහපත කියන අ ශයථයනුයි, සූතර ථද්ශනාවල නම් නිබ්බානය

    පරමා ශයක් හැටියට හඳුන්වල තිථයන්ථන. ‘ආරද් විරිථයා පරමත් පත්තයිා’6 -

    ඉහළම, උතුම්ම, යහපතට පැමිණීම සඳහා අරඹන ලද වීයයශ ඇත්ථත් - ඔය විදිථය්

    පාඨ සඳහන් ථවනව. ඒ හැථරන්න ථවන පරමා ශ ක ාවක් නම් ථප්න්න නැහැ

    සූතරවල. නමුත් කල්යාථම්දී ථනාථයකුත් ථනාථයකුත් අ ශවලින් ථනාථයකුත්

    ථනාථයකුත් පරමා ශ ථම් මශයට එකතථුවන්න පටන්ගත්ත. එථහම එකතුථවන්න

    පටන්ගැනීම නිසා බුදුර ාණන් වහන්ථස් ‘ථලාක සමඤ්ඤා, ථලාක නිරැත්ති, ථලාක

    පඤ්ඤඤත්ති’ පිළිබඳව ථද්ශනාථකාට වදාළ වැදගත් සූතර ථද්ශනා ටිථකන් ටික

    පසුබැස ගයිා. ඒ ථවනුවට සිදුවුථණ ් ථගාඩනැගිල්ලක් තනාගැනීමට උපකාර

    කරගන්න පලංිවල පදිංිථවන්න පටන් ගැනීමයි.

    ඊළඟට අපට මූලපරියාය සූතරථය තවත් ටිකක් කියන්න තිථයනව. විථශ්ෂ

    කාරණයක් - ථම් සූතර ථද්ශනාව අථනකතු් හැම සූතරථද්ශනාවන්ට වඩා විථශ්ෂථයන්

    සැලකිය හැකි තවත් විථශෂ් කාරණාවක් තිථයනව. ඒ කයින්ථන, ථම් සූතරථද්ශනාව

    අවසානථය්දී ඒකට සවන්දුන් භික්ෂූන ් වහන්ථස්ලා ඒකට සතුටු ථනාවුණ ු බව

    සඳහන් වීමයි. සාමානයථයන් සූතරථද්ශනාවක් යම්කිසි භික්ෂු පිරිසක්

    අරමුණුකරථගන බුදුපියාණන් වහන්ථස් ථද්ශනා කළානම් අවසානථය තිථයනථ්න.

    ‘අත්තමනා ථත භික්ඛු භගවථතා භාසිතං අභිනන්දුං’ කයිල. ඒ භික්ෂූන ්වහන්ථස්ලා

    භාගයවතුන් වහන්ථස්ථග් ථද්ශනාව පිළිබඳව සතුට දැක්වුව කියන එක. නමුත්

    ථමතන තිථයන්ථන ථකාථහාමද? ‘ඉදමථවාච භගවා, න ථත භික්ඛු භගවථතා

    භාසිතං අභිනන්දුං’ - ඒ භිකූ්ෂන් වහන්ථස්ලා භාගයවතුන් වහන්ථස්ථග් භාෂිතය

    ගැන සතුටු වුථණ් නැත. ථම්කත් උපකාර කරගන්නව අටුවාචාරීන්වහන්ථස්ල -

    ථම් සූතරය ථබාථහාම ගැඹුරැයි, අසාථගන සිටි ස්වාමීන් වහන්ථස්ලාටත් ථත්රැථණ්

    නැහැ, අපි ථකාථහාමද ථම්ක ථත්රැම්ගන්ථන් කියන අදහසක් දීමට. ඒ නිසාථදෝ

    ථම් සූතරය මුළුගැන්නිල තිථයනව. නමතු් ථම් කළ විවරණය අනුව අපට හිතාගන්න

    පුළුවනි ථම් සං යා වහන්ථස්ලාථග් ථනාසතුටට ථවන ථහ්තුවක් තිබුණ කියල.

    ථමාකක්ද ඒ? නිබ්බානයත් ඇතුළු සියලුම පරඥප්ති පිළිබඳව, එථහම නැත්නම් කිසිම

    පරඥප්තියක් පිළිබඳව මඤ්ඤඤනා ථනාකළ යුතු බව පරකාශ කිරීම එදත් අදත්, එකලත්

    ථමකලත්, සං යා වහන්ථස්ලා වැඩිථදනාථග් ථනාසතුටට ථහ්තුවී ඇති කාරණයක්.

    එතථකාට මූලපරියාය සූතරය ගැන එච්චචරයි කියන්න තිථයන්ථන.

  • නිවථන් නිවීම

    280

    බුදුර ාණන් වහන්ථස් ථම් මඤ්ඤඤනාව ඉතාමත්ම සියුම් මාරබන් නයක්

    හැටියට දක්වල තිථබනවා. ඉතාමත්ම වටිනා සූතරයක් සළායතන සංයුත්තථය්

    ‘යවකලාපී සූතරය’7 නමින් සඳහන් ථවනවා. ඒ යවකලාපී සූතරථය්දි බුදුර ාණන්

    වහන්ථස් ඉතාම ථහාඳ උපමාවකින්, වටිනා මශ කාරණයක් එනම් ථම්

    මඤ්ඤඤනාවල තිථබන සියුම්බව - පරකාශ කරනව. ථමාකක්ද උපමාව? සුරාසුර

    යුද් ය ගැන නිතර සූතරවල සඳහන් ථවනව. ථමතනත් බුදුර ාණන් වහන්ථස්

    සුරාසුර යුද් යය ිඋපමාවට ගන්ථන. ථදවියනුත ්අසුරයනුත් අතර මහා සංගරාමයක්

    පැවතිලා ථදවියන් දිනනව. අසුරයන් පරදිනව. අසුරයන් පැරදුනාට පස්ථස

    ථදවියන් ථමාකද කරන්ථන, ථව්පිත්ති අසුථර්න්රය බැඳුම් පහකින් බැඳථගන, ඒ

    කියන්ථන, ථදඅත්, ථදපා, ථගල කියන පස්තැනකින් බැඳල, අරථගන එනව

    ශකරථද්ථව්න්රය ඉදිරියට. ථම් බන් නය මහ පුදුම අද්භූත විදිථය බන් නයක්.

    ථමාකක්ද ථම් බන් නථය ඇති විථශ්ෂවය? ඒක බුදුර ාණන් වහන්ථස් ථමථහමයි

    පරකාශ කරන්ථන. ථම් ථව්පිත්ති අසුථර්න්රය යම් අවස ාවක සිතුථවාත් ‘ථදවිථයෝ

    ාර්මිකයි. අසුරථයෝ අ ාර්මිකයි. මම දිවයථලෝකයට යනව’ කයිල, හිතුව හැටිථයම

    අර බන් නථයන් මිදිල දිවයමය පඤච කාමසම්පත්තියත් භූක්ති විදින්න හැකියාවක්

    ලබනව ථව්පිත්ති අසුථර්න්රය. නමතු් බැරිථවලාවත් හිතුථණාත් ‘අසුරයින්

    ාර්මිකයි. ථදවියන් අ ාර්මිකයි. මම ආපසු අසුරථලෝකයට යනව’ කයිල, හිතුව

    හැටිථය අර දිවයමය පඤචකාම සම්පත් තිථයනුත් පිරිහිලා බන් න පථහන්

    බැථඳනව ආථයත්. ඔන්න ඔථහාම ඔය උපමාව ඉදිරිපත් කරල උපථම්ය වශථයන්

    බුදුර ාණන් වහන්ථස් වටිනා මශ කාරණයක් මතු කරනව.

    ‘එවං සුඛුමං හඛා භික්ඛහව හවපචිත්තිබන්ධ්නං, තහතා සුඛුමතරං

    මාරබන්ධ්නං, මඤ්ඤමාහනා හඛා භික්ඛහව බහ්ධ්ා මාරස්ස, අමඤ් ඤමාහනා මුහත්තා

    පාපිමහතා. අස්මිති භික්ඛහව මඤ්ඤිතහමතං, අයම මස්මිති මඤ්ඤිතහමතං,

    භවිස්සන් ති මඤ්ඤිතහමතං, න භවිස්සන්ත ි මඤ්ඤිතහමතං, රූපීභවිස්සන්ති

    මඤ්ඤිතහමතං, අරූපීභවිස්සන් ති මඤ්ඤිතහමතං, සඤ්ඤී භවිස්සන්ති

    මඤ්ඤිතහමතං, අස්ඤ්ඤී භවිස්සන්ති මඤ්ඤිතහමතං, හනවසඤ්ඤීනාසඤ්ඤී

    භවිස්සන්ති මඤ්ඤතිහමතං, මඤ්ඤිතං භික්ඛහව හරාහගා, මඤ්ඤිතං ගහ්ඩා,

    මඤ්ඤිතං සල්ලං, තස්මාති භික්ඛහව අමඤ්ඤමාහනන හචතසා වි රිස් සමාති, එවං

    ි හවා භික්ඛහව සික්ිතබ්බං.’

    ථම්ථක අදහස අපි ඉස්ථසල්ල ථත්රැම් ගන්න බලමු. උපමාවට සම්බන්

    කිරීම් වශථයනුයි අර පළමුථවනි පාඨය බුදුර ාණන් වහන්ථස් පරකාශ කරනථ්න.

    ‘එවං සුඛුමං ථඛා භික්ඛථව ථවපිත්ති බන් නං’ - මහථණනි ථව්පිත්තිව බැඳල

  • 13 වන ථද්ශනය

    281

    හිටිය ඒ බන් නය ඔන්න ඔය තරම් සියමු් ථදයක්. ඒ කියන්ථන අර සිතවුිල්ලට යා

    කළ බන් නයක්. සිතත් එක්කමයි ඒ බන් නය කරියා කරන්ථන. ඊළඟට බුදුර ාණන්

    වහන්ථස් පරකාශ කරනව - ‘තථතා සුඛුමතරං මාරබන් නං’ - නමුත් ඊට වඩා සියුම්,

    මාරබන් නය. ථමාකක්ද ථම් මාරබන් නය? ‘මඤ්ඤඤමාථනා භික්ඛථව බථද් ා මාරස්ස,

    අමඤ්ඤඤමාථනා මුථත්තා පාපිමථතා’ - මහථණනි මඤ්ඤඤනා කරන්ථන් මාරයාට

    බැථඳයි. මඤ්ඤඤනා ථනාකරන්ථන් ඒ පාපී වූ මාරයාථගන් මිථදයි. ඊළඟට කියනව

    ථමානවද ථම් මඤ්ඤඤනා - ‘අසමීති භකි්ඛථව මඤ්ඤඤිතථමතං’ - ‘අස්මි’ - ‘ථවමි’

    යන්න පවා මඤ්ඤඤිතයක් - මහථණනි ‘ථවමි’ යන්නද මඤ්ඤඤිතථයකි. ‘අයං අහං

    අස්මීති මඤ්ඤඤිතථමතං’ - ‘ථමය මම ථවමි’ යනුද මඤ්ඤඤිතථයකි. ‘භවිස්සන්ත’ි යනුද

    මඤ්ඤඤිතථයකි. ඒ කියන්ථන ‘වන්ථනමි’ කියල හිතුවත් මඤ්ඤඤිතයක්.

    ‘ථනාවන්ථනමි’ කියල හිතුවත් ඒකත් මඤ්ඤඤිතයක්. ‘රූපී වන්ථනමි’ කියල හිතවුත්

    මඤ්ඤඤිතයක්. ‘අරූපී වන්ථනමි’ කියල හිතුවත් මඤ්ඤඤිතයක්. ‘සඤ්ඤඤී’ වන්ථනමි

    කියල හිතුවත් ඒකත් මඤ්ඤඤිතයක්. ‘අසඤ්ඤඤී වන්ථනමි’ කියල හිතුවත් ඒකත්

    මඤ්ඤඤිතයක්. ථනවසඤ්ඤඤීනාසඤ්ඤඤී වන්ථනමි කියල හිතුවත් ඒකත් මඤ්ඤඤිතයක්.

    ඔන්න ඔය විදියට මඤ්ඤඤනා නවයක් ථම් සූතරථය දක්වනව බුදුර ාණන් වහනථ්ස්.

    එපමණක් ථනාථවයි ථම් සුතරථයම, ථම් ථකාටථසම, නැවතත් පුනරැක්ති වශථයන්

    දක්වල ඒ එක එකක් තවත් විථශ්ෂණ පද හතරකින් හදුන්වනව. ථම් එක එකක්ම

    මඤ්ඤඤිතයක් වථග්ම ඉඤ්ඤිතයක්. මඤ්ඤඤිතයක් වථග්ම ඵන්දිතයක්. මඤ්ඤඤිතයක්

    වථග්ම පපඤ්ඤිතයක්. ඒ වථග්ම මානගතයක්. එතථකාට ථම් එක් එක් වචනථය්

    විථශ්ෂවය ථකටිථයන් සඳහන් කරන්න පුළුවනි.

    ‘ඉඤ්ඤිතං’ කයිල කයින්ථන - ‘එ ා’ කයින්ථන තණ්හාවට නමක්.

    තණ්හාථවන් උපන්න ථදයක් කයින එක දැක්වීමටයි. තණ්හාව නසියි ථම් ‘අස්මි’ ආදි

    මඤ්ඤඤනා ඇතථිවන්ථන, කයින එකයි එතනනි් කයිැථවන්ථන. ‘ඵන්දිතං’ කයිල

    කයින්ථන ‘ඵන්දනං චපල ිත්තං’8 - ආදී වශථයන් දැක්ථවනව. අර සිථත් තථිබන

    සසල වන ස්වභාවය, ස්පන්දනය, චපල ස්වභාවයයි එතන කයින්ථන. සිථත් තිථබන

    චපල ස්වභාවය නසිා ඇතවින සිතවිිල්ලක් ඒක. ඒ වථගම් පපඤ්ඤිතං - ඒක

    පරපංිතයක.් පපඤ්ඤච කයින වචනය ගැන අපි සූථහන දුරට පරකාශ කරල තථියනව.

    ඒක නයිම මාගශථයන ්ඉවත්ව වටරවුම් ගමනක් යාමක් වථගය.ි ඒ වථග්ම ‘මානගතං’

    කයින්ථන ඒ මානය නසිා, මැනීමක් නසිා - මලූික අ ශය බැලුථවාත් මැනීමක ්-

    එක්තරා මැනීමක්. ‘අස්මි’ කයින එකම මැනීමක්. අස්මි මානය කයින්ථන ඒකය.ි

    ‘අස්මි’ කයින කූඤ්ඤඤය. අප ිකලින් අවස් ාවක සඳහන් කළා මුළුමහත් භාෂාථව්

    වයාකරණයම රඳා පවතින්ථන ‘අස්මි’ කියන කූඤ්ඤඤය උඩය කයිල. අර උත්තම පරුැෂ,

    පර ම පරුැෂ, ම යම පරුැෂ ආදි ඒවා ගැන සඳහන් කරන අවස් ාථවත ්‘මම ථවමි’

  • නිවථන් නිවීම

    282

    කියල ගත්තු හැටිථය ථමතනක් ඇතිථවනව. ‘ථමතන’ ඇතිවුණාට පස්ථස තමයි

    ‘එතනකුත්’, ‘ඔතැනකුත්’ ඇතිථවන්ථන්. උත්තම පුරැෂයා වූ මම ඇතිවුණාට

    පස්ථස තමයි පර ම පුරැෂථයක් ම යම පුරැෂථයක් ඇතිථවන්ථන. ඔන්න

    එතථකාට වයාකරණය සම්පූණශයි. වයාකරණයට අවශය ථකාටස් තිථයනව. ඔන්න

    ඔය විදියට අපට ථමතනින් ථපථනනව ‘අස්මි’ කයින එකම මඤ්ඤඤිතයක් වථග්ම

    පපංිතයකුත් බව. ඇත්ත වශථයන්ම ථම් පපඤ්ඤවථයන් ථකථරන ථනාමගයාම -

    නිසිමග හැර අනිසිමග යාම - ථම් මඤ්ඤඤනා වලින්ම, විවි මඤ්ඤඤනා වලින්ම,

    සිදුවන ථදයක.්

    ථම් මඤ්ඤඤනාවල ඇති ස්වභාවය කමුක්ද? යම්කිසි ථදයක් ගැන ථම්

    මඤ්ඤඤනාව ඇතිකරනවත් එක්කම, ඒ මඤ්ඤඤනාව නිසාම ඒක ‘ථදයක්’ බවට

    පත්ථවනව. ථම් ‘ථදයක්’ බවට පත්වීම නිසා - යම්කිසි ‘ථදයක්’ ඇති වුණානම්, ඒ

    එක්කම, ඒක ‘ථදයක්’ ථවනවත් එක්කම - අනිතයතා මශය ඒකට අරක්ගන්නව. ඒ

    වශයට යටත් ථවනව. ථම්ක මහ පුදුම මශතාවක්. ‘හදයක්’ හවලයි ‘අන්හදයක්’

    වන්හන. අනය ාභාවය කියල කියන්ථන අථනක් ආකාරයකට ථපරලීම. අථනක්

    ආකාරයකට ථපරථළන්න නම් යම්කිසි ආකාරයකට තිථයන්න ඕන. ඒ තිථයන

    ආකාරය තමයි අන්න ‘ථදයක්’ කියල කියන්ථන. යම්කිසි ‘ථදයක්’ උපදිනථ්න

    ථකාථහද? හිථත්. හිථත් යම්කිසි ථදයක් හැටියට තහවුරැ වුණානම්, ඒ එක්කම

    ඒකට අරක් ගන්නව, ඇතුල් ථවනව, අර අනිතයතා මශය කයින විෂබී ය. දැන් අර

    මඤ්ඤඤනාවලමත් අපට ථපථනනව, අර ථව්පිත්තිථග් බන් නය වථග් ථදපැත්තට

    බැඳිල. නිදහසක් නූ ථකායි විදියට හිතුවත්, රූපී කියල හිතුවත්, අරූප ීකියල

    හිතුවත්, සඤ්ඤඤී කියල හිතුවත්, අසඤ්ඤඤී කයිල හිතුවත් ඔන්න ඔය ද්වයතාව අනුව

    ගියා. අපි සූතර රාශයිකදිම ඔය ද්වයතාව ගැන සඳහන් කරන්න ථයදුන. ඒකම තමයි

    ථමතනත් තිථයන්ථන - ද්වයතාවක.් රූපී-අරූපී, සඤඤී-අසඤඤී වශථයන්. ඒ

    හැම එකකටම මුල ‘අස්මි’ කියන එකය.ි ද්වයතානුපස්සනා සූතරථයන් වටිනා ගා ා

    යුගලයක් ථසායාගන්න පුළුවනි, ථම් මඤ්ඤඤනා පිළිබඳව යම්කිසි සියුම් කාරණයක්

    ථහළිකර ගැනීමට. ථම්කයි ඒ ගා ා යගුලය.

    ‘හයන හයන ි මඤ්ඤන්ති - තහතා තං හ ාති අඤ්ඤථා

    තං ි තස්ස මුසා හ ාති - හමාසධ්ම්මං ි ඉත්තරං

    අහමාසධ්ම්මං නිබ්බානං - තදරියා සච්චහතා විදූ

    හත හව සච්චාභිසමයා - නිච්ඡාතා පරිනිබ්බුතා.’9

    ‘ථයන ථයන හි මඤ්ඤඤන්ති - තථතා තං ථහාති අඤ්ඤඤ ා’ - යම් යම් ආකාරයකට

    ථලෝකයා මඤ්ඤඤනා කරත්ද, සිතා ගනති්ද, හඟිත්ද, ඒ මඤ්ඤඤනාව නසිාම එය

  • 13 වන ථද්ශනය

    283

    අනය ාභාවයකට ථපරථළයි. අනික් බවකට ථපරථළයි. එථහම අථනක් බවට

    ථපරථළන නිසාම - ‘තං හි තස්ස මසුා ථහාති’ එයම, ඒ අනික් බවට ථපරළීම

    නිසාම - එයම එහි මුසාව ථවයි. ‘ථමාස ම්මං හි ඉත්තරං’ මක්නිසාද, එය ඉතාමත්ම

    ළාමක වූ මුළා කරන සවරූපයක් ඇති ථදයක් නිසාය. ඔන්න දැන් ථත්ථරනව සිථත්

    බිහිවුණ ඒ මශ, මශ හැටියට තදින් ගත්තු මඤ්ඤඤනාව නිසා ථදයක් ඇතිවුණා නම්,

    හිථත් බිහිවුණානම්, ඒ එක්කම අඤ්ඤඤ ාභාවය කයින විෂබී ය ඒකට ඇතුල්

    ථවනව. ‘ථදයක්’ වුණානම් ‘ථදයක්’ වුණාට පස්ථස තමයි අන් ථදයක් ථවනථ්න.

    එතථකාට ඒ අදහස එථහම කියල, ඒක නිසා ථලෝකථය් - සිථත් - බිහිවන ථම්

    මශය අර විදියට පරාමර්ශනය කළ හැටිථය්, දැඩිව ගත්තු හැටිථය්, එතනට

    අනිතයතාව එකතු ථවනව. ාති, රා, මරණ ඔක්ථකාම ථපල ගැහිල එනවා. ඊළඟ

    ගා ාථව් කියැථවන්ථන කුමක්ද?

    ‘අහමාසධ්ම්මං නිබ්බානං - තදරියා සච්චහතා විදූ

    හත හව සච්චාභිසමයා - නිච්ඡාතා පරිනිබ්බුතා.’

    ‘අථමාස ම්මං නිබ්බානං’ - නිවන වනාහි මුළා ථනාකරන ස්වභාවය ඇති

    ථදයකි. අපට ‘ථදයක්’ කියන වචනය ථයාදන්න ථවනව ථමතනදී. කරන්න ථදයක්

    නැහැ. නිවන මුළා ථනාකරන ස්වභාවය ඇති ථදයක.ි ‘තදරියා සච්චථතා විදූ’ -

    ආයශථයෝ එය සතයය වශථයන් - පරමා ශ සතයය කයිල ථමාකක්වත් ථමතන

    ථයාදල නැහැ - නමුත් සතය වශථයන් දනිත්. ‘ථත ථව සච්චාභිසමයා නිච්ඡාතා

    පරිනිබ්බුතා’ - ඒ ආයශ පුද්ගලථයෝ සතයය ථත්රැම් ගත්තාහු, ‘නිච්ඡාතා පරිනිබ්බතුා’

    - තණ්හාව නැමැති කුසගින්ථනන් මිදුනාහු. ‘පරිනිබ්බුතා’ කයින්ථන - පරිනිබ්බාන

    කියන වචනය ඇථහනවත් එක්කම අමුතු අදහසක් එන්ථන. ඒක නිසා අපි

    ථමතනදි කියමු - පූණශ නිවීමට පත්ථවත් කියල. ථම් වචනවලත් යම් යම් අ ශ

    ගැේථවලා තිථබන නිසා වචනත් පාවිච්චි කරන්න අමාරැ තත්වයක් දැන්

    තිථයන්ථන. පරිනිබ්බුතා කයින්ථන ඒ අවථබෝ ය එනවත් එක්කම ඒ රහතන්

    වහන්ථස් ථමථලාවින් තුරන් වුණා ථනාථවයි. ‘පරිනිබ්බුතා’ කියන්ථන සම්පූණශ

    නිවීමට පත්ථවනව අර තණ්හා කුසගනි්න නිවුණ නිසා. එතථකාට ථම් නවින

    ‘අථමාස ම්මං’ වන්ථන, මුළා ථනාකරන ස්වභාවයක් ථවන්ථන මක්නිසාද කයිල

    ටිකක් කල්පනා කරන්න සිද් ථවනවා. නිවථන් ‘හදයක්’ නැති නිසා. ‘ථදයක්’

    තිථයන නිසා තමයි ථම් ඔක්ථකාම කරදර. නිවථනහි ථදයක් නැති නිසා තමයි

    ඒක ‘අනිමිත්ත’ කියල කියන්ථන. ඒක ‘අනිමිත්ත’ නිසා තමයි ඒක ‘අප්පණිහිත’

    ථවන්ථන. එතන පරණිධියක් පිහිටීමක් නැහැ. පරතිෂ ්ඨාවක් නැහැ. පරතිෂ ්ඨාවක්

    තිථයනව නම් තමයි ඒක තල්ලු කරන්න පුළුවන් ථවන්ථන, චංචල ථවන්ථන,

    ථකාපය ථවන්ථන. ‘අකුප්පාථච ථතාවිමුත්ති’ කයින්ථන කුපිත ථනාථවන,

  • නිවථන් නිවීම

    284

    ථකෝපය ථනාවන, චංචල ථනාවන, ස්වභාවය නිසයි. තණ්හාවක ් නැති නිසා

    පරණිධියක් නැහැ. ඒ වථග්ම ‘සුඤ්ඤඤත’ කියල කයින්ථන ථලෝකයා හිතන විදිථය

    සාරයක් නැහැ. අර මහාසාථරාපම සූතරථය10 කිව්ව වථග් විමුක්තියම තමයි සාරය.

    ථවන සාරයක් නැහැ. ථලෝකයා හිතන විදිථය පදා ශයක් නැහැ ථමතන නිබ්බාථන.

    ඔන්න ඔය විදියට එතථකාට ථදයක් නැති නිසාමයි ථවනස්ථවන්ථන නැත්ථත.

    අපි කලිනුත් අවස් ාවක සදහන් කළා ථකායිතරම් වයාකූල තත්වයකට

    ථම්ව පිළිබඳ අදහස් ථයාමුථවලා තිථයනවද කියල. සංඛතයත් ථදයක්, අසංඛතයත්

    ථදයක්, සංඛතය අනිතය ථදයක්, අසංඛතය නිතය ථදයක්. සංඛතය දුක්ඛථදයක්.

    අසංඛතය සුඛථදයක්. සංඛතය අනාත්මයි. අසංඛතය? - කියල නවතනි්ට

    සිද් ථවනව. ඔන්න ඔය විදිථය් තත්වයකට ථම් දාශශනිකයින් පත්වුථණ් ථම් කාරණා

    ගැන අවථබෝ යක් නැති නිසා ථවන්ට ඕන. එතථකාට ‘ථයන ථයන හි මඤ්ඤඤති’

    කියන ථම් ගා ාවලින් ඉතාමත්ම වටිනා අදහසක් පරකාශ ථකථරන්ථන.

    ථම් මඤ්ඤඤනාව නිසා ථම් ථලෝකථය් සිතට අරමුණුවන ථද්වල් පිළිබඳව

    එක්තරා උපාදානයක්, එක්තරා ගරහණයක්, පරාමශශනයක්, ථලෝකයා තුළින් සිද්

    ථවනව. බුදුර ාණන් වහන්ථස් ථම් සංකල්ප ඉදිරිපත් කරල තිථයන්ථන ඒවා

    උපකාර කරථගන සැඩ වතුථරන් එතරවීම සඳහායි. ‘ථදසිතා නිස්සාය නසි්සාය

    ඔ ස්ස නිත් රණා.’11 ථම් හැම එකක්ම, ම යම පරතිපදාව අනුව සංකල්පවල ඇති

    ආදීනව පක්ෂයත් ථත්රැම් අරථගන, ථම් අර ර විනීත පරතිපදාථවත්, අලගද්දූපම

    සූතරාදිථයත් දැක්ථවන ආකාරයට එකක් එකකට උපකාරවන හැටියට ථම් මශ

    පාවිච්චි කරනව මිසක්, ථම් එකක්වත් බදාගැනීමට ථනාථවයි. ථවන එකක් තබා

    නිවනවත් බදාගන්ථන් නැහැ. ‘නිබ්බාන’ කියන පරඥාප්තිය බදාගත්ථතාත් ඒත්

    අමාරැථව වැථටන තැනක්. ඔන්න ඔය විදියට එතථකාට ‘ථයන ථයන හි

    මඤ්ඤඤන්ති’ ආදි ගා ාථවන් අපට තවදුරටත් ථත්රැම් ගන්න පුළුවනි, අර මඤ්ඤඤනා

    වල තිථබන සියුම් ස්වභාවය - ථම්ක ඉතාමත්ම සියුම් මාරබන් නයක් කියල පරකාශ

    කථළ් මක්නිසාද කියන එක.

    ථමථතන්දි අපට මතක්කරගන්න පුළුවනි. බරහ්මනිමන් තනික සූතරය විගරහ

    කරන අවස් ාථව්දී, අර අනිදස්සන විඤ්ඤ ාණය ගැන ක ාකරන අවස් ාථව්දී, අපි

    පරකාශ කළා ඒ අනිදස්සන විඤ්ඤාණය ‘පඨවිථය් පඨවිවථයන් අනනුභූතයි’